Smart Phone එකක් ගන්න ඕනි. මොකද්ද හොද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Smart Phone එකක් ගන්න ඕනි. මොකද්ද හොද?

    Budget එක Rs 20,000 - 30,000

    ගාන වැඩි එක නොව හොදම එකයි ඕනි. සමහර Product වල ගාන වැඩි එකේ තියෙන features අපිට එච්චරම ඕනි වෙන් නෑ. :oo:

    Smart Phone වලින් ගන්න හොද Brand එකක් සහ Model no එක කියනු මැනවි.

    Batterylife එක වැදගත්.

    OS එක අදාළ නැත. Brandnew බලන්නේ.

    ගන්න හොද shop එකක් තියෙනවා නම් ඒකත් සදහන් කොරන්න

    :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,089
    113
    මෙන්න ගන්නවානම් ෆෝන්ස්.මාත් ගත්තා මේක.බැටරි ලයිෆ් එක ෆුල් චාර්ජ් කරලා දවස් තුනක් තියාගන්න පුළුවන් හොදටම use කරලා..


    gsmarena_001.jpg
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මෙන්න ගන්නවානම් ෆෝන්ස්.මාත් ගත්තා මේක.බැටරි ලයිෆ් එක ෆුල් චාර්ජ් කරලා දවස් තුනක් තියාගන්න පුළුවන් හොදටම use කරලා..


    gsmarena_001.jpg

    Meka ara 5000 mAh ena eka neda
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මෙන්න ගන්නවානම් ෆෝන්ස්.මාත් ගත්තා මේක.බැටරි ලයිෆ් එක ෆුල් චාර්ජ් කරලා දවස් තුනක් තියාගන්න පුළුවන් හොදටම use කරලා..


    gsmarena_001.jpg


    මන් ගාවත් තියෙනවා. බැටරි එක ගැන නම් බයවෙන්නඕනේම දෙයක් නෑ. ගේම්ස්, ඇප්ස් ස්ටක් වෙන්නේ නෑ. ඔප්ෂන්ස්, කස්ටමයිශේෂන් තියෙනවා සැහෙන්න.one hand mode එහෙම පට්ට
    අලුතෙන් ඇවිත් තියෙන pro එක ගනින්. 3GB+32GB.. මන් ගාව තියෙන්නේ 2GB+16GB.
    :D :D