Smart phone එක Tv එකට connect කරන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං Smart phone එක Tv එකට connect කරන්න ගැජට් එකක් තියනවා නේද?

    එක කියක් වෙනවද?
    සාර්ථක ද වැඩේ?
    ඕනෑම LED Tv එකකට හරියනවද?
    Phone එකේ display එකම tv1e පෙන්නනවද?

    දන්න අය පොඩ්ඩක් කියනවද

    Bluetooth වලින් connct කරන්න
    ------ Post added on Mar 6, 2021 at 5:13 PM
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචං Smart phone එක Tv එකට connect කරන්න ගැජට් එකක් තියනවා නේද?

    එක කියක් වෙනවද?
    සාර්ථක ද වැඩේ?
    ඕනෑම LED Tv එකකට හරියනවද?
    Phone එකේ display එකම tv1e පෙන්නනවද?

    දන්න අය පොඩ්ඩක් කියනවද

    Bluetooth වලින් connct කරන්න
    ------ Post added on Mar 6, 2021 at 5:13 PM

    ස්මාර්ට් tv එකක්නම් කරන්න පුළුවන්, නැත්නම් ස්මාර්ට් ටීවී බොක්ස් එකක් ගත්තනම් පුළුවන්... Movies, youtube, photos, phone display එක ඩිරෙක්ට් කනෙක්ට් කරන්න පුළුවන්..
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,233
    2,602
    113
    London
    මම නම් පාවිච්චි කරන්නේ Amazon Firestick 4k . Eka Smart tv එකට connect කරලා තියෙන්නේ. අවශ්‍ය apps එකේ install කරලා තියෙන්නේ . එක නිසා smart tv එකෙන් බලනවට වැඩ apps load වෙන්ව ඉක්මනට. Lags නැත. TV memory එක අඩු නිසා external device එකෙන් අවශ්‍ය දේවල් බලනවා
     
    • Like
    Reactions: kinkon

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Chromecast eken lesiyenma karanna puluwn, 4K support ekath tiyenwa Chromecast 3 ekata. Tikak ganan. Chinese ekak tiyenwa HccCast kiyala, 1500/= wage wenne.
    Phone eken kelinma cast karana puluwan tv ekata. Gedara wifi tiyenna oni, tv eke HDMI port ekak oni.
    HccCast eke frame rate eka 30Hz, a nisa video ehema cast karama case. Images nam aulak na.

    Hodama solution eka original chromecast ekak, 10,000/= ta aduwen gana puluwan,
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Chrome cast dongle ekak TV ekata connect kaloth Android phone ekak connect karanna puluwan, Dongle eka iphone walata support kaloth ekath puluwan wei. Samsung DEX support karana phone ekak thiyenawanam, USB type C to HDMI cable ekakin puluwan wei
     
    • Like
    Reactions: senewimala1988