Smart-phone යනු 1 පහල link එකෙන් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1359714
Smart-phone යනු 2 පහල link එකෙන් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1359722
උපුටා ගැනීම
http://www.softwarenomile.org/2012/02/smart-phone_9686.html
සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුයි...

අද පවතින සමහරක් ස්මාර්ට් ෆෝන්වලින් ලැබෙන සේවාවන් කිහිපයක්
මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි. GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ. එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්රහනය කළයුතුය. අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.
සාමාන්‍ය දුරකතනයක් ලෙස පුද්ගලික ඩිජිටල් සහායකයෙකු ලෙස (PDA – personal digital assistant) අන්තර්ජාල සේවා සහ ඉන්ටර්නෙට් මොඩමයක් ලෙස ජංගම සංගීත වාදකයක් ලෙස කැමරාවක් සහ වීඩියෝ රෙකෝඩරයක් ලෙස GPS (global position system) උපකරණයක් ලෙස ජංගම දත්ත ගබඩාවක් ලෙස රේඩියෝවක් ලෙස FM ට්‍රාන්ස්මීටරයක් ලෙස වීඩියෝ ක්‍රීඩා උපකරණයක් ලෙස ඉලෙක්ට්‍රොනික පොත් කියවනයක් ලෙස (e-book) සහ තවත් බොහෝ දෑ සදහා.
- Geo-tag
රූපය: Geo-tag
- Accelerometer sensor - ත්වරණමාන සංවේදකය
- Gyroscope sensor - විභ්‍රමණේක්ෂ මානය
රූපය: Gyroscope sensor
- A2DP [Advanced Distribution Profile]
- FM transmitter [RDS - Radio Data System]
- GPS [Global Position System]
මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි. GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ. එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්රහනය කළයුතුය. අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.
- A-GPS [Assisted GPS]