Smart Phone around 50K

gns85

Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    ලුමියා 1520ක් තියනවා
    තම මාස 4ක් වැරන්ටිය ඉතිරියි
    සීරිලාවත් නෑ.
    කලු පාට
    ගන්නවානම් මැසේජ් ඒකක් දාහං
     

    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28
    ලුමියා 1520ක් තියනවා
    තම මාස 4ක් වැරන්ටිය ඉතිරියි
    සීරිලාවත් නෑ.
    කලු පාට
    ගන්නවානම් මැසේජ් ඒකක් දාහං

    Nokia Lumia windows phone epo ekak aran 86000 kelawa gatha
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    Sony Xperia Z2 ගනින්

    Xperia-Z2.jpg


    camera 21 MP , 4K recording , battery life එක ගොඩක් හොඳයි high usage කරලත් දවසකට වඩා තියාගන්න පුළුවන්. 5.2' තිරය performance නියමයි. Waterproof බය නැතුව වතුරේ දාල හෝදන්න පුළුවන්.:cool: ebay එකෙන් ගන්නවා නම් 55 වගේ ගන්න පුළුවන් :yes: