90k - 120k athara ganna hoda phone ekak suggest karapan machanla. danata hitha gihin tiyenne Honor 400 ekata. ubalage hoda suggestions kiyapalla
එහෙම කියන්න කියලා තැන් නෑ, brand new වැඩි හරියක් smartmobileshop එකෙන් ගන්නවා දැකලා තියනවා ගොඩක් වෙලාවට. FB එකේ පොඩ්ඩක් බලහං, වැඩි පුර update වෙන කඩ තියනවා ගොඩක්.Do you know good shop to buy?