Smart Phone wala

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    machan la mata poddak kiyanawada Android ph ekak on karala tibboth eka off karanna puluwanda mokak hari app ekakin wena kohe hari indala?:(
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් මැනේජර් එකෙන් ඩේට මකන්න, ලොක් කරන්න සහ තියන තැන බලාගන්න පුළුවන්. රූට් කරපුඑකක නම් ෆෝන් එක ඔෆ් කිරීමත් කරන්න පුළුවන් ඇති. සිම්බියන් 60 3ර්ඩ් පාවිච්චි කරපු කාලේත් ඔයවගේ ඇප් තිබ්බ. ඒකනිසා ඇන්ඩ්‍රොයිඩ් වලට බොහෝවිට ඇති.