Smart Watch

sdglhm

Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    මේවගෙ branded නොවන smart watch නම් ගොඩක් වෙලාවට නංගි පෙන්නල අක්ක දෙන්නෙ. ෆොටෝ එකේ තියෙන screen quality එක, build quality එක කිසිම දෙයක් නැහැ. එකපාරක් මම යාළුවෙක්ට ගෙන්නුව $90ක් වගේ වුනා ඒක. generic එකක්. කිසිම කොලිටි එකක් නැහැ.

    Smart watch එකක් ගන්නවනම් branded එකකට යන්න. නැතිනම් ඒ වියදම් කරන ගාන ඇත්තටම අපරාදෙ. (අනිත් දේ තමයි තවම smart watch එකක් පාවිච්චි කරන්න හොද මට්ටමක නැහැ මටනම් මම පාවිච්චි කරපු එකක්වත්) Moto 360 එකනම් ලොකු කරදරයක් නැතිව පාවිච්චි කලා. Sony එකේ ඩිස්ප්ලේ එක ටිකක් විතර අවුල් මට. Apple watch එකනම් වෙනස්ම කථාවක්නෙ. නමුත් ඒ ගානට පාඩුයි මගේ පෞද්ගලික මතය build quality එක හැරුනම
     
    Oct 13, 2016
    2,675
    276
    0
    K88H එක හොඳයි වගේ බන්. ඒක ඇත්ත watch එකක් වගේ පෙනුමට නේ හදලා තියෙන්නේ. අනිත් එක කොච්චර smart වුනත් අතේ බැඳන් යන්න ලැජ්ජයි වගේ නේද? නිකන් plastic කෑල්ලක් අතේ බැඳන් යනවා වගේ. K88H එක ගනින් මම නම් කියන්නේ.

    අරගෙන අපිටත් විස්තර කියපන් මචන්. පය වගේ ඒකත් ගන්නත් හිතෙනවා. තව reviews එහෙමත් හොඳට බලපන් කෝකටත්.
     
    මමත් මේ දේවල් හිතුණා reviews බැලුවහම නම්.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේකේ මේ කුණුහරප tag දාන එකා කවුද කියලා GTRZ ට බලාගන්න බැරිද බන්? මේ වගේ ඉවරයක් නැතුව කුණුහරප දාන එවුන් කවුද කියලා බලලා උන් ban කරලා දැම්ම නම් හරි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    K88H එක හොඳයි වගේ බන්. ඒක ඇත්ත watch එකක් වගේ පෙනුමට නේ හදලා තියෙන්නේ. අනිත් එක කොච්චර smart වුනත් අතේ බැඳන් යන්න ලැජ්ජයි වගේ නේද? නිකන් plastic කෑල්ලක් අතේ බැඳන් යනවා වගේ. K88H එක ගනින් මම නම් කියන්නේ.

    අරගෙන අපිටත් විස්තර කියපන් මචන්. පය වගේ ඒකත් ගන්නත් හිතෙනවා. තව reviews එහෙමත් හොඳට බලපන් කෝකටත්.

    Tnx machan..
     
    tnx.