smart watch

romeshnonis

Active member
  • May 1, 2010
    783
    194
    43
    39
    Moratuwa
    අහුවෙන්න එපා ඔවාට....
    1 ඔය කියන හැම දෙයක්ම දාලා ඔය ගානට ඔරලොසුවක් හදන්න පුලුවන්ද...
    2 ඇයි අච්චර ගනක් අඩු කරලා තියෙන්නේ...
    3 මට හිතෙන්නේ මෙක බොරුවක්....
    සල්ලි අරන් එවුවෙ නැති වුනොත් මොකො කරන්නේ..
    පරිස්සමින් ගන්න ඉස්සෙල්ල හිතපන් පස්සේ පසු තැවෙන්න එපා
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    පරිස්සමින් ගන්න ඉස්සෙල්ල හිතන්න පස්සේ පසු තැවෙන්න එපා