samsung gear s3 එකක් ගනින්. වෙලාව බලන බලන සැරේට මයිනව පේන්න හදාගන්න පුලුවන්![]()
Aus උන් apple එකත් එක්ක වලියක් දාගෙන අලුතෙන්ම එන watch එකේ features 2ක ඇඩු කරලා එවන්නේ.....medicle device එකක් විදිහට register කරන්න ඕනේ මොකක්ද මගුලක් කියල...apple උන් කියල ඒ රෙද්දවල් කරන්න බෑ....අලුත් එකේ ඒ options අඩු කරනවා කියල..... දැන් මෙ හරක් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ වැඩි ගානක් දීල පරණ එකෙට කිසි වෙනසක් නැති එකම ගන්නවා ...samsung අලුත් එකෙත් එහෙමද දන්නේ නෑ .... දැන් තියන එකෙත් මයිනවා නම් දාගන්න පුළුවන්....Garmin වලින් වෙනස් වෙන්න හිතෙන්නේ නෑ
Last edited: