Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    MACHAN MAMA NOKIA C5-03 PHONE EKAK GANNA IDEA EKAK THIYANAWA,MAMA ELAKIRIYE KATTIYAGEN COMMENTS GANNA THREAD EKAKUTH DAMMA,SAMAHARU KIYANAWA EKE OS EKA HARI NAHALU(SYMBIAN).WIFI EHEMA AWULAK NADDA
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචං TFT screen එක කොහොමද?
    :)
    normally hodai ithin :D ඇයි බන් ආයෙ අහන්නෙ ඕකෙ තියෙන එක කියවල උඹටම තීරනයක් ගන්න පුළුවන් නෙ මොකද්ද වැඩියම හොද මොකද්ද අවුල් කියල :D