Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

console gaming උපකරණයක ආකාරයට තැනූ Xperia Play

[/FONT][FONT=&quot]GPU (Graphics Processing Unit) [/FONT]

[FONT=&quot]ඔබේ පරිගණකයට හොද GPU එකක් නැතහොත් හොද වීඩියෝ කාඩ් එකක් අවශ්‍ය වන තරමටම

අද පවතින smartphone සදහාද වේගවත් ප්‍රභල GPU එකක අවශ්‍යතාවය ඇතිවී ඇත.

සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා කිරීමට පමණක් නොව ඉහළ තත්වයේ ත්‍රිමාන (3D) පරිශීලක අතුරුමුහුණත් (user interface) භාවිතය සදහාද

HDMI out හෝ එකවර බාහිරින් පිහිටි තිර කීපයකට රූප දත්ත සැපයීම සහ

high end වීඩියෝ ක්‍රීඩා සදහා (console level gaming) ප්‍රභල GPU අවශ්‍ය වේ.[/FONT]

smartphone video games

[FONT=&quot]සාමාන්‍ය smartphone එකකට උවද පරිශීලක අතුරු මුහුණත (user interface) සුමටව ක්‍රියාකරවීම සදහා සහ

වීඩියෝ ක්‍රීඩා සදහා GPU එකක අවශ්‍යතාවය මතුවේ.

බොහෝ පැරණි smartphone වල GPU වල කාර්යයන්ද කළේ CPU මගිනි.

එහෙත් එය සාපේක්ෂව අකාර්ක්ශම වන්නේ GPU තරම් CPU එකක් ග්‍රැෆික තොරතුරු සැකසීමට කාර්යක්ශමව යොදාගත නොහැකි නිසායි.

මේ නිසා ඔබ smartphone එකක් තෝරගැනීමේදී එහි GPU එක පිළිබඳවද සැලකිල්ලක් දැක්වියයුතුය.

අවම වශයෙන් GPU එකක් එහි වෙනම (dedicated) අන්තර්ගත කර ඇත්ද යන්නවත් සැලකිය යුතුය. [/FONT]

[FONT=&quot]දැනට පවතින SOC වල අන්තර්ගත කර ඇති GPU වලින් Tegra 2, 3 SOC සහිත smartphone වල අන්තර්ගත

[/FONT][FONT=&quot]ULP GeForce,

Galaxy S/S2/S3 මාදිලි වල පවතින PowerVR SGX 540, Mali-400/MP/MP2

සහ තවත් [/FONT][FONT=&quot][FONT=&quot]සුලබව දැකියහැකි GPU වන Adreno 220/225/320 [/FONT]

වැනි GPU ඉහළ මට්ටමේ හැකියාවන් පෙන්වයි.[/FONT]

Ranbow Six ක්‍රීඩාව smartphone එකක් මගින් ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරු

[FONT=&quot]Smartphone මතක ගබඩාව (memory storage) [/FONT]

[FONT=&quot]Smartphone වල භාවිතා කරන මතක ගබඩා ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය. [/FONT]

[FONT=&quot] පළමු වර්ගය පරිගණක වල ප්‍රධාන මතක (RAM) වල තිබෙන චංචල මතකයයි (volatile memory)

එනම් RAM එකක අප දත්ත ගබඩා කළද විදුලිය විසන්දි කළ විගස එම දත්ත නැති වන නිසා එයට චංචල මතකය යැයි කියනු ලැබේ.

මෙම මතක ඉතා වේගවත් සහ සාපේක්ශව මිල අධික වේ.[/FONT]

[FONT=&quot]අනෙක් වර්ගය නම් non-volatile memory නැත්නම් අචල මතකයයි.

මෙම මතක වර්ගයට විදුලිය නොමැතිව උවද දත්ත වලට හානියක් නොවී ගබඩා කර තබාගන්නට හැකියාව ඇත.

අපිට බොහෝ සෙයින් හුරු පුරුදු flash drive වල ඇත්තේද මෙවැනි මතක වර්ගයකි.

සාපේක්ශව වේගය සහ මිල අඩුය.

non-volatile memory වර්ග රාශියක් ඇති අතර smartphone එකක මේවා භාවිතා වන්නේ අභ්‍යන්තර මතක සදහායි.

අභ්‍යන්තර මතකය බොහෝ විට Flash මතකයක් වන අතර

සියලුම වර්ගයේ ලිපිගොනු හා දත්ත ඔබගේ smartphone එකෙහි ගබඩා කිරීම සදහා උපකාරී වේ.[/FONT]

MicroSD Card Slot

[FONT=&quot]පුළුල් කළහැකි මතකය (expandable memory )[/FONT]

[FONT=&quot]ඔබගේ smartphone එකෙහි අභ්‍යන්තර මතකය කුඩා එකක් නම් හෝ

තවත් මතක ගබඩාවක් ඔබට අවශ්‍ය නම් පිටතින් මතක කාඩ්පත් (memory card) සවි කළහැකි පරිදි බොහෝමයක් smartphone වර්ග නිපදවා ඇත.

මේ සදහා විශේෂ වූ card slot එකක් අදාල smartphone වල දැකියහැක.

Micro SD., Mini SD, MMC වැනි මතක කාඩ්පත් අතරින් අද බහුලවම භාවිතා වන

Micro SD කාඩ්පත් ගැන පමණක් මෙහිදී අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.[/FONT]

[FONT=&quot]Micro SD Card (Micro Secure Digital) සහ Micro SDHC (Micro Secure Digital High Capacity) [/FONT]

[FONT=&quot]මෙම flash memory card වර්ගය විවිධ ධාරිතා වලින් මිලදී ගතහැකිය.

128MB පමණ සිට 64GB පමණ දක්වා වූ කාඩ්පත් අද වෙළදපොළේ දැකියහැකි වුවත්

වඩාත් සුලබ වන්නේ 1GB, 2GB, 4GB, 8GB සහ 16GB ප්‍රමාණයේ මතකයන්ය. [/FONT]

[FONT=&quot]ධාරිතාව අනුව ගත් කළ MicroSD කාඩ්පත් 4GB පමණ දක්වාද ඊට ඉහළ ධාරිතා සදහා නව පරපුරේ MicroSDHC කාඩ්පත්ද භාවිතා කළයුතුය.

එහෙත් Micro SD සදහා සහාය දක්වන සියලු smartphone වර්ග Micro SDHC සදහා සහාය

නොදක්වන නිසා memory කාඩ්පත් මිලදී ගැනීමේදී ඒවා

ඔබගේ smartphone එක සදහා ගැලපෙනවාදැයි සැලකිලිමත් වියයුතුය. [/FONT]

[FONT=&quot]මෙහිදී අප සැලකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ මෙම කාඩ්පත් වල දත්ත හුවමාරු වේගයයි

නැතහොත් දත්ත ලියන සහ කියවන වේගයයි (read/write speed). [/FONT]

MicroSD and M2

[FONT=&quot]Micro SD කාඩ්පත් ඒවායේ දත්ත හුවමාරු වේග අනුව class වලට බෙද ඇත.

මෙසේ class 1, 2, 4, 6, 10 ආදී ලෙස සදහන් කළ Micro SD කාඩ්පත් ඔබට මිලදීගත හැකිය.

මෙහි class 1 යනු අඩුම වශයෙන් 1MBps ලිවීමේ වේගයක් (writing speed) සහිත වියයුතුය යන්න සම්මතයයි.

උදා: මෙසේ class 6 සදහා එම අගය 6MBps වේ.

වේගවත් කාඩ් මගින් ඔබට ඉක්මනින් දත්ත ගබඩා කිරීම හා ලබාගැනීම කළහැකිය.

විශේෂයෙන් වැඩි ධාරිතා සහිත (8GB~16GB) කාඩ්පත් සදහා අවම වශයෙන් class 4 වර්ගයේ Micro SD කාඩ්පතක් වත්

තෝරාගැනීමට සැලකිලිමත් වන්න.

විශේෂයෙන්ම HD video recording (720p) සදහා අවමය class 4 සහ 6 අතරද

Full HD video recording (1080p) සදහා class 10 ද යොදාගැනීම වඩාත් සුදුසුය. [/FONT]

[FONT=&quot]

(wiki)

[/FONT]

[FONT=&quot] Hot-Swappable memory[/FONT]

[FONT=&quot]මෙයින් කියවෙන්නේ අදාල smartphone එකෙහි මතක කාඩ්පත smartphone එක ක්‍රීයාකාරීත්වයේ තිබියදීම

ඉවත්කළහැකි හෝ ඇතුළු කර හදුනාගෙන ක්‍රියාකාරී කළහැකි වීමයි.

Smartphone එක ක්‍රියා විරහිත කිරීමක් හෝ restart කිරීමක් ඒ සදහා අවශ්‍ය නොවේ.

සෑම smartphone එකකම මෙම හැකියාව නොමැති බව සලකන්න. [/FONT]

samsung 2GB RAM memory chip

[FONT=&quot]RAM (Random Access Memory) මතකය [/FONT]

[FONT=&quot]Smartphone තුළ ඇති RAM එකක ක්‍රියාවද පරිගණකයක ක්‍රියාවටම සමාන නිසා ඒ පිළිබඳව

වැඩි දුර විස්තර නොකර RAM භාවිතය පිළිබඳව සලකා බලමු.[/FONT]

[FONT=&quot]Smartphone මෙහෙයුම් පද්දතිය හා වැඩසටහන් (application) දෙකෙන්ම RAM පරිභෝජනයට ගනී.

ඒ තම කටයුතු වලදී ඉතා ඉක්මනින් අවශ්‍ය වන දත්ත ගබඩා කර තබාගැනීමටයි. [/FONT]

[FONT=&quot]RAM මතකය අධිවේගී එහෙත් චංචල මතකයකි.

එනම් විදුලි බලය විසන්දි කරවිට එහි දත්ත මැකී යයි[/FONT][FONT=&quot].

මේ නිසා වැඩසටහන් වල ප්‍රතිදාන දත්ත ගබඩා කිරීමටත් වෙනත් දත්ත ගබඩා කිරීමටත් smartphone එකක අභ්‍යන්තර මතකයක්ද (internal memory) පවතී.

මෙය බොහෝ විට අචල මතකයකි (flash memory).[/FONT]

Samsung 2GB RAM chips

[FONT=&quot]විශාල RAM මතක සහිත smartphone වලට වඩාත් සංකීරණ වැඩසටහන් ක්‍රියා කළ හැකිය (ප්‍රොසෙසරය ආ අනෙක් තත්ත්වයන් සහිත නම්).

එමෙන්ම වැඩසටහන් කීපයක් එකවර ක්‍රියා කරවීමට හැකියාව ලැබේ.[/FONT]

[FONT=&quot]දැනට පවතින සුලබවම මෙහෙයුම් පද්දතිය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති සහිත smartphone සදහා

උපරිම ක්රියාකාරීත්වයක් ලබාගැනීමට නම් මදක් වැඩි RAM ප්‍රමාණයක් අවශ්‍ය බැවින් පහත අවම සීමාවන්ට යටත්වව

එම smartphone තෝරාගැනීමට සැලකිලිමත් වන්න. [/FONT]

[FONT=&quot]Android 1.5 >> 128MB RAM or more[/FONT]

[FONT=&quot]Android 1.6~2.1 >> 192MB RAM or more[/FONT]

[FONT=&quot]Android 2.2 >> at least a 256MB RAM [/FONT]

[FONT=&quot]Android 2.3 or + >> 512MB or +[/FONT][FONT=&quot]

these are the minimums to run OS and other applications smoothly [/FONT]

[FONT=&quot]ROM (Read-Only Memory)[/FONT]

[FONT=&quot]Smartphone එකක මෙහෙයුම් පද්දතිය (OS) හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය bootloader ආදිය තැන්පත් කර තබන්නේ ROM එකයෙහිය.

මීට අමතරව බාහිරින් අප ස්ථාපිත කරන වැඩසටහන් (installed applications) වේගවත් පිවිසුමක් සදහා ROM මතකයේ ස්ථාපිත වේ.

මේ සදහා ROM මතකය OS එක හා වැඩසටහන් සදහා වෙන වෙනම කොටස් කර ඇත.

ROM මතකය කියවීමට පමණක් ඇති මතකයකි.

එහෙත් විශේෂ ක්‍රම මගින් එහි ඇති දත්ත නැවත ලිවියහැකි අතර එම ක්‍රියා පටිපාටිය flashing යනුවෙන් හැදින්වේ.

Smartphone වල මෙහෙයුම් පද්දති අළුත් කිරීම හෝ යාවත්කාලීන කිරීම ආදිය සදහා යොදාගනු ලබන්නේ මෙම ක්‍රමයයි. [/FONT]

Android task manager

[FONT=&quot]සමාන්යෙන් වැඩි ROM මතකයක් සහිත smartphone එකක් නම්

එහි මෙහෙයුම් පද්දතියට යන ඉඩ ප්‍රමාණයට අමතරව ඉතිරි ඉඩෙහි තවත් වැඩසටහන් හා

මෘදුකාංග ස්ථාපිත කළහැකි නිසා smartphone එකක් තෝරා ගැනීමේදී ROM මතකය පිළිබඳවද සැලකිලිමත් වියයුතුය.

විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය වැනි මෙහෙයුම් පද්දති සදහා ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන්

විශාල වශයෙන් නොමිලේ ලබාගත හැකි නිසා විශාල ROM එකක් තිබීම වාසිදායකය.

මීට අමතරව Android 2.2 / 2.3 හෝ 4 / 4.1 මෙහෙයුම් පද්දතියේ සිට ඔබට ROM එක වෙනුවට වැඩසටහන් ස්ථාපිත කිරීමට අභ්‍යන්තර

හෝ බාහිර Micro SD මතකයද භාවිත කිරීමට ඉඩ සලසා දෙයි.

[/FONT] [FONT=&quot]Smartphone දෘඩාංග(hardware) පිළිබඳ ඉතිරි කොටස ලිපියේ තුන්වන (3) අදියරේදී බලාපොරොත්තු වන්න.[/FONT]

[FONT=&quot]V

V

V

[/FONT]

[QUOTE="geethq, post: 10596945, member: 4364"] [CENTER][B][FONT="][SIZE=4][IMG]http://www.todayfm.com/Libraries/Gallery%20Two/zdnet-sony-xperia-play-smartphone-gaming.sflb[/IMG] [U][SIZE=1]console gaming උපකරණයක ආකාරයට තැනූ Xperia Play[/SIZE][/U] [/SIZE][/FONT][U][FONT="][SIZE=4]GPU (Graphics Processing Unit) [/SIZE][/FONT][SIZE=4] [/SIZE][/U][/B] [FONT="][SIZE=3]ඔබේ පරිගණකයට හොද GPU එකක් නැතහොත් හොද වීඩියෝ කාඩ් එකක් අවශ්‍ය වන තරමටම අද පවතින smartphone සදහාද වේගවත් ප්‍රභල GPU එකක අවශ්‍යතාවය ඇතිවී ඇත. සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා කිරීමට පමණක් නොව ඉහළ තත්වයේ ත්‍රිමාන (3D) පරිශීලක අතුරුමුහුණත් (user interface) භාවිතය සදහාද HDMI out හෝ එකවර බාහිරින් පිහිටි තිර කීපයකට රූප දත්ත සැපයීම සහ high end වීඩියෝ ක්‍රීඩා සදහා (console level gaming) ප්‍රභල GPU අවශ්‍ය වේ.[/SIZE][/FONT] [IMG]http://blog.hellodesign.com/wp-content/uploads/2010/05/mobile_gaming.jpg[/IMG] [B][U][SIZE=1]smartphone video games [/SIZE][/U][/B] [FONT="][SIZE=3]සාමාන්‍ය smartphone එකකට උවද පරිශීලක අතුරු මුහුණත (user interface) සුමටව ක්‍රියාකරවීම සදහා සහ වීඩියෝ ක්‍රීඩා සදහා GPU එකක අවශ්‍යතාවය මතුවේ. බොහෝ පැරණි smartphone වල GPU වල කාර්යයන්ද කළේ CPU මගිනි. එහෙත් එය සාපේක්ෂව අකාර්ක්ශම වන්නේ GPU තරම් CPU එකක් ග්‍රැෆික තොරතුරු සැකසීමට කාර්යක්ශමව යොදාගත නොහැකි නිසායි. මේ නිසා ඔබ smartphone එකක් තෝරගැනීමේදී එහි GPU එක පිළිබඳවද සැලකිල්ලක් දැක්වියයුතුය. අවම වශයෙන් GPU එකක් එහි වෙනම (dedicated) අන්තර්ගත කර ඇත්ද යන්නවත් සැලකිය යුතුය. [/SIZE][/FONT][SIZE=3] [FONT="]දැනට පවතින SOC වල අන්තර්ගත කර ඇති GPU වලින් Tegra 2, 3 SOC සහිත smartphone වල අන්තර්ගත [/FONT][FONT="]ULP GeForce, Galaxy S/S2/S3 මාදිලි වල පවතින PowerVR SGX 540, Mali-400/MP/MP2 සහ තවත් [/FONT][FONT="][FONT="]සුලබව දැකියහැකි GPU වන Adreno 220/225/320 [/FONT] වැනි GPU ඉහළ මට්ටමේ හැකියාවන් පෙන්වයි.[/FONT][/SIZE] [IMG]http://www.co-optimus.com/images/upload/image/2011/rainbow-six-iphone-4.jpg[/IMG] [SIZE=1][U]Ranbow Six ක්‍රීඩාව smartphone එකක් මගින් ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරු[/U][/SIZE] [B][U][FONT="][SIZE=3]Smartphone මතක ගබඩාව (memory storage) [/SIZE][/FONT] [/U][/B] [FONT="][SIZE=3]Smartphone වල භාවිතා කරන මතක ගබඩා ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය. [/SIZE][/FONT] [FONT="][SIZE=3] [B]පළමු වර්ගය පරිගණක වල ප්‍රධාන මතක (RAM) වල තිබෙන චංචල මතකයයි (volatile memory)[/B] එනම් RAM එකක අප දත්ත ගබඩා කළද විදුලිය විසන්දි කළ විගස එම දත්ත නැති වන නිසා එයට චංචල මතකය යැයි කියනු ලැබේ. මෙම මතක ඉතා වේගවත් සහ සාපේක්ශව මිල අධික වේ.[/SIZE][/FONT] [FONT="][SIZE=3][B]අනෙක් වර්ගය නම් non-volatile memory නැත්නම් අචල මතකයයි.[/B] මෙම මතක වර්ගයට විදුලිය නොමැතිව උවද දත්ත වලට හානියක් නොවී ගබඩා කර තබාගන්නට හැකියාව ඇත. අපිට බොහෝ සෙයින් හුරු පුරුදු flash drive වල ඇත්තේද මෙවැනි මතක වර්ගයකි. සාපේක්ශව වේගය සහ මිල අඩුය. non-volatile memory වර්ග රාශියක් ඇති අතර smartphone එකක මේවා භාවිතා වන්නේ අභ්‍යන්තර මතක සදහායි. අභ්‍යන්තර මතකය බොහෝ විට Flash මතකයක් වන අතර සියලුම වර්ගයේ ලිපිගොනු හා දත්ත ඔබගේ smartphone එකෙහි ගබඩා කිරීම සදහා උපකාරී වේ.[/SIZE][/FONT] [IMG]http://www.ces-show.com/news_images/00245_smartphone-memory.jpg[/IMG] [SIZE=1][B][U]MicroSD Card Slot[/U][/B] [/SIZE] [SIZE=4] [U][B][FONT="]පුළුල් කළහැකි මතකය (expandable memory )[/FONT][/B][/U][/SIZE] [FONT="][SIZE=3]ඔබගේ smartphone එකෙහි අභ්‍යන්තර මතකය කුඩා එකක් නම් හෝ තවත් මතක ගබඩාවක් ඔබට අවශ්‍ය නම් පිටතින් මතක කාඩ්පත් (memory card) සවි කළහැකි පරිදි බොහෝමයක් smartphone වර්ග නිපදවා ඇත. මේ සදහා විශේෂ වූ card slot එකක් අදාල smartphone වල දැකියහැක. Micro SD., Mini SD, MMC වැනි මතක කාඩ්පත් අතරින් අද බහුලවම භාවිතා වන Micro SD කාඩ්පත් ගැන පමණක් මෙහිදී අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.[/SIZE][/FONT] [U][B][FONT="][SIZE=3]Micro SD Card (Micro Secure Digital) සහ Micro SDHC (Micro Secure Digital High Capacity) [/SIZE][/FONT] [/B] [/U] [FONT="][SIZE=3]මෙම flash memory card වර්ගය විවිධ ධාරිතා වලින් මිලදී ගතහැකිය. 128MB පමණ සි[SIZE=3]ට 64GB [/SIZE]පමණ දක්වා වූ කාඩ්පත් අද වෙළදපොළේ දැකියහැකි වුවත් වඩාත් සුලබ වන්නේ 1GB, 2GB, 4GB, 8GB සහ 16GB ප්‍රමාණයේ මතකයන්ය. [/SIZE][/FONT] [FONT="][SIZE=3]ධාරිතාව අනුව ගත් කළ MicroSD කාඩ්පත් 4GB පමණ දක්වාද ඊට ඉහළ ධාරිතා සදහා නව පරපුරේ MicroSDHC කාඩ්පත්ද භාවිතා කළයුතුය. [B]එහෙත් Micro SD සදහා සහාය දක්වන සියලු smartphone වර්ග Micro SDHC සදහා සහාය නොදක්වන නිසා memory කාඩ්පත් මිලදී ගැනීමේදී ඒවා ඔබගේ smartphone එක සදහා ගැලපෙනවාදැයි සැලකිලිමත් වියයුතුය. [/B][/SIZE][/FONT] [FONT="][SIZE=3]මෙහිදී අප සැලකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ මෙම කාඩ්පත් වල දත්ත හුවමාරු වේගයයි නැතහොත් දත්ත ලියන සහ කියවන වේගයයි (read/write speed). [/SIZE][/FONT] [IMG]http://microsd16gb.com/wp-content/uploads/2010/10/sandiskmicrosd-sb.jpg[/IMG] [SIZE=1][B][U]MicroSD and M2[/U][/B][/SIZE] [FONT="][SIZE=3]Micro SD කාඩ්පත් ඒවායේ දත්ත හුවමාරු වේග අනුව class වලට බෙද ඇත. මෙසේ class 1, 2, 4, 6, 10 ආදී ලෙස සදහන් කළ Micro SD කාඩ්පත් ඔබට මිලදීගත හැකිය. මෙහි class 1 යනු අඩුම වශයෙන් 1MBps ලිවීමේ වේගයක් (writing speed) සහිත වියයුතුය යන්න සම්මතයයි. උදා: මෙසේ class 6 සදහා එම අගය 6MBps වේ. වේගවත් කාඩ් මගින් ඔබට ඉක්මනින් දත්ත ගබඩා කිරීම හා ලබාගැනීම කළහැකිය. [B]විශේෂයෙන් වැඩි ධාරිතා සහිත (8GB~16GB) කාඩ්පත් සදහා අවම වශයෙන් class 4 වර්ගයේ Micro SD කාඩ්පතක් වත් තෝරාගැනීමට සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම HD video recording (720p) සදහා අවමය class 4 සහ 6 අතරද Full HD video recording (1080p) සදහා class 10 ද යොදාගැනීම වඩාත් සුදුසුය. [/B][/SIZE][/FONT] [FONT="][SIZE=3][IMG]http://img263.imageshack.us/img263/2269/43007727.jpg[/IMG] [SIZE=1](wiki) [/SIZE] [/SIZE][/FONT] [FONT="][SIZE=3] [SIZE=4][U][B]Hot-Swappable memory[/B][/U][/SIZE][/SIZE][/FONT] [FONT="][SIZE=3]මෙයින් කියවෙන්නේ අදාල smartphone එකෙහි මතක කාඩ්පත smartphone එක ක්‍රීයාකාරීත්වයේ තිබියදීම ඉවත්කළහැකි හෝ ඇතුළු කර හදුනාගෙන ක්‍රියාකාරී කළහැකි වීමයි. Smartphone එක ක්‍රියා විරහිත කිරීමක් හෝ restart කිරීමක් ඒ සදහා අවශ්‍ය නොවේ. සෑම smartphone එකකම මෙම හැකියාව නොමැති බව සලකන්න. [/SIZE][/FONT] [IMG]http://img845.imageshack.us/img845/7343/feature15.jpg[/IMG] [SIZE=1][B][U]samsung 2GB RAM memory chip[/U][/B][/SIZE] [SIZE=4][U][B][FONT="]RAM (Random Access Memory) මතකය [/FONT][/B][/U][/SIZE] [SIZE=3] [FONT="]Smartphone තුළ ඇති RAM එකක ක්‍රියාවද පරිගණකයක ක්‍රියාවටම සමාන නිසා ඒ පිළිබඳව වැඩි දුර විස්තර නොකර RAM භාවිතය පිළිබඳව සලකා බලමු.[/FONT] [FONT="]Smartphone මෙහෙයුම් පද්දතිය හා වැඩසටහන් (application) දෙකෙන්ම RAM පරිභෝජනයට ගනී. ඒ තම කටයුතු වලදී ඉතා ඉක්මනින් අවශ්‍ය වන දත්ත ගබඩා කර තබාගැනීමටයි. [/FONT] [B][FONT="]RAM මතකය අධිවේගී එහෙත් චංචල මතකයකි. එනම් විදුලි බලය විසන්දි කරවිට එහි දත්ත මැකී යයි[/FONT][/B][FONT="]. මේ නිසා වැඩසටහන් වල ප්‍රතිදාන දත්ත ගබඩා කිරීමටත් වෙනත් දත්ත ගබඩා කිරීමටත් smartphone එකක අභ්‍යන්තර මතකයක්ද (internal memory) පවතී. මෙය බොහෝ විට අචල මතකයකි (flash memory).[/FONT] [IMG]http://digitaltrends.ro/wp-content/uploads/2011/03/samsung-lpddr2.jpg[/IMG] [SIZE=2][B]Samsung 2GB RAM chips[/B][/SIZE] [FONT="]විශාල RAM මතක සහිත smartphone වලට වඩාත් සංකීරණ වැඩසටහන් ක්‍රියා කළ හැකිය (ප්‍රොසෙසරය ආ අනෙක් තත්ත්වයන් සහිත නම්). එමෙන්ම වැඩසටහන් කීපයක් එකවර ක්‍රියා කරවීමට හැකියාව ලැබේ.[/FONT] [FONT="]දැනට පවතින සුලබවම මෙහෙයුම් පද්දතිය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති සහිත smartphone සදහා උපරිම ක්රියාකාරීත්වයක් ලබාගැනීමට නම් මදක් වැඩි RAM ප්‍රමාණයක් අවශ්‍ය බැවින් පහත අවම සීමාවන්ට යටත්වව එම smartphone තෝරාගැනීමට සැලකිලිමත් වන්න. [/FONT] [FONT="]Android 1.5 >> 128MB RAM or more[/FONT] [FONT="]Android 1.6~2.1 >> 192MB RAM or more[/FONT] [FONT="]Android 2.2 >> at least a 256MB RAM [/FONT] [FONT="]Android 2.3 or + >> 512MB or +[/FONT][FONT="] these are the minimums to run OS and other applications smoothly [/FONT] [B][U][COLOR=windowtext][FONT="][B]ROM (Read-Only Memory)[/B][/FONT][/COLOR][/U][/B] [FONT="]Smartphone එකක මෙහෙයුම් පද්දතිය (OS) හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය bootloader ආදිය තැන්පත් කර තබන්නේ ROM එකයෙහිය. මීට අමතරව බාහිරින් අප ස්ථාපිත කරන වැඩසටහන් (installed applications) වේගවත් පිවිසුමක් සදහා ROM මතකයේ ස්ථාපිත වේ. මේ සදහා ROM මතකය OS එක හා වැඩසටහන් සදහා වෙන වෙනම කොටස් කර ඇත. ROM මතකය කියවීමට පමණක් ඇති මතකයකි. එහෙත් විශේෂ ක්‍රම මගින් එහි ඇති දත්ත නැවත ලිවියහැකි අතර එම ක්‍රියා පටිපාටිය flashing යනුවෙන් හැදින්වේ. Smartphone වල මෙහෙයුම් පද්දති අළුත් කිරීම හෝ යාවත්කාලීන කිරීම ආදිය සදහා යොදාගනු ලබන්නේ මෙම ක්‍රමයයි. [/FONT][/SIZE] [IMG]http://img851.imageshack.us/img851/4943/snap20110710231938.jpg[/IMG] [SIZE=1][U][B]Android task manager [/B][/U][/SIZE] [FONT="][SIZE=3][SIZE=3]සමාන්යෙන් වැඩි ROM මතකයක් සහිත smartphone එකක් නම් එහි මෙහෙයුම් පද්දතියට යන ඉඩ ප්‍රමාණයට අමතරව ඉතිරි ඉඩෙහි තවත් වැඩසටහන් හා මෘදුකාංග ස්ථාපිත කළහැකි නිසා smartphone එකක් තෝරා ගැනීමේදී ROM මතකය පිළිබඳවද සැලකිලිමත් වියයුතුය. විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය වැනි මෙහෙයුම් පද්දති සදහා ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන් විශාල වශයෙන් නොමිලේ ලබාගත හැකි නිසා විශාල ROM එකක් තිබීම වාසිදායකය. මීට අමතරව Android 2.2 / 2.3 හෝ 4 / 4.1 මෙහෙයුම් පද්දතියේ සිට ඔබට ROM එක වෙනුවට වැඩසටහන් ස්ථාපිත කිරීමට අභ්‍යන්තර හෝ බාහිර Micro SD මතකයද භාවිත කිරීමට ඉඩ සලසා දෙයි.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/_LAYnOjFFke4/TRG8e0Y8MaI/AAAAAAAAALA/IIT6cmh0lRY/s1600/hynix+2gb+mobile+ram.jpg[/IMG] [/SIZE][/FONT] [FONT="]Smartphone දෘඩාංග(hardware) පිළිබඳ ඉතිරි කොටස ලිපියේ තුන්වන (3) අදියරේදී බලාපොරොත්තු වන්න.[/FONT] [FONT="][SIZE=3]V V V [/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom