Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]GPS (Global Positioning System)[/FONT]

[FONT=&quot]Global Positioning System නැතහොත් GPS යනු අප ලොව කොතැනක සිටියත්[/FONT]

[FONT=&quot] සිටින ස්ථානය, වේලාව සහ අප ගමන් ගන්නා වේගය නීර්ණය කළහැකි අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකා[/FONT] ([FONT=&quot]satellite[/FONT])[FONT=&quot] පද්දතියකි.[/FONT]

([FONT=&quot]s[/FONT]pace-based [FONT=&quot]global navigation satellite system[/FONT] - GNSS)

[FONT=&quot]මෙය මූලිකවම අමෙරිකානු රජය හා ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී පවත්වාගෙන යන චන්ද්‍රිකා [/FONT]([FONT=&quot]satellite[/FONT])[FONT=&quot] සහ [/FONT]

[FONT=&quot] සේවා පද්දතියක් උවත් මහජනතාව සදහා විවෘත වූවකි. [/FONT]

[FONT=&quot] චන්දිකා 30 කින් පමණ සමන්විත මෙම පද්දතිය අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා නිවැරදිව ක්‍රියාත්මක වේ.[/FONT]

[FONT=&quot] මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි.[/FONT]

[FONT=&quot]GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ.[/FONT]

[FONT=&quot] එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්රහනය කළයුතුය. [/FONT]

[FONT=&quot] අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.[/FONT]

[FONT=&quot]A-GPS (Assisted GPS)[/FONT]

[FONT=&quot]Smartphone සදහා GPS උපකරණ පළමුව හදුන්වාදෙනු ලැබුවේ 2004 දී A-GPS ආකාරයෙනි.[/FONT]

[FONT=&quot] දැනට ඇති බොහෝමයක් smartphone වල භාවිතා වන මෙම A-GPS හෙවත් Assisted-GPS ක්‍රියා කරන්නේ[/FONT]

[FONT=&quot] චන්ද්‍රිකා දත්ත සහ සන්නිවේදන ජාල දෙකෙහිම එකතුවක් ලෙසය. [/FONT]

[FONT=&quot] චන්ද්‍රිකා සංඥා හා එක්ව GPRS හෝ 3G හරහා (හෝ wifi වැනි වෙනත් ආකාර) දත්ත පැකට්ටු ලෙස දත්ත හුවමාරුව මගින් A-GPS ක්‍රියා කරයි. [/FONT]

[FONT=&quot] මෙහිදී යාබද සන්නිවේදන කුළුණු වල සහායද ඇතිව සිටින ස්ථානය වඩා වේගවත්ව චන්ද්‍රිකා වලට හදුනාගත හැකිය.[/FONT]

[FONT=&quot] චන්ද්‍රිකා සංඥා වලට අමතරව සන්නිවේදන ජාල යොදා ගැනීම මගින් සංඥා අඩු ප්‍රදේශයකදී උවද තොරතුරු ලබාගැනීමටත්[/FONT]

[FONT=&quot] වේගවත් ලෙස තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබී ඇත. [/FONT]

[FONT=&quot]බොහෝ smartphone වල A-GPS උපකරණ, [/FONT]

[FONT=&quot] Wifi Positioning System[/FONT]

[FONT=&quot] (යාබදව පිහිටි wifi ජාල වල සහාය සහිත ස්ථානගත කිරීමේ පද්දති) සහ [/FONT]

[FONT=&quot] cell-site triangulation[/FONT]

([FONT=&quot]යාබදව පිහිටි දුරකතන සන්නිවේදන කුළුණු 3ක් හෝ වැඩි ගණනක් මගින් ස්ථානගත කිරීමේ පද්දති) [/FONT]

[FONT=&quot] යන ඒවායේ එකතුවක් දැකියහැකිය. [/FONT]

[FONT=&quot] විශේෂයෙන් GPS සේවා වැඩි දුර ව්‍යාප්ත නොවූ ලංකාව වැනි රටවල මෙම සංකලනය යොදාගනී. [/FONT]

[FONT=&quot] Google Maps වැනි සේවාව මගින්ද ඉහත සදහන් විධි තුනම ඒ ඒ අවස්ථාව අනුව යොදාගනී.[/FONT]

ලිපියෙහි තුන්වන සහ අවසන් කොටස ලගදීම බලාපොරොත්තු වන්න

එහි අඩංගු කිරීමට අදහස් කරන කරුණු..

[FONT=&quot]Mobile Operating Systems[/FONT]

[FONT=&quot]3D Display[/FONT]

[FONT=&quot] 3D video recording HD [/FONT]

[FONT=&quot]Camera and Flasher, Camera censors[/FONT]

[FONT=&quot] Video Camera [/FONT][FONT=&quot]HD/Full HD video recording [/FONT]

[FONT=&quot]Dual camera and HD Stereo Video[/FONT] Capturing

[FONT=&quot]HDMI and multiple display[/FONT]

[FONT=&quot]WLAN (wifi)[/FONT]

[FONT=&quot]Java Yes and MIDP 2.0 [/FONT]

[FONT=&quot]Battery life[/FONT]

[FONT=&quot]Smartphone Benchmarks[/FONT]

[FONT=&quot] Smartphone Applications [/FONT]

[FONT=&quot]©geethq [/FONT]

[FONT=&quot] සියලුම හිමිකම් ඇවිරිණි[/FONT]

[FONT=&quot] වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/FONT]

[FONT=&quot] මෙහි පලකර ඇති ඡායාරූප වල [/FONT]

[FONT=&quot] අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය[/FONT]

[FONT=&quot]www.elakiri.com[/FONT]

[FONT=&quot]මාගේ අනෙකුත් thread[/FONT]

Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්

[FONT=&quot]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/FONT]

[FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]

මිහිමත ප්රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)

[FONT=&quot]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/FONT]

[FONT=&quot]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/FONT]

[FONT=&quot]How to add shade effects to ur profile[/FONT]

[FONT=&quot] ..................................[/FONT]

[FONT=&quot] .................[/FONT]

[FONT=&quot] [/FONT]

[QUOTE="geethq, post: 10596950, member: 4364"] [SIZE=3] [/SIZE][CENTER] [U][B][FONT="][SIZE=4]GPS (Global Positioning System)[/SIZE][/FONT][/B][/U] [FONT="][SIZE=3]Global Positioning System නැතහොත් GPS යනු අප ලොව කොතැනක සිටියත්[/SIZE][/FONT] [FONT="][SIZE=3] සිටින ස්ථානය, වේලාව සහ අප ගමන් ගන්නා වේගය නීර්ණය කළහැකි අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකා[/SIZE][/FONT][SIZE=3] ([/SIZE][FONT="][SIZE=3]satellite[/SIZE][/FONT][SIZE=3])[/SIZE][FONT="][SIZE=3] පද්දතියකි.[/SIZE][/FONT] [SIZE=3] ([/SIZE][FONT="][SIZE=3]s[/SIZE][/FONT][SIZE=3]pace-based [/SIZE][FONT="][SIZE=3]global navigation satellite system[/SIZE][/FONT][SIZE=3] - GNSS)[/SIZE] [FONT="][SIZE=3]මෙය මූලිකවම අමෙරිකානු රජය හා ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී පවත්වාගෙන යන චන්ද්‍රිකා [/SIZE][/FONT][SIZE=3]([/SIZE][FONT="][SIZE=3]satellite[/SIZE][/FONT][SIZE=3])[/SIZE][FONT="][SIZE=3] සහ [/SIZE][/FONT] [FONT="][SIZE=3] සේවා පද්දතියක් උවත් මහජනතාව සදහා විවෘත වූවකි. [/SIZE][/FONT] [FONT="][SIZE=3] චන්දිකා 30 කින් පමණ සමන්විත මෙම පද්දතිය අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා නිවැරදිව ක්‍රියාත්මක වේ.[/SIZE][/FONT] [FONT="][SIZE=3] මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි.[/SIZE][/FONT] [FONT="][SIZE=3]GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ.[/SIZE][/FONT] [FONT="][SIZE=3] එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්රහනය කළයුතුය. [/SIZE][/FONT] [FONT="][SIZE=3] අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.[/SIZE][/FONT] [SIZE=3] [IMG]http://www.maximumpc.com/files/u69/Smartphone_GPS.jpg[/IMG][/SIZE] [U][B][FONT="][SIZE=4]A-GPS (Assisted GPS)[/SIZE][/FONT][/B][/U] [FONT="][SIZE=3]Smartphone සදහා GPS උපකරණ පළමුව හදුන්වාදෙනු ලැබුවේ 2004 දී A-GPS ආකාරයෙනි.[/SIZE][/FONT] [FONT="][SIZE=3] දැනට ඇති බොහෝමයක් smartphone වල භාවිතා වන මෙම A-GPS හෙවත් Assisted-GPS ක්‍රියා කරන්නේ[/SIZE][/FONT] [FONT="][SIZE=3] චන්ද්‍රිකා දත්ත සහ සන්නිවේදන ජාල දෙකෙහිම එකතුවක් ලෙසය. [/SIZE][/FONT] [FONT="][SIZE=3] චන්ද්‍රිකා සංඥා හා එක්ව GPRS හෝ 3G හරහා (හෝ wifi වැනි වෙනත් ආකාර) දත්ත පැකට්ටු ලෙස දත්ත හුවමාරුව මගින් A-GPS ක්‍රියා කරයි. [/SIZE][/FONT] [FONT="][SIZE=3] මෙහිදී යාබද සන්නිවේදන කුළුණු වල සහායද ඇතිව සිටින ස්ථානය වඩා වේගවත්ව චන්ද්‍රිකා වලට හදුනාගත හැකිය.[/SIZE][/FONT] [FONT="][SIZE=3] චන්ද්‍රිකා සංඥා වලට අමතරව සන්නිවේදන ජාල යොදා ගැනීම මගින් සංඥා අඩු ප්‍රදේශයකදී උවද තොරතුරු ලබාගැනීමටත්[/SIZE][/FONT] [FONT="][SIZE=3] වේගවත් ලෙස තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබී ඇත. [/SIZE][/FONT] [FONT="][SIZE=3]බොහෝ smartphone වල A-GPS උපකරණ, [/SIZE][/FONT] [FONT="][SIZE=3] Wifi Positioning System[/SIZE][/FONT] [FONT="][SIZE=3] (යාබදව පිහිටි wifi ජාල වල සහාය සහිත ස්ථානගත කිරීමේ පද්දති) සහ [/SIZE][/FONT] [FONT="][SIZE=3] cell-site triangulation[/SIZE][/FONT] [SIZE=3] ([/SIZE][FONT="][SIZE=3]යාබදව පිහිටි දුරකතන සන්නිවේදන කුළුණු 3ක් හෝ වැඩි ගණනක් මගින් ස්ථානගත කිරීමේ පද්දති) [/SIZE][/FONT] [FONT="][SIZE=3] යන ඒවායේ එකතුවක් දැකියහැකිය. [/SIZE][/FONT] [FONT="][SIZE=3] විශේෂයෙන් GPS සේවා වැඩි දුර ව්‍යාප්ත නොවූ ලංකාව වැනි රටවල මෙම සංකලනය යොදාගනී. [/SIZE][/FONT] [FONT="][SIZE=3] Google Maps වැනි සේවාව මගින්ද ඉහත සදහන් විධි තුනම ඒ ඒ අවස්ථාව අනුව යොදාගනී.[/SIZE][/FONT] [SIZE=3] [IMG]http://st2.gsmarena.com/vv/pics/motorola/motorola-DROID-BIONIC-1.jpg[/IMG][/SIZE] [SIZE=3] [U][B]ලිපියෙහි තුන්වන සහ අවසන් කොටස ලගදීම බලාපොරොත්තු වන්න[/B][/U][/SIZE] [SIZE=3][U][B] එහි අඩංගු කිරීමට අදහස් කරන කරුණු..[/B][/U][/SIZE] [FONT="][SIZE=3]Mobile Operating Systems[/SIZE][/FONT] [FONT="][SIZE=3]3D Display[/SIZE][/FONT] [FONT="][SIZE=3] 3D video recording HD [/SIZE][/FONT] [FONT="][SIZE=3]Camera and Flasher, Camera censors[/SIZE][/FONT] [FONT="][SIZE=3] Video Camera [/SIZE][/FONT][FONT="][SIZE=3]HD/Full HD video recording [/SIZE][/FONT] [FONT="][SIZE=3]Dual camera and HD Stereo Video[/SIZE][/FONT][SIZE=3] Capturing [/SIZE] [FONT="][SIZE=3]HDMI and multiple display[/SIZE][/FONT] [FONT="][SIZE=3]WLAN (wifi)[/SIZE][/FONT] [FONT="][SIZE=3]Java Yes and MIDP 2.0 [/SIZE][/FONT] [FONT="][SIZE=3]Battery life[/SIZE][/FONT] [FONT="][SIZE=3]Smartphone Benchmarks[/SIZE][/FONT] [FONT="][SIZE=3] Smartphone Applications [/SIZE][/FONT] [SIZE=3] .....[/SIZE] [B][FONT="][SIZE=3]©geethq [/SIZE][/FONT][/B] [B] [FONT="][SIZE=3] සියලුම හිමිකම් ඇවිරිණි[/SIZE][/FONT][/B] [B] [FONT="][SIZE=3] වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්[/SIZE][/FONT][/B] [FONT="][SIZE=3] මෙහි පලකර ඇති ඡායාරූප වල [/SIZE][/FONT] [FONT="][SIZE=3] අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය[/SIZE][/FONT] [SIZE=3][URL="http://www.elakiri.com/"][FONT="]www.elakiri.com[/FONT][/URL][/SIZE] [FONT="][SIZE=3]මාගේ අනෙකුත් thread[/SIZE][/FONT] [SIZE=3][B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1141671"]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)[/URL][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1160067"]Smartphone තෝරාගැනීම කළයුතු අයුරු ([B][COLOR=Blue]Part 2[/COLOR][/B])[/URL] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1418617"]තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්[/URL] [U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1134514"]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/URL][/FONT][/U] [U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?p=10127447"]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/URL][/FONT][/U] [URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1130311"]මිහිමත ප්රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)[/URL] [U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?p=10060403"]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/URL][/FONT][/U] [U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1106315"]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/URL][/FONT][/U] [U][FONT="][URL="http://www.elakiri.com/forum/showthread.php?t=219228"]How to add shade effects to ur profile[/URL][/FONT][/U][/SIZE] [SIZE=3][FONT="] ..................................[/FONT][/SIZE] [SIZE=3][FONT="] .................[/FONT][/SIZE] [SIZE=3][FONT="] :rofl:[/FONT][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom