පට්ට ඩොකියුමෙන්ට්රියක්. වෙලාව තියෙනවනම් බලපල්ලා.
Printing industry එකේ ඉන්න උන් ගොඩකට මම මේක කියල තියෙනව. අපි phone එකකින් හරි computer screen එකකින් හරි වැරදි බලනවනම් සෑහෙන වෙලාවට අපිට වචන වල වැරදි අහුවෙන ව හොරයි. හැමවෙලේම වැදගත් දෙයක්නම් පොඩි සාම්පල් ප්‍රින්ට් එකක් කරන් කියවන්න ඕන.