Smile...

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මගේ ඡායාරූප කණ්ඩායම වන
    https://www.facebook.com/kasunphotography හා https://www.facebook.com/pages/Eagle-Eye-Productions/588383811216852?fref=ts


    තවස් කීපයකට ඉස්සර මම එලකිරියෙ සාමාජිකයන්ට විවෘත ආරාධනාවක් කලා රාජගිරියෙ වික්ටොරියා නිවාසයෙ සංවිධාණය කල මේ සත්කාරයට සහභෘගී වන ලෙස. සමහරැ නම් වික්ටොරියා නිවාසය කියන්නෙ මොකක්ද කියලාවත් දන්නෙ නැතුව ඇති. නොදන්න අයට දැනගැනීම පිණිස පිංතූර කිහිපයක් පෝසට් කලා. ඉතුරැ ටික බලන්න මේ ලින්කුවට යන්න


    https://www.facebook.com/media/set/?set=a.529671837152406.1073741864.210455309074062&type=1

    1796615_529336023852654_1742129753_n.jpg


    1654420_529671967152393_493758424_n.jpg

    1958144_529671997152390_1249065225_n.jpg

    1901911_529672097152380_104298846_n.jpg

    1625677_529672370485686_1708836855_n.jpg

    1743733_529672470485676_1128540090_n.jpg

    1002381_529672517152338_1875250862_n.jpg

    12094_529673223818934_1274285183_n.jpg
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මිනිස්සුන්ව විනාඩි කිහිප‍යකට හරි සතුටු කරන්න පුලුවන් උන එක වටිනවා මචන්......Great work......:cool::cool::cool:

    Rep+
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    great work machan ........ me wenuwen apith deyak karanna try karnawa tks share karata
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    මේ මිනිස්සුන්ව විනාඩි කිහිප‍යකට හරි සතුටු කරන්න පුලුවන් උන එක වටිනවා මචන්......Great work......:cool::cool::cool:

    Rep+

    thanks bro....