Smokio Live සාරාංශය:
1) මම Rap කරන්න කලින් Manasick , kmac රැප් කරේ. මං එයාලගේ ෆෑන් ඒ කාලෙ ඉදන්ම. මං කැමති Hasanka Wickramarathna (manasick) එක්ක රැප් එකක් කරන්න බලමු.
2) kmac එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. එයත් එක්ක කරපුව මේ අවුරුද්දෙ release වෙනව. බෙහෙත් concert එකේදි පේලි 100 එයත් එක්ක ගහන්න බැරිවුනේ මගේ වුන misunderstanding mistake එකක් නිසා time ප්‍රශ්නයක්, ඒක ඒ වෙලාවෙම විසදා ගත්තා.
3) ZANY INZANE එක්ක වයිරයක් නෑ, එහෙම එකක් තිබ්බනම් එයාගේ rap career එකම සම්පූර්නයෙන්ම විනාශ කරන්න aggressive diss reply එකක් මම කරන්නෙ. Aggressive reply එකක් නොකලේ බොරුවට තරහක් මවාගෙන මම ගහනව ම/රනව කියනවට වඩා හොදම විදිහට උත්තරය දුන්නෙ. (Zany ගේ ඩිස් එකේ බොරු කරුනු එකින් එක පෙන්නුව.)
4) පොප්සි කියල කලින් එකේ කියල තියෙන්නෙ Apzi ට නෙමේ. DropC කියල කලින් වැඩ කරපු එකෙක්ට.
5) kaizer kaiz එක්ක පෞදගලික කාරනාවක් නිසා ඩිස් එක ගැහුවේ. ඒවා valid. දිනේශ් ගමගේ එක්ක කේස් එකක් නෑ. ඒ ඩිස් එක සම්පූර්නයෙන්ම කයිසර්ට.
රැප් එකක් කොහොමද rhyming කරන්නෙ කියල කොල්ලොන්ට ලස්සනට කියල දුන්න.
super explanation about everything
රැප් සංස්කෘතියේ “ඩිස් කරනවා” (Diss / Dissing) කියන්නේ,
වෙන රැපර් කෙනෙක්ට හෝ කණ්ඩායමකට, ලිරික්ස් (lyrics) හරහා අපහාස කරනවා, විවේචනය කරනවා, පහත් කරලා කතා කරනවා කියන අර්ථයයි.
කෙටිව කියනවා නම්, රැප් වලින් ගහන වාචික “පහරක්”
ටිකක් විස්තරාත්මකව කියනවා නම්
“Diss” කියන්නේ Disrespect කියන වචනයෙන් ආව එකක්.
------ Post added on Jan 5, 2026 at 7:20 AM