Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Smpath Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පත් බැංකුවේ පල්ල ගැලවේ: ගිණුම් හිමියන් අනතුරේ: බැංකුවේ බරපතල දෝෂ වසා තරුණයෙක් හිරේ දමන්න යයි----

(ලංකා ඊ නිව්ස් -2014.ජූලි.30, ප.ව.10.30) පොලොන්නරුවේ 17 හැවිරිදි තරුණයෙක් 2014 ජනවාරි මාසයේදී සම්පත් බැංකුවේ ගිණුමක් අරඹා එහි රුපියල් එක් ලක්ෂ හැට තුන් දහසක් (රු.1,63,000/-) තැන්පත් කළේය. පසු දිනෙක ඔහු තම ගිණුම් ශේෂය පරීක්ෂා කළ විට දකින්නට ලැබුනේ එහි රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් (රු.1,75,000,00) තිඛෙන බවයි.

බැංකුවේ වරද තම වාසියට ගත් බරක් පතලක් නොදන්නා දඟ වියේ තරුණයා සිදුව ඇති වරද පිලිබඳ බැංකුවට නොදන්නවා බැංකුවෙන් ලබා දුන් සෙට් කාඩ් පත භාවිතා කරමින් ගිණුමේ මුදල් වරින් වර ගත්තේය. එම මුදලින් බස්රථයක්ද මිලදී ගත්තේය. යතුරු පැදියක්ද මිලදී ගත්තේය.

අවසානයේ සම්පත් බැංකුවට තම වරද හසුවන විට ගිණුම අරඹා මාස 7 ක් ගතවී ගොස්ය. බැංකුව පොලිසියට පැමිණිලි කිරීම නිසා තරුණයා අත් අඩංගුවට ගත්තේය. කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නම් විනි-සොරා ඉදිරියට තරුණයා පැමිණ වූ අතර බැංකුව තමන් අතින් සිදුව ඇති වරද අධිකරණයේදී පිලිගත්තේය. තරුණයා වැඩියෙන් ලබාගෙන තිබූ මුදල් මාසිකව කොටස් වශයෙන් යලි බැංකුවට ගෙවීමට එකඟ විය. රුපියල් 50,000 ක ඇප මත තරුණයා නිදහස් කෙළේය. දඟවියේ තරුණයා කළ වරදට දඬුවමක් ලැඛෙනවා නම් වියපත් බැංකුව කරන ලද වරදටද දඬුවමක් තිබිය යුතු නමුත් තිලින ගමගේ නම් විනි-සොරා ඒ ගැන සැලකිලිමත් නොවීය.

තරුණයා ගිණුම ආරම්භ කර මේ වන විට දින 200 ක් පමණක් ගතවී ඇතත් ඔහු සම්පත් බැංකුවේ ඒ.ටී.එම් මැෂින් මගින් 558 වතාවක් මුදල් ලබාගෙන තිබින. එනම් දිනකට දෙවතාවක් අවම වශයෙන් මුදල් ගෙන තිබේ. කාඩ් පතක් භාවිතා කරමින් ඒ.ටී.එම් මැෂින් මගින් මුදල් ලබා ගැනීමේ පහසුකම් ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ සම්පත් බැංකුවය. එක් දිනකට වැඩිම මුදල් ප්‍රමාණයක් මැෂින් මගින් ලබා ගත හැක්කේද සම්පත් බැංකුවෙන්ය. එය දිනකට රුපියල් 80,000 කි. තරුණයා උපරිම මුදල ගත්තා නම් දින 200 කින් මුළු මුදලම ගෙන ඉවර කරන්නට තිබිණ.

මාස 7 ක් තරම් දීර්ඝ කාලයක් යන තුරු තමන්ගේ ගිණුම් ශේෂ වරද හඳුනාගැනීමට සම්පත් බැංකුවට නොහැකි වී නම් ඔවුන්ගේ පරිඝනක ගත ගිණුම් කරණය සහ පුද්ගල භාවිත ගිණුම් කරණය කෙතරම් දුප්පත්, නොදියුණු, දෝෂ සහිත තකතීරු ක්‍රමයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.

මේ තරම් දෝෂ සහිත ක්‍රමවේද භාවිතා කරන සම්පත් බැංකුව මගින් පොළොන්නරුවේ තරුණයාට සිදු කළ අබග්ගයේ අනෙක් පැත්තද එනම් තමාගේ ශේෂයේ තිබිය යුතු ගණන වෙනුවට අඩුවෙන් පෙන්වීමද සිදුවීමට ඕනෑ තරම් ඉඩ ඇත. අත්දැකීම් අනුව නම් බොහෝ විට සිදුවන්නේ තරුණයාට සිදුවූ දේ අනෙක් පැත්තය. එනිසා සම්පත් බැංකුවේ ගිණුම් හිමියන් නිතර තමාට ලැබිය යුතු පොලිය නිවැරදිව ගණනය කර ඇතිදැයි පරීක්ෂා කරමින් ශේෂය ගැන සැලකිලිමත් වීම හෝ වෙනත් ආරක්ෂාකාරී බැංකුවකට තම ගිණුම් මාරු කිරීම හෝ සිදු කරන ලෙස ජනතාවට වගකියන ජනමාධ්‍යයක් වන 'ලංකා ඊ නිව්ස්' සම්පත් බැංකු ගිණුම් හිමියන්ට අවවාද කරන්නෙමු.

[QUOTE="King Buffalo, post: 16955084, member: 497073"] [SIZE="3"][FONT="Comic Sans MS"][COLOR="Sienna"]සම්පත් බැංකුවේ පල්ල ගැලවේ: ගිණුම් හිමියන් අනතුරේ: බැංකුවේ බරපතල දෝෂ වසා තරුණයෙක් හිරේ දමන්න යයි---- (ලංකා ඊ නිව්ස් -2014.ජූලි.30, ප.ව.10.30) පොලොන්නරුවේ 17 හැවිරිදි තරුණයෙක් 2014 ජනවාරි මාසයේදී සම්පත් බැංකුවේ ගිණුමක් අරඹා එහි රුපියල් එක් ලක්ෂ හැට තුන් දහසක් (රු.1,63,000/-) තැන්පත් කළේය. පසු දිනෙක ඔහු තම ගිණුම් ශේෂය පරීක්ෂා කළ විට දකින්නට ලැබුනේ එහි රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් (රු.1,75,000,00) තිඛෙන බවයි. බැංකුවේ වරද තම වාසියට ගත් බරක් පතලක් නොදන්නා දඟ වියේ තරුණයා සිදුව ඇති වරද පිලිබඳ බැංකුවට නොදන්නවා බැංකුවෙන් ලබා දුන් සෙට් කාඩ් පත භාවිතා කරමින් ගිණුමේ මුදල් වරින් වර ගත්තේය. එම මුදලින් බස්රථයක්ද මිලදී ගත්තේය. යතුරු පැදියක්ද මිලදී ගත්තේය. අවසානයේ සම්පත් බැංකුවට තම වරද හසුවන විට ගිණුම අරඹා මාස 7 ක් ගතවී ගොස්ය. බැංකුව පොලිසියට පැමිණිලි කිරීම නිසා තරුණයා අත් අඩංගුවට ගත්තේය. කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නම් විනි-සොරා ඉදිරියට තරුණයා පැමිණ වූ අතර බැංකුව තමන් අතින් සිදුව ඇති වරද අධිකරණයේදී පිලිගත්තේය. තරුණයා වැඩියෙන් ලබාගෙන තිබූ මුදල් මාසිකව කොටස් වශයෙන් යලි බැංකුවට ගෙවීමට එකඟ විය. රුපියල් 50,000 ක ඇප මත තරුණයා නිදහස් කෙළේය. දඟවියේ තරුණයා කළ වරදට දඬුවමක් ලැඛෙනවා නම් වියපත් බැංකුව කරන ලද වරදටද දඬුවමක් තිබිය යුතු නමුත් තිලින ගමගේ නම් විනි-සොරා ඒ ගැන සැලකිලිමත් නොවීය. තරුණයා ගිණුම ආරම්භ කර මේ වන විට දින 200 ක් පමණක් ගතවී ඇතත් ඔහු සම්පත් බැංකුවේ ඒ.ටී.එම් මැෂින් මගින් 558 වතාවක් මුදල් ලබාගෙන තිබින. එනම් දිනකට දෙවතාවක් අවම වශයෙන් මුදල් ගෙන තිබේ. කාඩ් පතක් භාවිතා කරමින් ඒ.ටී.එම් මැෂින් මගින් මුදල් ලබා ගැනීමේ පහසුකම් ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ සම්පත් බැංකුවය. එක් දිනකට වැඩිම මුදල් ප්‍රමාණයක් මැෂින් මගින් ලබා ගත හැක්කේද සම්පත් බැංකුවෙන්ය. එය දිනකට රුපියල් 80,000 කි. තරුණයා උපරිම මුදල ගත්තා නම් දින 200 කින් මුළු මුදලම ගෙන ඉවර කරන්නට තිබිණ. මාස 7 ක් තරම් දීර්ඝ කාලයක් යන තුරු තමන්ගේ ගිණුම් ශේෂ වරද හඳුනාගැනීමට සම්පත් බැංකුවට නොහැකි වී නම් ඔවුන්ගේ පරිඝනක ගත ගිණුම් කරණය සහ පුද්ගල භාවිත ගිණුම් කරණය කෙතරම් දුප්පත්, නොදියුණු, දෝෂ සහිත තකතීරු ක්‍රමයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. මේ තරම් දෝෂ සහිත ක්‍රමවේද භාවිතා කරන සම්පත් බැංකුව මගින් පොළොන්නරුවේ තරුණයාට සිදු කළ අබග්ගයේ අනෙක් පැත්තද එනම් තමාගේ ශේෂයේ තිබිය යුතු ගණන වෙනුවට අඩුවෙන් පෙන්වීමද සිදුවීමට ඕනෑ තරම් ඉඩ ඇත. අත්දැකීම් අනුව නම් බොහෝ විට සිදුවන්නේ තරුණයාට සිදුවූ දේ අනෙක් පැත්තය. එනිසා සම්පත් බැංකුවේ ගිණුම් හිමියන් නිතර තමාට ලැබිය යුතු පොලිය නිවැරදිව ගණනය කර ඇතිදැයි පරීක්ෂා කරමින් ශේෂය ගැන සැලකිලිමත් වීම හෝ වෙනත් ආරක්ෂාකාරී බැංකුවකට තම ගිණුම් මාරු කිරීම හෝ සිදු කරන ලෙස ජනතාවට වගකියන ජනමාධ්‍යයක් වන 'ලංකා ඊ නිව්ස්' සම්පත් බැංකු ගිණුම් හිමියන්ට අවවාද කරන්නෙමු.[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom