Smpath Bank

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
සම්පත් බැංකුවේ පල්ල ගැලවේ: ගිණුම් හිමියන් අනතුරේ: බැංකුවේ බරපතල දෝෂ වසා තරුණයෙක් හිරේ දමන්න යයි----

(ලංකා ඊ නිව්ස් -2014.ජූලි.30, ප.ව.10.30) පොලොන්නරුවේ 17 හැවිරිදි තරුණයෙක් 2014 ජනවාරි මාසයේදී සම්පත් බැංකුවේ ගිණුමක් අරඹා එහි රුපියල් එක් ලක්ෂ හැට තුන් දහසක් (රු.1,63,000/-) තැන්පත් කළේය. පසු දිනෙක ඔහු තම ගිණුම් ශේෂය පරීක්ෂා කළ විට දකින්නට ලැබුනේ එහි රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් (රු.1,75,000,00) තිඛෙන බවයි.

බැංකුවේ වරද තම වාසියට ගත් බරක් පතලක් නොදන්නා දඟ වියේ තරුණයා සිදුව ඇති වරද පිලිබඳ බැංකුවට නොදන්නවා බැංකුවෙන් ලබා දුන් සෙට් කාඩ් පත භාවිතා කරමින් ගිණුමේ මුදල් වරින් වර ගත්තේය. එම මුදලින් බස්රථයක්ද මිලදී ගත්තේය. යතුරු පැදියක්ද මිලදී ගත්තේය.

අවසානයේ සම්පත් බැංකුවට තම වරද හසුවන විට ගිණුම අරඹා මාස 7 ක් ගතවී ගොස්ය. බැංකුව පොලිසියට පැමිණිලි කිරීම නිසා තරුණයා අත් අඩංගුවට ගත්තේය. කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නම් විනි-සොරා ඉදිරියට තරුණයා පැමිණ වූ අතර බැංකුව තමන් අතින් සිදුව ඇති වරද අධිකරණයේදී පිලිගත්තේය. තරුණයා වැඩියෙන් ලබාගෙන තිබූ මුදල් මාසිකව කොටස් වශයෙන් යලි බැංකුවට ගෙවීමට එකඟ විය. රුපියල් 50,000 ක ඇප මත තරුණයා නිදහස් කෙළේය. දඟවියේ තරුණයා කළ වරදට දඬුවමක් ලැඛෙනවා නම් වියපත් බැංකුව කරන ලද වරදටද දඬුවමක් තිබිය යුතු නමුත් තිලින ගමගේ නම් විනි-සොරා ඒ ගැන සැලකිලිමත් නොවීය.

තරුණයා ගිණුම ආරම්භ කර මේ වන විට දින 200 ක් පමණක් ගතවී ඇතත් ඔහු සම්පත් බැංකුවේ ඒ.ටී.එම් මැෂින් මගින් 558 වතාවක් මුදල් ලබාගෙන තිබින. එනම් දිනකට දෙවතාවක් අවම වශයෙන් මුදල් ගෙන තිබේ. කාඩ් පතක් භාවිතා කරමින් ඒ.ටී.එම් මැෂින් මගින් මුදල් ලබා ගැනීමේ පහසුකම් ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ සම්පත් බැංකුවය. එක් දිනකට වැඩිම මුදල් ප්‍රමාණයක් මැෂින් මගින් ලබා ගත හැක්කේද සම්පත් බැංකුවෙන්ය. එය දිනකට රුපියල් 80,000 කි. තරුණයා උපරිම මුදල ගත්තා නම් දින 200 කින් මුළු මුදලම ගෙන ඉවර කරන්නට තිබිණ.

මාස 7 ක් තරම් දීර්ඝ කාලයක් යන තුරු තමන්ගේ ගිණුම් ශේෂ වරද හඳුනාගැනීමට සම්පත් බැංකුවට නොහැකි වී නම් ඔවුන්ගේ පරිඝනක ගත ගිණුම් කරණය සහ පුද්ගල භාවිත ගිණුම් කරණය කෙතරම් දුප්පත්, නොදියුණු, දෝෂ සහිත තකතීරු ක්‍රමයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.

මේ තරම් දෝෂ සහිත ක්‍රමවේද භාවිතා කරන සම්පත් බැංකුව මගින් පොළොන්නරුවේ තරුණයාට සිදු කළ අබග්ගයේ අනෙක් පැත්තද එනම් තමාගේ ශේෂයේ තිබිය යුතු ගණන වෙනුවට අඩුවෙන් පෙන්වීමද සිදුවීමට ඕනෑ තරම් ඉඩ ඇත. අත්දැකීම් අනුව නම් බොහෝ විට සිදුවන්නේ තරුණයාට සිදුවූ දේ අනෙක් පැත්තය. එනිසා සම්පත් බැංකුවේ ගිණුම් හිමියන් නිතර තමාට ලැබිය යුතු පොලිය නිවැරදිව ගණනය කර ඇතිදැයි පරීක්ෂා කරමින් ශේෂය ගැන සැලකිලිමත් වීම හෝ වෙනත් ආරක්ෂාකාරී බැංකුවකට තම ගිණුම් මාරු කිරීම හෝ සිදු කරන ලෙස ජනතාවට වගකියන ජනමාධ්‍යයක් වන 'ලංකා ඊ නිව්ස්' සම්පත් බැංකු ගිණුම් හිමියන්ට අවවාද කරන්නෙමු.
 
King Buffalo

Member
Jan 6, 2014
411
43
0
මේකටනම් බැංකුවට බැනලා වැඩක් නැ .. මේ කොල්ලා සල්ලි දැක්ක ගමන් හොරෙන් තියාගෙන ඉන්න ඇති උට ඕන ඒවා කර කර ..බස් එකකුත් බයිසිකලයකුත් අරන් නේ .... ඔය වගේ වැරදීම් හැමදාම නොව්නත් ඉදලා හිටලා ඔහොම වෙනවා ...එතකොට අපි නිහතමානිව ඔය වැරදුන තැන බැංකුවට කියන්න ඕන ..එතකොට ඔට වඩා බෑන්ක් එකෙන්ම BENIFITS ගන්න තිබුන ..සමහර විට BANK එකෙන්ම හොද JOB එකක් ගන්න තිබුන ..අනික ඔවා කොච්චර කාලයක් ගියත් බඩු අහුවෙනවා වැරදුන තැන් ..ඕව ඔය පොළොන්නරුවේ ඉන්න ගොඩේ බය්යෝ දන්නේ නැනේ ...ඉතින් ඕකට නම් හොද වැඩේ ..ඔය වගේ එව්න් තමා වෙන රටකට ගියාමත් ලංකාව ඔය වගේ වැඩ කරලා අල කරලා දන්නේ ..මේකට BANK එක මගින් වැරද්දක් උනත් මේ කොල්ල කරපු වැඩේ හරි කියන්න බැ ..
මේ LANKA E NEWS කාරයෝ වෙනම ආතල් එකක් ගන්නවද කොහෙද SAMAPATH එකට බැනලා​
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    Bank walata kohomath waradinawa. Kohomath ohoma ekak karapuwaama eka salli wanchaawak. Oka palaweni paara newei bun :P
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මිනිස්සු දැන ගන්න ඔ්නේ අනුනේගේ දේ කඩා වඩා ගන්නේ නැතුව, තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගන්න. මේ තරුණයා මේ වගේ වැඩක් නොකර වෙලා තියෙන දේ බැංකුවට කිව්වා නම් කොච්චර හොදද... ලබන ආත්මෙටවත් ඒකෙන් ප‍්‍රයෝජනයක් වෙන්න තිබ්බා
     
    waligamaya

    Well-known member
  • මිනිස්සු දැන ගන්න ඔ්නේ අනුනේගේ දේ කඩා වඩා ගන්නේ නැතුව, තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගන්න. මේ තරුණයා මේ වගේ වැඩක් නොකර වෙලා තියෙන දේ බැංකුවට කිව්වා නම් කොච්චර හොදද... ලබන ආත්මෙටවත් ඒකෙන් ප‍්‍රයෝජනයක් වෙන්න තිබ්බා

    :yes::yes::yes::yes::yes:
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    Bank walata kohomath waradinawa. Kohomath ohoma ekak karapuwaama eka salli wanchaawak. Oka palaweni paara newei bun

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මිනිස්සු දැන ගන්න ඔ්නේ අනුනේගේ දේ කඩා වඩා ගන්නේ නැතුව, තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගන්න. මේ තරුණයා මේ වගේ වැඩක් නොකර වෙලා තියෙන දේ බැංකුවට කිව්වා නම් කොච්චර හොදද... ලබන ආත්මෙටවත් ඒකෙන් ප‍්‍රයෝජනයක් වෙන්න තිබ්බා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sampath eke visa reconciliation eka hariyata wela na mu sampath card eka hnb atm eka use karala wade karala tiyene e transaction visa eja through reconcile wela na kiyalai kiyane:baffled:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    bank1 waradi bawa aththa, methna oya dala thiyana news1 purpose1nam wena deyak, sampath keyanna budhdha company1k, agama kese wethath methana, sampath1ta mada gahannama hethan dapu news1 wediyatai mama dakinne,
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    සම්පත් බැංකුවේ පල්ල ගැලවේ: ගිණුම් හිමියන් අනතුරේ: බැංකුවේ බරපතල දෝෂ වසා තරුණයෙක් හිරේ දමන්න යයි----

    (ලංකා ඊ නිව්ස් -2014.ජූලි.30, ප.ව.10.30) පොලොන්නරුවේ 17 හැවිරිදි තරුණයෙක් 2014 ජනවාරි මාසයේදී සම්පත් බැංකුවේ ගිණුමක් අරඹා එහි රුපියල් එක් ලක්ෂ හැට තුන් දහසක් (රු.1,63,000/-) තැන්පත් කළේය. පසු දිනෙක ඔහු තම ගිණුම් ශේෂය පරීක්ෂා කළ විට දකින්නට ලැබුනේ එහි රුපියල් එක් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් (රු.1,75,000,00) තිඛෙන බවයි.

    බැංකුවේ වරද තම වාසියට ගත් බරක් පතලක් නොදන්නා දඟ වියේ තරුණයා සිදුව ඇති වරද පිලිබඳ බැංකුවට නොදන්නවා බැංකුවෙන් ලබා දුන් සෙට් කාඩ් පත භාවිතා කරමින් ගිණුමේ මුදල් වරින් වර ගත්තේය. එම මුදලින් බස්රථයක්ද මිලදී ගත්තේය. යතුරු පැදියක්ද මිලදී ගත්තේය.

    අවසානයේ සම්පත් බැංකුවට තම වරද හසුවන විට ගිණුම අරඹා මාස 7 ක් ගතවී ගොස්ය. බැංකුව පොලිසියට පැමිණිලි කිරීම නිසා තරුණයා අත් අඩංගුවට ගත්තේය. කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නම් විනි-සොරා ඉදිරියට තරුණයා පැමිණ වූ අතර බැංකුව තමන් අතින් සිදුව ඇති වරද අධිකරණයේදී පිලිගත්තේය. තරුණයා වැඩියෙන් ලබාගෙන තිබූ මුදල් මාසිකව කොටස් වශයෙන් යලි බැංකුවට ගෙවීමට එකඟ විය. රුපියල් 50,000 ක ඇප මත තරුණයා නිදහස් කෙළේය. දඟවියේ තරුණයා කළ වරදට දඬුවමක් ලැඛෙනවා නම් වියපත් බැංකුව කරන ලද වරදටද දඬුවමක් තිබිය යුතු නමුත් තිලින ගමගේ නම් විනි-සොරා ඒ ගැන සැලකිලිමත් නොවීය.

    තරුණයා ගිණුම ආරම්භ කර මේ වන විට දින 200 ක් පමණක් ගතවී ඇතත් ඔහු සම්පත් බැංකුවේ ඒ.ටී.එම් මැෂින් මගින් 558 වතාවක් මුදල් ලබාගෙන තිබින. එනම් දිනකට දෙවතාවක් අවම වශයෙන් මුදල් ගෙන තිබේ. කාඩ් පතක් භාවිතා කරමින් ඒ.ටී.එම් මැෂින් මගින් මුදල් ලබා ගැනීමේ පහසුකම් ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ සම්පත් බැංකුවය. එක් දිනකට වැඩිම මුදල් ප්‍රමාණයක් මැෂින් මගින් ලබා ගත හැක්කේද සම්පත් බැංකුවෙන්ය. එය දිනකට රුපියල් 80,000 කි. තරුණයා උපරිම මුදල ගත්තා නම් දින 200 කින් මුළු මුදලම ගෙන ඉවර කරන්නට තිබිණ.

    මාස 7 ක් තරම් දීර්ඝ කාලයක් යන තුරු තමන්ගේ ගිණුම් ශේෂ වරද හඳුනාගැනීමට සම්පත් බැංකුවට නොහැකි වී නම් ඔවුන්ගේ පරිඝනක ගත ගිණුම් කරණය සහ පුද්ගල භාවිත ගිණුම් කරණය කෙතරම් දුප්පත්, නොදියුණු, දෝෂ සහිත තකතීරු ක්‍රමයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.

    මේ තරම් දෝෂ සහිත ක්‍රමවේද භාවිතා කරන සම්පත් බැංකුව මගින් පොළොන්නරුවේ තරුණයාට සිදු කළ අබග්ගයේ අනෙක් පැත්තද එනම් තමාගේ ශේෂයේ තිබිය යුතු ගණන වෙනුවට අඩුවෙන් පෙන්වීමද සිදුවීමට ඕනෑ තරම් ඉඩ ඇත. අත්දැකීම් අනුව නම් බොහෝ විට සිදුවන්නේ තරුණයාට සිදුවූ දේ අනෙක් පැත්තය. එනිසා සම්පත් බැංකුවේ ගිණුම් හිමියන් නිතර තමාට ලැබිය යුතු පොලිය නිවැරදිව ගණනය කර ඇතිදැයි පරීක්ෂා කරමින් ශේෂය ගැන සැලකිලිමත් වීම හෝ වෙනත් ආරක්ෂාකාරී බැංකුවකට තම ගිණුම් මාරු කිරීම හෝ සිදු කරන ලෙස ජනතාවට වගකියන ජනමාධ්‍යයක් වන 'ලංකා ඊ නිව්ස්' සම්පත් බැංකු ගිණුම් හිමියන්ට අවවාද කරන්නෙමු.

    ලංකා ඒ නෙව්ස් කොහොමත් සිංහල බෞද්දයන්ට කෙලින් නිවුස් දාන්නේ. සම්පත් බැංකුව සිංහල බෞද්ද බැංකුවක් නිසා කෙලිනවා දිගට හරහට. අමාන බැංකුවේ සිංහල උන් අස් වේවි යනවා උන්ට හම්බයෝ එක්ක වැඩ කරන්න ත් බැහැ.
    ඒ ජාති වැඩි වේද ගැන කුරුත් කතා කරන්නේ නැහැ
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ලංකා ඒ නෙව්ස් කොහොමත් සිංහල බෞද්දයන්ට කෙලින් නිවුස් දාන්නේ. සම්පත් බැංකුව සිංහල බෞද්ද බැංකුවක් නිසා කෙලිනවා දිගට හරහට. අමාන බැංකුවේ සිංහල උන් අස් වේවි යනවා උන්ට හම්බයෝ එක්ක වැඩ කරන්න ත් බැහැ.
    ඒ ජාති වැඩි වේද ගැන කුරුත් කතා කරන්නේ නැහැ

    onna aththa....