මචොලා, උබල කවුරු හරි ඉන්නවද Dialog එකෙන් හරි Mobitel එකෙන් හරි SMPP Gateway එකක් ගත්ත ?
Bulk SMS යවන්න මට එකක් ඕන වෙලා තියෙනවා, එත් Call center කතා කරම උන් දන්නෙ වත් නැ බං එහෙම සීන් එකක් :/
Branded sms තමයි යවන්න ඕන, ඒ නිසා සිම් එකකින් යවලා හරි යන්නෙ නැ, දැනට International service එකක් පාවිච්චි කරන්නෙ, ඒක ලංකාවට ගාන වැඩියි.
Please Help
Last edited:
. SMPP kiwwama nodanna widiyak na ithin hari ekek gen ahuwa nam. Domestic Sales/SME/Enterprise teams walin ahanna ona.. gihin ahanna wei or site eke details athi