SMS එකක් එවා රු 2500/-ක් දිනාගන්න අවස්ථාවක්!

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    241397884_1708598339334444_901115000202667215_n.png


    Online අධ්‍යාපනයට ඩේටා ලබාගන්න, රුපියල් 2500/- බැගින් දිනාගන්න වාසනාවන්තයින් 50 දෙනෙකුට වරම්...

    පහත යූටියුබ් වීඩියෝව නරඹා 'තම්බපවනී' සුළං විදුලි බලාගාර උද්‍යානයයේ ඇති එක් කුළුණක උස කොපමණද යන පැණයට අදාළ නිවැරදි පිළිතුරු අංකය 1987ට CEB<SPACE>පිළිතුරු අංකය ලෙස යොදා SMS කරන්න.

    පිළිතුරු
    1 මීටර් 90
    2 මීටර් 100
    3 මීටර් 103.5
    4 මීටර් 126
    වීඩියෝව නරඹන්න: https://youtu.be/Dd91IfJyDXY
    තරඟ අවසාන දිනය 2021-09-24 රාත්‍රී 12.00

    *කොන්දේසි සහිතයි
    ලංවිම කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහභාගී විය නොහැක.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඊට කලින් ෆෝන් එක චාජ් කරගන්න කරන්ට් එක දීලා හිටියොත් නරකද
    අපිටත් අනිද්දට දවසෙම පවර් කට් කරනව කියල මැසේජ් එකක් ආව :lol: :P

    හැබැයි මේ කට්ටියගෙ සිස්ටම් දැන් ගොඩක් හොඳයි. අර ඇප් එක හෙම නියමයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    breakdown complain, SMS වලින් කරන්න ක්‍රමයක් හදපන් බන්. මේ දවස්වල phone එකේ data නැ , Wifi යන්න current නැ . Call කරාම අපගේ නිලදාරීන් කාර්යබහුල බැවින් ..... මොකද්ද එකක් විනාඩි 2ක් විතර කියනවා. එකෙන් රුපියල් 4යි සත 70ක් ඉවරයි පැමිණිල්ලකට. දවසට 3ක් 4ක් සෙට් උනාම Dialog එකට හොද ආදායම.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබලට විදුලිබල මණ්ඩලේ දුවන්න සල්ලි නෑ ලියලා ඇමති කීවේ. 2500 දෙන්න සල්ලි තියෙනවද? උත්තරේ කියලා 2500 දුන්නෙ නැති උනොත්.😵‍💫
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    CEB එක data දෙන්නේ නැතිව හරියට දුන්නනම් ගෙදර ඉඳන් හරියට වැඩ කරගන්න පුලුවන්
    මසෙකට සැරයක් maintenance කියල උදේ 9 ඉඳන් 6 වෙනකන් current එක කපනවා
    ළමයිට ඉගෙන ගන්නත් නෑ, දෙමව්පියන්ට work from home කරන්නත් නෑ data තිබත් වැඩක් නෑ
     
    • Like
    Reactions: TNHM

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    CEB nan සැහෙන්න hodai dan. System එකක් tianawa hodai . දවසක් current eka ghn awt, gya kyalai, haduwa kyalai msg 2k awt tibba, dannet na gya kyala. Lol..
    Ekata telecom. Melo rahak na. අපි kyana kan un dan na wadada nadda kyala unge line. හරි nan හොඳම system tienna ona උන්ගේ ne.
     
    • Like
    Reactions: TNHM

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    SMS ekata Rupiyal 3 k Charge wenawa extra income for CEB

    241397884_1708598339334444_901115000202667215_n.png


    Online අධ්‍යාපනයට ඩේටා ලබාගන්න, රුපියල් 2500/- බැගින් දිනාගන්න වාසනාවන්තයින් 50 දෙනෙකුට වරම්...

    පහත යූටියුබ් වීඩියෝව නරඹා 'තම්බපවනී' සුළං විදුලි බලාගාර උද්‍යානයයේ ඇති එක් කුළුණක උස කොපමණද යන පැණයට අදාළ නිවැරදි පිළිතුරු අංකය 1987ට CEB<SPACE>පිළිතුරු අංකය ලෙස යොදා SMS කරන්න.

    පිළිතුරු
    1 මීටර් 90
    2 මීටර් 100
    3 මීටර් 103.5
    4 මීටර් 126
    වීඩියෝව නරඹන්න: https://youtu.be/Dd91IfJyDXY
    තරඟ අවසාන දිනය 2021-09-24 රාත්‍රී 12.00

    *කොන්දේසි සහිතයි
    ලංවිම කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහභාගී විය නොහැක.
    SMS ekata Rupiyal 3 k Charge wenawa extra income for CEB
    ------ Post added on Sep 21, 2021 at 6:07 PM