Online අධ්‍යාපනයට ඩේටා ලබාගන්න, රුපියල් 2500/- බැගින් දිනාගන්න වාසනාවන්තයින් 50 දෙනෙකුට වරම්...
පහත යූටියුබ් වීඩියෝව නරඹා 'තම්බපවනී' සුළං විදුලි බලාගාර උද්‍යානයයේ ඇති එක් කුළුණක උස කොපමණද යන පැණයට අදාළ නිවැරදි පිළිතුරු අංකය 1987ට CEB<SPACE>පිළිතුරු අංකය ලෙස යොදා SMS කරන්න.
පිළිතුරු
1 මීටර් 90
2 මීටර් 100
3 මීටර් 103.5
4 මීටර් 126
වීඩියෝව නරඹන්න:
https://youtu.be/Dd91IfJyDXY
තරඟ අවසාන දිනය 2021-09-24 රාත්‍රී 12.00
*කොන්දේසි සහිතයි
ලංවිම කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහභාගී විය නොහැක.