මේක දැන් Google එකෙන් Block කරල නේ....SMS backup+
https://play.google.com/store/apps/details?id=com.zegoggles.smssync&hl=en&gl=US
realtime නම් නැ. within 1 minutes වෙනවා.
හදාගන්න පුළුවන් බං. උන්ගේ tutorials එකක් තියනවාමේක දැන් Google එකෙන් Block කරල නේ....
මට ඒක අහු උනේ නෑනේ....හදාගන්න පුළුවන් බං. උන්ගේ tutorials එකක් තියනවා
App එක install කරලා බලපාන. Manual IMAP settings දීලා කරන්න තියන්නේ බං.මට ඒක අහු උනේ නෑනේ....
Link pleaseහදාගන්න පුළුවන් බං. උන්ගේ tutorials එකක් තියනවා
https://github.com/jberkel/sms-backup-plusLink please
Ado thanks machn try ekak deela balannmhttps://github.com/jberkel/sms-backup-plus
SMS Backup+>Advanced settings>Custom IMAP Server> Authentication එකට plain text දෙන්න.
ඊළඟට ඒකෙ පල්ලෙහා IMAP Settings වලට ගිහිං Gmail account එකේ details දෙන්න. Google password එක නැතුව application specific password එකක් හදාගෙන එක දීලා save කරගන්න.
Thanks Machan...https://github.com/jberkel/sms-backup-plus
SMS Backup+>Advanced settings>Custom IMAP Server> Authentication එකට plain text දෙන්න.
ඊළඟට ඒකෙ පල්ලෙහා IMAP Settings වලට ගිහිං Gmail account එකේ details දෙන්න. Google password එක නැතුව application specific password එකක් හදාගෙන එක දීලා save කරගන්න.
වැඩේ සුපිරියටම ගොඩ බං...https://github.com/jberkel/sms-backup-plus
SMS Backup+>Advanced settings>Custom IMAP Server> Authentication එකට plain text දෙන්න.
ඊළඟට ඒකෙ පල්ලෙහා IMAP Settings වලට ගිහිං Gmail account එකේ details දෙන්න. Google password එක නැතුව application specific password එකක් හදාගෙන එක දීලා save කරගන්න.
උබට එහෙම දේකට නම් spy apps එකක් use කරන්න වෙන්නෙ.වැඩේ සුපිරියටම ගොඩ බං...
Offline Backup වදින්නෙ නෑ නේද.. online එන්න කලින් delete කරන මැසේජ් backup වෙන්නේ නෑ බං...
ඒ මොකද්ද මචං... එහෙම එකක් දන්නවද...උබට එහෙම දේකට නම් spy apl එකක් use කරන්න වෙන්නෙ.
spy apps බං. අකුරු වැරදුනා.ඒ මොකද්ද මචං... එහෙම එකක් දන්නවද...