danny jey

Active member
  • Sep 1, 2024
    91
    176
    33
    මචංලා දන්න එකෙක් කියපන්කෝ
    SETUP FEE නැති වෙන වෙන FEES නැති PAY AS USE වගේ තියෙන SMS GETWAY එකක් API Support කරන. 🙏
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    https://smsapi.lk

    SMS API Solutions | 0.90 LKR per SMS including all TAX. මාසික ගාස්තු නෑ. Setup Fees නෑ. Reload කරා Use කරා...
    🥰
    Woocommerce එක්ක implement කරන්න plugin එක දෙනව.