snapchat අපරාදේ !!!!

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    YFM එකේ පො*න ප@යත් ඉස්සර කිව්වා ඌව පළාතේ සිග්නල් බූස්ට් කරලා වැඩක් නෑ ඉන්නේ නුගත්තු කියල.කොහෙද.මේකේ එව්වෝ තාම ෆුක දෙදී අහනවා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    Machan a kiyanne lankawatath kiwwa wage neda
    Api indiyawata hinaa unata
    American karayo sri lankawa kiyala ekak
    Danne ne un hitanne 2ma indiwa kiyala.
    Hoda wade mama nam.kiyanne....

    aulak na bn, lankawa ohoma hitapu den, danagaththath wadak naane bn. Habai Microsoft ekenui, Google ekenui dannawa lankawa gana.

    Microsoft eken danne Lankawa thmai 2nd wadima software hora copy gahana rata kiyla lokenma(1 bangladesh) :D

    Google IO 2016 di Sundar Pichai kiyanawa lankawa gana, lankawe Google IO eka ganath :D

    3:35 balapn Google IO keynote video eka

    https://www.youtube.com/watch?v=862r3XS2YB0
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    YFM එකේ පො*න ප@යත් ඉස්සර කිව්වා ඌව පළාතේ සිග්නල් බූස්ට් කරලා වැඩක් නෑ ඉන්නේ නුගත්තු කියල.කොහෙද.මේකේ එව්වෝ තාම ෆුක දෙදී අහනවා.
    රටක් හැටියට ඉන්දියන් උන් එකට ඉන්නවා බන්. අපි එහෙම නැ. අපේ කී දෙනාද චැනල් ෆො එකේ එල් ටී ටී ඊ ඇප් එක රිපොට් කලේ.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    aulak na bn, lankawa ohoma hitapu den, danagaththath wadak naane bn. Habai Microsoft ekenui, Google ekenui dannawa lankawa gana.

    Microsoft eken danne Lankawa thmai 2nd wadima software hora copy gahana rata kiyla lokenma(1 bangladesh) :D

    Google IO 2016 di Sundar Pichai kiyanawa lankawa gana, lankawe Google IO eka ganath :D

    3:35 balapn Google IO keynote video eka

    https://www.youtube.com/watch?v=862r3XS2YB0

    Google ekenam ape hoda namak aththe ! Last year ape I/O ekata thama 2nd most participantsla hitiye :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    un Apple app eka ain karala aaye daalada koheda ! dan man baluwa ratings 5kin 2 stars awith....Balapan dan !!
    මොනවා හරි කරයි වගේ එහෙනම් දැන් ටිකකට කලින් මම බැලුවා. ඔල් වර්ශන් 2 ස්ටාර්ස් තිබ්බේ. කරන්ට් වර්ශන් වන් ස්ටාර්.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    pare rena unta mona snap chat da
    avatar510306_3.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    pare rena unta mona snap chat da
    avatar510306_3.gif
    ඔවා කියන්න ගිහින් තමයි අරූට දැන් ලොස් ඇන්ජලීස්වල පාරේ රෙන්න වෙලා තියෙන්නේ. :lol:

    මම ඔය දැක්කමයි ඉන්දියන් උන්ට මල පැනලා ඉන්නවා. :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Google ekenam ape hoda namak aththe ! Last year ape I/O ekata thama 2nd most participantsla hitiye :)

    ගූගල් එකෙන් දන්නවද අපේ එවුන් යන්නේ නිකන් දෙන ටිෂර්ට් එක අරගෙන හොදට කාල බීල එන්න කියලා :baffled:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    if his strategy is not to promote in India, he will not be affected.
    Wait and see it should be a intended statement.

    This is called Negative Marketing campaigns to promote products
     
    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ගූගල් එකෙන් දන්නවද අපේ එවුන් යන්නේ නිකන් දෙන ටිෂර්ට් එක අරගෙන හොදට කාල බීල එන්න කියලා :baffled:

    nathuwa athi ban ! Ape un (GDG eken) Google kiyanawa athi mun hamoma enne patta interest ekak tiyana nisa kiyala :lol:
    ethakota untath hodai ne lankawe hoda community ekak tiyanawa kiyala :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    itin oke rating watuna kiyala machan company eka watenne ne ne ban,snapchat gena danna awun rating balala neme ne ban install kranne