snapchat අපරාදේ !!!!

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
තිත්ත ඇත්ත. :D

Mama 2014 di anthimata ookata giye.
Kiyanna lajjai pizza walata porakaawa wili lajjai kello pizza aran ath dekatama beema bothal aran.

Mama nam lajjawata hitiya anthime ara nikan dunna maggie noodles ekak kaawa eth eketh porakaala maggie kaarayo benala nawaththuwa eeka

Eeta passe ekek ahan hitiye na lectures ehema
 
gwnd1989

Member
Mar 6, 2017
527
21
0
SnapChat eke CEO kaaraya henama chatar dial ekak... Api issara startups gena reserach ekak kala.. Ekedi uu gena danagatte
 
sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    itin oke rating watuna kiyala machan company eka watenne ne ne ban,snapchat gena danna awun rating balala neme ne ban install kranne

    uba hithagena inne userslata mukuth karanna ba kiyalada :P maara dial ekak ne uba..

    uba kiyana hatiyata unge stocks bahinne nathiwenna one neda ?

    Indiawa duppath athi.. Habayi apita wada posath ne :(

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Snapchat row: People outrage against Snapdeal in confusion
    The unsuspecting Indian e-commerce company was at the receiving end of "misdirected hate" after people got both the companies mixed up recklessly.

    snapdeal-or-snapchat_759.jpg

    indian bayyo ekka epa wenawa :lol:

    http://indianexpress.com/article/tr...dians-too-poor-remark-people-confuse-4615454/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    itin oke rating watuna kiyala machan company eka watenne ne ne ban,snapchat gena danna awun rating balala neme ne ban install kranne
    උබට අදහසක් නැ වගේ ඇප් වලින් රෙවෙනියු ජෙනරේට් වෙන විදිය ගැන. මෙහෙම ගිහින් ඉන්දියන් උන් ඇප් එක යුස් කරන එකනවත්තලා වෙන ඇප් එකකට බැස්සොත් මුන්ගේ ශෙයාස් බහිනවා. කොහොමත් දැන් මේ කතාව වයිරල් නිසා හෙට මුන්ගේ ශෙයාස් අනිවා බහිනවා.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mun siratwata hena GON ne ban hariyata balanne nathuwa labbawal karanne ! snapdeal kiyanne indiawema companyak ne...
    ගහාපන් කිව්වොත් ඇති බන්. ආයේ කාටද කියන්න ඔනා නැ. එකට බිබී හිටපු එකාට හරි ගහනවා. :lol:
     
    • Like
    Reactions: sp3co

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රටක් හැටියට ඉන්දියන් උන් එකට ඉන්නවා බන්. අපි එහෙම නැ. අපේ කී දෙනාද චැනල් ෆො එකේ එල් ටී ටී ඊ ඇප් එක රිපොට් කලේ.

    Aniwaa. Ape un xxx nam pat
    Gala hoyanawa. Owa report karanna
    Patta kammali
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පව් යකො. ඔකනේ කරන්න බැරි.. අනාතයි ස්නැප්ඩීල් උන්. :lol::lol::lol:

    mun siratwata hena GON ne ban hariyata balanne nathuwa labbawal karanne ! snapdeal kiyanne indiawema companyak ne...

    ගහාපන් කිව්වොත් ඇති බන්. ආයේ කාටද කියන්න ඔනා නැ. එකට බිබී හිටපු එකාට හරි ගහනවා. :lol:

    aniva , mun mehema hesirila pennanane aruge comment true kyla tama

    ubalata matakada Olympic dawas wala hena seen ekak giya, piers morgan tweet karala tibba india melo rahak ne 1 billion people idaalat medal 2i 3i da koheda gatte kyla, okatat mulu indiawema unta mala penala , shewag pawa tweet karala tibba , but katawa atttane kyla unta terenne ne, lankawe bayyo kele indiawe un ekka beluwama :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aniva , mun mehema hesirila pennanane aruge comment true kyla tama

    ubalata matakada Olympic dawas wala hena seen ekak giya, piers morgan tweet karala tibba india melo rahak ne 1 billion people idaalat medal 2i 3i da koheda gatte kyla, okatat mulu indiawema unta mala penala , shewag pawa tweet karala tibba , but katawa atttane kyla unta terenne ne, lankawe bayyo kele indiawe un ekka beluwama :lol:
    එක අතකට හිත්නව ඉවන්කාරයට ඇප් එක එපා වෙලා විකුනගන්න කරන වැඩක්ද කියලා ඉන්දියන් එකෙකුට. මේ ගොන්නු ටික ෆොම් වෙලා ඉන්දියන් එකෙක් ඇප් එක බයි කරයිද මන්දා.
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ගහාපන් කිව්වොත් ඇති බන්. ආයේ කාටද කියන්න ඔනා නැ. එකට බිබී හිටපු එකාට හරි ගහනවා. :lol:

    Siraa Wadana LOL