වර්තමානයේ ස්මාර්ට් දුරකථන වෙළදපොල බෙහෙවින් තරගකාරි වී ඇත.විවිධ පහසුකම් සහිතව ස්මාර්ට් දුරකථන දිනෙන් දින වෙළදපොල කරයි.
මෙසේ නිකුත්වෙන දුරකථන ක්‍රියාත්මකවන වේගය බොහෝවිට එය ජනප්‍රිය දුරකථනයක් වීමට බෙහෙවින් බලපායි.එමෙන්ම මෙහෙයුම් පද්ධතිය,එහි අඩංගු කැමරාවේ තත්වය,තිර විභේධනය,බැටරියේ ආයු කාලය,බර,බහුමාධ්‍ය පහසුකම් වැනි එකී නොකී පහසුකම් මතද දුරකතනයේ වෙළදපොල තීරණය වේ.
පරිඝනක යන්ත්‍රයේ මෙන්ම ඔබ අත ඇති ස්මාර්ට් දුරකතනයේද හදවත එහි processor එකයි.පරිඝනක සදහා ඉන්ටෙල් සමාගම මෙන්ම ස්මාර්ට් දුරකථන සදහා qualcomm සමාගම වෙළද ඒකාධිකාරයක් ඇතිකරගෙන ඇත.මෙම සමාගම මගින් වෙළදපොලට නිකුත් කරන ලද නවතම සකසනය වන්නේ snapdragon 800 සකසනයයි.එහි අඩංගු28nm HPm quad core Krait 400 CPU මගින් එක core එකකට 2.15Ghz උපරිම ස්පන්දන වේගයක් ලබාගත හැක.
දැනට ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් වන Android මෙහෙයුම් පද්ධතිය quad core සකසන සදහා සහය දක්වන එකම මෙහෙයුම් පද්ධතිය වේ.නමුත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ෆෝන් 8 හි මීලග සංස්කරණය වන General Distribution Release 3(GDR3) quad core සකසන සදහා සහය දැක්වීමට නියමිතයි.නොකියා සමාගමෙන් ඔක්තෝබර් මස 22 දින වෙලධපොලට නිකුත් කිරීමට නියමිත LUMIA 1520 දුරකථනය quad core සකසන සදහා සහය දක්වන පළමු වින්ඩොව්ස් ස්මාර්ට් දුරකතනයයි.අනෙකුත් කිසිම මෙහෙයුම් පද්ධතියක් quad core සකසන සදහා මෙතෙක් සහය දක්වන්නේ නැත.
පහලින් ඇත්තේ SNAPDRAGON 800 PROCESSORS හි හරස්කඩ දැක්මකි.
Snapdragon 800 Specs
Processing ;28nm HPm quad core Krait 400 CPU at up to 2.3GHz per core.LP-DDR3 memory for high performance and low latency
GPU;Updated Adreno 330 GPU delivers up to 50% increase in graphics performance2.Support for advanced graphic and compute APIs, including OpenGL ES 3.0, DirectX, OpenCL, Renderscript Compute and FlexRender™3
Power Management;Energy efficient High Performance for Mobile (HPm) technology.aSMP dynamic CPU power control for sustained peak performance
New Quick Charge 2.0 integrated for up to 75% faster battery charging 4
DSP;Hexagon, QDSP6V5A, 600MHz.Hexagon DSP enables ultra-low power operation for a variety of applications like music playback, enhanced audio and advanced editing applications
Modem;True 4G LTE World Mode, supporting LTE FDD, LTE TDD, WCDMA, CDMA1x, EV-DO, TD-SCDMA and GSM1.4G LTE with Carrier Aggregation for speeds up to 150 Mbps
USB;USB 3.0/2.01.New USB 3.0 for ultra-fast transfers
Bluetooth;BT4.0 + Integrated digital core
WiFi;802.11ac1 Wi-Fi for peak Wi-Fi performance + Integrated digital core 1
GPS;IZat GNSS location technology combines multiple location services into a single high performance navigation system for auto and pedestrian applications
Video;Capture, playback and display in UltraHD video (with four times 1080p pixel density)
Camera;Up to 21 Megapixel, stereoscopic 3D.Dual Image Signal Processors for Snapdragon Camera support simultaneous camera/video, ultrafast 640 Megapixel/second capture speeds and computational camera
Display;Higher display resolutions (up to 2560x2048) and Miracast 1080p HD support.1080p and 4K external displays
Process Technology;28nm HPm

මූලාශ්‍රයhttp://www.qualcomm.com/snapdragon/processors/800
Last edited: