:::: SNeHa Ullal ("Lucky" Movie Girl) Hotu Welaa::::

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Oya කෙල්ලෙඅගේ ෆොටෝ දාල ඉස්සර Facebook එකේ හිටිය Fake එකක් Akshana Senuri කියල .:no:
    බලන්න එපය් අපේ සොන්නයෝ ටික ඔකිගේ ප්රෝෆිලේ එකේ දාපු comments. හැම සොන්නය්ම හිතුවේ ඕකි ලංකාවේ කෙල්ලෙක් කියල. (එච්චර ප්‍රසිද්ද නෑනේ මෙයා). හැම සතියෙම wage ෆොටෝ එකක් දැම්ම. මන් දන්නා දෙන්නෙකුත් ඔය fake එක එක්ක chat කරන්න සෙට් වුනා , උන් දෙන්නට මාර ආතල් . fake එකා කිව්වා උන් දෙන්නලු එයාගේ හොදම Fb යාලුවෝ කියල . අම්මේ බලන්න එපය් සොන්නයෝ දෙන්න පැණි හල හල එකී පස්සෙන් ගියපු හැටි .

    මන් උන් දෙන්නට කිව්වා ඕකි සල්මන් අය්යා එක්ක රගපානව කියල , කොහෙද මේ බුඋරෝවෝ ඇහුවේ නෑනේ !

    Profile එකේ අය්තිකාරය නියම ආතල් එකක් ගත්තේ කොල්ලෝ ටික රවට්ටලා ...:rofl::rofl:

    පස්සේ බැරිම තැන උන් දෙන්නට මන් එකී ඉන්න ෆිල්ම් එකේ trailer එකා පෙන්න පට්ට bite එකක් දුන්නා!:cool:

    Apo ow bn ape kollo andanna hari lesi......female name eka pic ekak dakkoth iwarai pani berenna gannawa....:P