Do u know about girls?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,317
    272
    83
    බෝඩරේ
    කෙල්ල අර කොල්ලට බොක්කෙන් නම් අහවල් එකටද උඹත් එක්ක ඇගෑලුම් පාන්නෙ?

    1. එක්කො කෙල්ල අර රට කතාව කිව්වෙ බොරුවට, මොකද උඹ එහෙම වෙලා තියෙද්දිත් ඒකි‍ගෙ පස්සෙන් ආවොත් හෙන කික් නෙ. (හිතපං අපි වගේ ඇම්‍ඩෙක් එක්ක යාලු වෙන්න කෙල්ලෙක් වෙන කොල්ලෙක්ව අතෑරල ආවොත් පට්ට මොරාල්නෙ)

    2. නැත්තං කෙල්ල දැං හිතනව, "W (W කිව්වෙ රට බුවාට) උනත් රට ඉන්න ගමන් වෙන සීන් තියාගනී, මාව අතාරින්නත් බැරි නෑ, Y ව ඒ නිසා බකප් (backup) එකේ දාගන්නව"

    3. ආඩම්බරයිලු නේද? උඹව bite එකට ගන්න හදනවද දන්නෙ නෑ.


    අවසාන වශයෙන්, ටිකක් ඔහොම යාලු සීන් එකේ ඉදපන්. හැබැයි හොයපන් Xට මැර අයියල, Wට මෙහෙ මැර යාලුවො ඉන්නවද කියල. නැත්තං ගෙට පැනල ගහයි.
    ඒකිට සැපක් නම් ඉල්ලන්නෙ, දන්නවනෙ ඉතිං,
    :P:P:P රබර් කෑලි ලග තියාගනිං. හැබැයි ඒකි fresh නම් කඩන්නෙපා, උඹට විසුමක් නැති වෙයි.
    හැබැයි මේක සීරියස් නම් ලව් කොරන්නෙපා... පේනවනෙ පොඩි කිචියක් තියෙනව කියල. දැන් උඹට text, call වගේ උඹත් එක්ක සෙට් වෙලා ඉන්න ‍කාලෙක වෙන කෙනෙක්ට වෙන්න බැරි නෑ.


    මට හිතුන දේ කිව්වෙ ඉතිං. possibilities ගැන හිතල :baffled:
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    404
    25
    18
    Oya girlta umba gana podi interest ekak thiyanawa namuth pitarata inna BF gana thiyana interest eka eeta wada godak wadi. Ehema naththan piratara BF kathawa boru eya hoyanne umbata wada honda kenek naththan wena kenekta eya intrest.
    Enisa boho wita umbata katha kara kara palu makanna thama wenne. Kamathi nam karapan

    Anyway umba wada dannawa nam oya girl kisi amaruwak nathuwa umba ekka ehe mehe yana thathweta path kara ganna puluwan. Namuth chater case walata atha danna epa kaalaya wadagath dekata yomu karapan. Oya kellek cheat karanawa kiyana eka loku deyak nemei, namuth passe therei umba waraddak kale ewagema umba wiyadam karapu kaalaya aparade kiyala. Kelin katha karala hari de kalama passata pasu thawenna deyak naha.

    Thx a lot GTRZ. good advic. thx again
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    404
    25
    18
    කෙල්ල අර කොල්ලට බොක්කෙන් නම් අහවල් එකටද උඹත් එක්ක ඇගෑලුම් පාන්නෙ?

    1. එක්කො කෙල්ල අර රට කතාව කිව්වෙ බොරුවට, මොකද උඹ එහෙම වෙලා තියෙද්දිත් ඒකි‍ගෙ පස්සෙන් ආවොත් හෙන කික් නෙ. (හිතපං අපි වගේ ඇම්‍ඩෙක් එක්ක යාලු වෙන්න කෙල්ලෙක් වෙන කොල්ලෙක්ව අතෑරල ආවොත් පට්ට මොරාල්නෙ)

    2. නැත්තං කෙල්ල දැං හිතනව, "W (W කිව්වෙ රට බුවාට) උනත් රට ඉන්න ගමන් වෙන සීන් තියාගනී, මාව අතාරින්නත් බැරි නෑ, Y ව ඒ නිසා බකප් (backup) එකේ දාගන්නව"

    3. ආඩම්බරයිලු නේද? උඹව bite එකට ගන්න හදනවද දන්නෙ නෑ.


    අවසාන වශයෙන්, ටිකක් ඔහොම යාලු සීන් එකේ ඉදපන්. හැබැයි හොයපන් Xට මැර අයියල, Wට මෙහෙ මැර යාලුවො ඉන්නවද කියල. නැත්තං ගෙට පැනල ගහයි.
    ඒකිට සැපක් නම් ඉල්ලන්නෙ, දන්නවනෙ ඉතිං,
    :P:P:P රබර් කෑලි ලග තියාගනිං. හැබැයි ඒකි fresh නම් කඩන්නෙපා, උඹට විසුමක් නැති වෙයි.
    හැබැයි මේක සීරියස් නම් ලව් කොරන්නෙපා... පේනවනෙ පොඩි කිචියක් තියෙනව කියල. දැන් උඹට text, call වගේ උඹත් එක්ක සෙට් වෙලා ඉන්න ‍කාලෙක වෙන කෙනෙක්ට වෙන්න බැරි නෑ.


    මට හිතුන දේ කිව්වෙ ඉතිං. possibilities ගැන හිතල :baffled:

    Aniwa...!!!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,375
    134
    63
    Hole
    matath ohma una..eki ubawa thiyan inne rata inna eka 1005 sure nathi nisaaa..uba ekka prashna katha karanna.duka sapa kiyanna...ubata oka nikanma adinna puluwan...ube hakiyaawa matha oka thernaya wenne....4n eken podi athal ekak deela balapn...kotinma oki game haduna kiwwata hoda molayak thyenawa.....yako kello trst karanna epaa//un rakawarane..salli,un kamthi de thyenne kaaa gaawada..ethanata yanawa..ekane gaanu hageem bary kiyanne..ekata amma thaththa unath amathak karanwa..samarhak kello wthry ehema nathte....ubaa adapn ban ekiwa..nathm menna meha number ewapn....