Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Snipe an eBay item
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෑට අවදි වෙලා ඉන්නැතුව ඊබේ අයිටම් එකක් බිඩ් කරන විදිහක් තමයි මේ. මේකට කියන්න ස්නයිප් කරනවා කියල.

ඉස්සෙල්ලම කියන්න ඕන මේ සයිට් එක මම අවුරුදු ගානක් යූස් කරනවා කිසිම බයක් වෙන්න එපා. අනික මේ තමයි වැඩියෙන්ම ජනප්රිය ස්නයිපර් සයිට් එක.

https://www.myibidder.com/

ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න.

ඊට පස්සේ තමන්ගේ ඊබේ ලොග් ඉන් වලින් ලොග් වෙන්න.

ඊට පස්සේ බිඩ් කරන්න ඕන ඊබේ අයිටම් පේජ් එකට යන්න.

එකේ තියනවා අයිටම් නම්බර් එක. මෙන්න මෙතන.

ඒක කොපි කරගන්න.

පස්සේ ස්නයිප් සයිට් එකට ගිහින් මෙන්න මෙහෙම අයිටම් නම්බර් එක දෙන්න.

හැබැයි බය වෙන්න එපා. උපරිම ගාන දැම්මට බිඩ් වෙන්නේ ඊට කලින් ගානට එක ස්ටෙප් එකක් වැඩියෙන්. ඒ කියන්නේ ගොඩක් අඩු ගානකට එන්නත් පුළුවන් කවුරු හරි ගාන ඉස්සුවේ නැත්නම්.

දැන් මෙන්න මේ ස්නයිප් කියන එකට යන්න.

එතෙන්දි අහයි තත්පර කීයෙන්ද ස්නයිප් කරන්න ඕන කියල. මම නම් දෙන්නේ තත්පර 05 යි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අන්තිමටම.

ඊ ලඟට තමන් දෙන්න කැමති උපරිම ගාන දාන්න.

ඊට පස්සේ Activate Snipe කියන එක ට ටික් එකක් දාල Change කියන එක ක්ලික් කරන්න.

(වෙනස් කරන්නෙත් එහෙම්ම තමයි. ඒ විදිහටම ගිහින් ටික් එක අයින් කරන්න.)

ඊට පස්සේ හොඳට නිදාගෙන උදේ බලන්න තියෙන්නේ හරිද කියල. කවුරු හරි ඊට උඩින් ඉස්සුවේ නැත්නම් බඩු ෂුවර්.

(වෙන ත්රෙඩ් එකක අහපු එකකටයි මම මේ ලිව්වේ. මේක දන්න අය ගොඩක් ඉන්නවා මේකෙ.)

[QUOTE="Mawathagama, post: 21933903, member: 557604"] [SIZE="4"][B]රෑට අවදි වෙලා ඉන්නැතුව ඊබේ අයිටම් එකක් බිඩ් කරන විදිහක් තමයි මේ. මේකට කියන්න ස්නයිප් කරනවා කියල. ඉස්සෙල්ලම කියන්න ඕන මේ සයිට් එක මම අවුරුදු ගානක් යූස් කරනවා කිසිම බයක් වෙන්න එපා. අනික මේ තමයි වැඩියෙන්ම ජනප්රිය ස්නයිපර් සයිට් එක. [URL="https://www.myibidder.com/"]https://www.myibidder.com/[/URL] ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න. ඊට පස්සේ තමන්ගේ ඊබේ ලොග් ඉන් වලින් ලොග් වෙන්න. ඊට පස්සේ බිඩ් කරන්න ඕන ඊබේ අයිටම් පේජ් එකට යන්න. එකේ තියනවා අයිටම් නම්බර් එක. මෙන්න මෙතන. [img]http://i.imgur.com/sQnO6OV.jpg[/img] ඒක කොපි කරගන්න. පස්සේ ස්නයිප් සයිට් එකට ගිහින් මෙන්න මෙහෙම අයිටම් නම්බර් එක දෙන්න. [img]http://i.imgur.com/Ae7kgco.jpg[/img] හැබැයි බය වෙන්න එපා. උපරිම ගාන දැම්මට බිඩ් වෙන්නේ ඊට කලින් ගානට එක ස්ටෙප් එකක් වැඩියෙන්. ඒ කියන්නේ ගොඩක් අඩු ගානකට එන්නත් පුළුවන් කවුරු හරි ගාන ඉස්සුවේ නැත්නම්. දැන් මෙන්න මේ ස්නයිප් කියන එකට යන්න. [img]http://i.imgur.com/ALvIssC.jpg[/img] එතෙන්දි අහයි තත්පර කීයෙන්ද ස්නයිප් කරන්න ඕන කියල. මම නම් දෙන්නේ තත්පර 05 යි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අන්තිමටම. [img]http://i.imgur.com/SQB3Atc.jpg[/img] ඊ ලඟට තමන් දෙන්න කැමති උපරිම ගාන දාන්න. ඊට පස්සේ Activate Snipe කියන එක ට ටික් එකක් දාල Change කියන එක ක්ලික් කරන්න. (වෙනස් කරන්නෙත් එහෙම්ම තමයි. ඒ විදිහටම ගිහින් ටික් එක අයින් කරන්න.) ඊට පස්සේ හොඳට නිදාගෙන උදේ බලන්න තියෙන්නේ හරිද කියල. කවුරු හරි ඊට උඩින් ඉස්සුවේ නැත්නම් බඩු ෂුවර්. [/B][/SIZE] (වෙන ත්රෙඩ් එකක අහපු එකකටයි මම මේ ලිව්වේ. මේක දන්න අය ගොඩක් ඉන්නවා මේකෙ.) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom