රෑට අවදි වෙලා ඉන්නැතුව ඊබේ අයිටම් එකක් බිඩ් කරන විදිහක් තමයි මේ. මේකට කියන්න ස්නයිප් කරනවා කියල.
ඉස්සෙල්ලම කියන්න ඕන මේ සයිට් එක මම අවුරුදු ගානක් යූස් කරනවා කිසිම බයක් වෙන්න එපා. අනික මේ තමයි වැඩියෙන්ම ජනප්‍රිය ස්නයිපර් සයිට් එක.
https://www.myibidder.com/
ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න.
ඊට පස්සේ තමන්ගේ ඊබේ ලොග් ඉන් වලින් ලොග් වෙන්න.
ඊට පස්සේ බිඩ් කරන්න ඕන ඊබේ අයිටම් පේජ් එකට යන්න.
එකේ තියනවා අයිටම් නම්බර් එක. මෙන්න මෙතන.
ඒක කොපි කරගන්න.
පස්සේ ස්නයිප් සයිට් එකට ගිහින් මෙන්න මෙහෙම අයිටම් නම්බර් එක දෙන්න.
හැබැයි බය වෙන්න එපා. උපරිම ගාන දැම්මට බිඩ් වෙන්නේ ඊට කලින් ගානට එක ස්ටෙප් එකක් වැඩියෙන්. ඒ කියන්නේ ගොඩක් අඩු ගානකට එන්නත් පුළුවන් කවුරු හරි ගාන ඉස්සුවේ නැත්නම්.
දැන් මෙන්න මේ ස්නයිප් කියන එකට යන්න.
එතෙන්දි අහයි තත්පර කීයෙන්ද ස්නයිප් කරන්න ඕන කියල. මම නම් දෙන්නේ තත්පර 05 යි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අන්තිමටම.
ඊ ලඟට තමන් දෙන්න කැමති උපරිම ගාන දාන්න.
ඊට පස්සේ Activate Snipe කියන එක ට ටික් එකක් දාල Change කියන එක ක්ලික් කරන්න.
(වෙනස් කරන්නෙත් එහෙම්ම තමයි. ඒ විදිහටම ගිහින් ටික් එක අයින් කරන්න.)
ඊට පස්සේ හොඳට නිදාගෙන උදේ බලන්න තියෙන්නේ හරිද කියල. කවුරු හරි ඊට උඩින් ඉස්සුවේ නැත්නම් බඩු ෂුවර්.
(වෙන ත්‍රෙඩ් එකක අහපු එකකටයි මම මේ ලිව්වේ. මේක දන්න අය ගොඩක් ඉන්නවා මේකෙ.)