මචංලා..Sniper Elite 3 ඉන්ස්ටෝල් කලා...ඒක රුසියන් වලින් language එක එන්නේ.. එක තියෙන්නේ් Instsall කරපු තැන "Text" කියලා Folder එකක..English language Install කරපු එකෙක් ඉන්නවා නම් ඒ folder එක මට එවපල්ලාකෝ..

බුදු සරණයි...

බුදු සරණයි...


anith deka tharam set wenne nae math enakan balan hitiye eth gehewwata passe epa una 