Snow Boy හොඳ ළමයෙක් වූ වගයි !!!!!!!!!!!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Snow Boy හොඳ ළමයෙක් වූ වගයි !!!!!!!!!!!!!!!!

    ළමයිනේ,

    ඔන්න ඉතින් snowy ට ඉහළින් ඕඩරයක් ආවා කට පරිස්සම් කර ගන්න කියලා. ඉතින් snowy කියනදේ අහලා හොඳ ළමයෙක් වුනා.

    හොඳයිද? නැත්ද?
     
    • Like
    Reactions: GAC and BC_Dilum

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    සිරිමත් මගේ සකී - යහපත් ළමයෙකි
    වැඩටත් සමතෙකි - නුවණත් ඇත්තෙකි
    :lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    thanks. උඹේ කොමෙන්ට් එකකට reply කරලා තමයි මට දැඩි අවවාද කලේ. :lol::lol::lol::lol:
    අපොය් උබ හොද ළමයෙක් උන එක ගොඩක් හොද වැඩක්. නැත්නං ආයේ warning එය්.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ළමයිනේ,

    ඔන්න ඉතින් snowy ට ඉහළින් ඕඩරයක් ආවා කට පරිස්සම් කර ගන්න කියලා. ඉතින් snowy කියනදේ අහලා හොඳ ළමයෙක් වුනා.

    හොඳයිද? නැත්ද?
    :shocked: මේ උඹ හොඳ ලමයෙක් වෙන්න:lol::lol:
    එහෙනම් මාත් වෙනවා:nerd:

    හොඳයි හොඳයි:baffled:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උඹ කලින් නරක්වෙලාද හිටියේ..?

    නෑ බං. මම කවදත් හොඳයි. මම විතරයි drugs, cigaratte promote කරන thread වලට විරුද්ධව කටක් ඇරියේ. ඒත් ඒවා ගැන කිසිම ඇක්ෂන් එකක් නැති එක ගැන පට්ට දුකයි. අපරාදේ අපේ කොල්ලෝ නිකං විනාස වෙනවා. :(:(:(