Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
8 minutes ago
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SNR 1ka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මගේ SLT කතාව...

අපේ ගෙදර ෆෝන් ලයින් එකට අවුරුදු 20ක් විතර පරනයි.. (ෆෝන් ලයින් එක විතරයි තියෙන්නෙ/ මේ කාලෙ නෙට් යන්නෙ ඩොන්ගලෙන්)..

ඉතින් ඔන්න ස්පීඩ් කනෙක්ශන් එකක් ගන්න හිතාගෙන. ඇප්ලයි කරා වෙබ් ෆැමිලි පැකේජ් එකට..

අපරාදෙ කියන්න බෑ කිව්ව දවසට පස්සෙ දවසෙම SLT එකෙං ඇවිත් හයි කරල ගියා රව්ටරේ..

ඔන්න දැං තමයි මගේ ඉන්ටනෙට් දිවිය ටිකෙන් ටික අඳුරු වෙන්න පටන් ගත්තෙ...

මෙන්න විස්තර..

SLT එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 350

MSAN එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 20.  (අපේ ගේට්ටුව ඇරියම පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ MSAN එක)

ලඟම DP එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 12-15  (ඕකත් තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ)

දැං උඹලට හිතෙයි මට පට්ට ස්පීඩ් එකක් එනව ඇති කියල..

දැනට ඔය මගුල ඩිස්කනෙක්ට් කරල අවුරුද්දක් විතර වෙනව..

SNR එක මොනව කරත් 10 පනින් නෑ.. Data Rate එක දෙදාස් ගානයි..

ලයින් එක පාවිච්චි කරේ මාස 6යි.. අපේ ෆෝන් එකෙන් ඔය මාස 6ට වැඩියෙන්ම කෝල් අරන් ඇත්තෙ 1212ට

ඕකුන්ට අමතල අමතල මගෙත් ලේ පිච්චෙනව හැමදාම.. සමහර දවස් වල SLT එකේ එවුන් මුලු සතියම වගේ එනව මෙහේ..

වයර් අලුතෙන් දැම්ම. නොකර දෙයක් නෑ.. අන්තිමට උන් දන්නෙත් නෑ මං දන්නෙත් නෑ මොකද හෙතු කියල.. මම ඩිස්කනෙක්ට් කරල දැම්ම..

ඒ කාලෙ ගත්ත ස්ක්රීන්ශොට් එකක් තිබ්බ බං. හෙව්වට හම්බ උනේ නෑ බොලට පේන්න දාන්න

අපේ හරියෙ අනිත් උන්ටත් ඔය සෙතේම වෙලා උනුත් ඩිස්කනෙක්ට් කරා..

හේතු දන් නෑලු SLT උන්..

ලඟදි නම් ගෙවල් හරියෙ එකෙක් ගත්ත..

ඌට නම් අවුලක් නෑලු..

ඒත් අර අඳුරු මාස 6 මතක් වෙනකොට එපා වෙනව

[QUOTE="HML, post: 18392665, member: 136955"] [SIZE="4"][COLOR="RoyalBlue"]මෙන්න මගේ SLT කතාව... :oo::oo: අපේ ගෙදර ෆෝන් ලයින් එකට අවුරුදු 20ක් විතර පරනයි.. (ෆෝන් ලයින් එක විතරයි තියෙන්නෙ/ මේ කාලෙ නෙට් යන්නෙ ඩොන්ගලෙන්).. :yes: ඉතින් ඔන්න ස්පීඩ් කනෙක්ශන් එකක් ගන්න හිතාගෙන. ඇප්ලයි කරා වෙබ් ෆැමිලි පැකේජ් එකට.. :cool::cool: අපරාදෙ කියන්න බෑ කිව්ව දවසට පස්සෙ දවසෙම SLT එකෙං ඇවිත් හයි කරල ගියා රව්ටරේ.. :love: ඔන්න දැං තමයි මගේ ඉන්ටනෙට් දිවිය ටිකෙන් ටික අඳුරු වෙන්න පටන් ගත්තෙ... :baffled::baffled::baffled: මෙන්න විස්තර.. :frown::frown: SLT එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 350 :yes::yes: MSAN එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 20. :shocked::shocked: (අපේ ගේට්ටුව ඇරියම පාරෙන් එහා පැත්තෙ තියෙන්නෙ MSAN එක) ලඟම DP එකේ ඉඳං අපේ ගෙදරට දුර - මීටර් 12-15 :shocked::shocked: (ඕකත් තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ) දැං උඹලට හිතෙයි මට පට්ට ස්පීඩ් එකක් එනව ඇති කියල.. :baffled::baffled: දැනට ඔය මගුල ඩිස්කනෙක්ට් කරල අවුරුද්දක් විතර වෙනව.. :angry::angry: SNR එක මොනව කරත් 10 පනින් නෑ.. Data Rate එක දෙදාස් ගානයි.. :angry::angry: ලයින් එක පාවිච්චි කරේ මාස 6යි.. අපේ ෆෝන් එකෙන් ඔය මාස 6ට වැඩියෙන්ම කෝල් අරන් ඇත්තෙ 1212ට :growl::growl: ඕකුන්ට අමතල අමතල මගෙත් ලේ පිච්චෙනව හැමදාම.. සමහර දවස් වල SLT එකේ එවුන් මුලු සතියම වගේ එනව මෙහේ.. :lol::lol::lol: වයර් අලුතෙන් දැම්ම. නොකර දෙයක් නෑ.. අන්තිමට උන් දන්නෙත් නෑ මං දන්නෙත් නෑ මොකද හෙතු කියල.. මම ඩිස්කනෙක්ට් කරල දැම්ම.. :angry::angry::angry: ඒ කාලෙ ගත්ත ස්ක්රීන්ශොට් එකක් තිබ්බ බං. හෙව්වට හම්බ උනේ නෑ බොලට පේන්න දාන්න :baffled::baffled: අපේ හරියෙ අනිත් උන්ටත් ඔය සෙතේම වෙලා උනුත් ඩිස්කනෙක්ට් කරා.. හේතු දන් නෑලු SLT උන්.. ලඟදි නම් ගෙවල් හරියෙ එකෙක් ගත්ත.. :yes: ඌට නම් අවුලක් නෑලු.. :no: ඒත් අර අඳුරු මාස 6 මතක් වෙනකොට එපා වෙනව :baffled::baffled::baffled: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom