So You Have Decided to Vote Sarath Fonseka?

cyber911

Member
Jan 8, 2010
297
3
0
Ow adukaranawa thama ...Mahinda pathuna welawe tibbe katha nayakawawath path kara ganna bari anduwak...

Amathi kamak dunne nathnam areheta meheta panina manthrila ekka anduwath raka gena udda karanna tama ehema kale..
hoda balayak ilaga chanden aran panina manthrilage manthri kama ahosi wena widiyata nithi wenas kalama amathikan denne na..:)

Meka thawath chanda poronduwakda!!!:lol::lol::lol::lol::lol:
ethakota ara MR chande dinana welawe lankaweth hitiye nethi.,US citizenship thiyena hora rajapaksha brotherslageth amathi kam ahosi karaida danne ne neda!:baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol:
 
SriLankaFirst

Member
Dec 21, 2009
98
10

Uba lankaweda ????..Gotabaya amathi kenek neme...

dannathnam nikan gon katha nokiya palayan..nikan chater novi
:lol::lol:
 
b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    Uba lankaweda ????..Gotabaya amathi kenek neme...

    dannathnam nikan gon katha nokiya palayan..nikan chater novi
    :lol::lol:

    ubalane danne natte oya gotabhyala kauda lankawe ada mahinda jarapaksha 2005 janadhipathi wunne nattan???
    thota thrennen nadda ada oya sakkili yakku serama mr ge manasika leddu tika kiyala
    a wage ewun thama ada rata run karanne
    awurudu 4k tisse mr karapu ekama jayagrahanaya yudde dinna eka witharada???
    ko anith dewal ????

    amathi nowei a wunata ayya ne lankawe run karanne nee
    amathilata wada hapan a yaka
     
    cyber911

    Member
    Jan 8, 2010
    297
    3
    0
    Hari api kiyamu amathi kam ne kiyala......ethakota oya gotata anduwa salli gewanne nedda Defense secretary kama karanawata......nikanda weda karanne.
    Hamudawen penala giya weeraya passe lankawe defense secretary wela. Owun adu gane lankawewath hitiye ne. Kohomada TV ekata ewilla weerayo wage kathakarana heti.
     
    Last edited:

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    ෆොන්සේකාට කඩේ යන්නේ කව්ද?

    ඔබගේ ව්‍යාපාරික ආයතනයේ, කාර්යාලයේ හො ඔබේ ගමේ ෆොන්සේකාට කඩේ යන අයගේ අතීතය කෙබදුද?

    (01) ඔවුන් 2005 දී රනිල් දිනනවා යැයි සැපත කරමින් රනිල්‍ ‍ගේ රට පාවා දීමේ කුමන්ත්‍රණය දිනවීමට ඡන්දය ‍දෙමින් කටමැත දෙඩවූ අයයි.

    (02) යුද්ධයේ අවසානය දක්වාම එය පරාජය වන බව කියමින් සිට යුද්ධය දිනූ දින පමණක් සිංහ කොඩි දමා ගෙන බෙවට ජාමේ බේරගත් අයයි.

    (03) දකුණේ බොම්බයක් පුපුරා ගිය සැම විටකදීම කාලකන්නි සතුටක් විදිමින් ප්‍රභාකරන් දිනේවායි පැතු අයයි.

    (04) අම්මා, තාත්තා හෝ විකුනා තම මඩ්ය තර කර ගැනීමට වෙහෙසෙන, සල්ලි වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන ආත්මාර්තකාමී අයයි.

    (05) අපගේ ආගමට, චාරිත්‍ර වාරිත්‍ර වලට සංස්කෘතික වටිනාකම් වලට ගරහන එයින් පහත්, තුච්ඡ සතු‍ටක් විදින අයයි.

    (06) මොවුන් බොහෝ විට දෙබඩි ජීවිත ඇති යටි සිතින් සමාජයට වෛර කරන අයයි.

    (07) වීර සොල්දාදුවන් ලේ දහදිය හෙළමින් යුද කරගෙන යන විටදී රට ගැන බොර ප්‍රචාර කරමින් උද්ගෝෂන හා වැඩ වර්ජන කරමින් යුද ජයග්‍රහන අ‍ාපස්සට හැරවීමට උත්සාහ කළ අයයි.

    (08) අනුන්ගේ සතුට නොයිවසන ඊර්ෂාවෙන්, කුහක කමින් පිරුණු අයයි.

    (09) ‍ පොඩි තැන් දැක පුප්පන ලොකු තැන් දැක හැකිලෙන කොන්ද පණ නැති තම වාසියට ඕනෑම දෙයක් පාවා දෙන අයයි.

    (10) සත්‍ය දැන දැනත් එය නොපිළිගන්නා කිසිම ලැජ්ජාවක් නැතිව ‍බොරු ගොතන අප්‍රසන්න අයයි. මොහොතක් සිතන්න.

    මොහොතක් සිතන්න.

    මේ කුහකයන් එදාද රටට ආදරය නොකලහ. අද ද රටට ආදරය නොකරන්නේය. හෙට දිනයේද රටට ආදරය කරාවි යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්‍ය දුෂ‍ණයෙන් තොර රටක් නොව ඒ දුෂ‍ණයෙන් කොටසක් පමණි.

    අද කුහකයන් කුහකයා සමග එකතු වී ගුණමකුවන්ගේ පොදු සංධානයක් ගොඩ නගා ඇත. ගුණමකුන්ගේ පොදු අපේක්ෂකයා දිනවීමට කුහක රුළ කඩේ යමින් සිටී.

    අදවන විට දේශප්‍රේමී බල‍වේග එක් පසකද දේශද්‍රෝහී ඊනියා බලවේග තවත් පසකට වී ඇත.

    ‍ජාතිමාමක දේශවාත්ශ්‍යයෙන් යුතු බලවේගය මේ වන විටත් ජයගෙන ඇත. කළ යුත්තේ 26 වන දිනට එය තහවුරු කිරීම පමණි.
    ඔබටත් රටටත් සුබ ‍අනාගතයක් වේවා!
     
    MR ta kade gihin nikan pakkali kam karanda epa ban..... anith ewunuth kujeetha wela giya yanda.. umba methana apita pen nathi kunuharupa danawa..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    2nv5nhg.jpg
    :):):):):):)
     
    Ow adukaranawa thama ...Mahinda pathuna welawe tibbe katha nayakawawath path kara ganna bari anduwak...

    Amathi kamak dunne nathnam areheta meheta panina manthrila ekka anduwath raka gena udda karanna tama ehema kale..
    hoda balayak ilaga chanden aran panina manthrilage manthri kama ahosi wena widiyata nithi wenas kalama amathikan denne na..:)

    Itin yudde ivara wela kochchara kal giyada.. Thamath adu karanda barida ban..., :P:P:P Elaga chanden MR thamanage anduwa ayeth strong na kiyala hamotama amathi kam den nathi wei kiyanda umbata tiyana sahatikaya mokadda?? Kohediwath ehema deyak kiyala nane...
     
    SriLankaFirst

    Member
    Dec 21, 2009
    98
    10
    0
    Itin yudde ivara wela kochchara kal giyada.. Thamath adu karanda barida ban..., :P:P:P Elaga chanden MR thamanage anduwa ayeth strong na kiyala hamotama amathi kam den nathi wei kiyanda umbata tiyana sahatikaya mokadda?? Kohediwath ehema deyak kiyala nane...

    yako JR hadapu wiwasthawa wenas karanna 2/3 balayak one..

    uba dannawada 5/6 balaya tibba JR ge anduwe amathila kiyak hitiyada kiyala..ubala wage babunta terune nathuwata api one taram duk widala tiyanawa me rate...

    aurudu kiyak me rata le wilak wela tibbada??

    ewa nathikarapu ekama ati Mahinda ta chande denna:)
     
    Ai dan echcharada kiyanda tiyenne ubata... api dannawa yuddayak tibba bawa.. ethakota eka nathara karanda Mahinda wadak kara nam Sarath also did deserve the same amount of glory..
    Mekata yudde dinna kiyala witarak chande denda bane.. eka oni ambattayek thenenawane..., SF ta me rata hadanda ba kiyala umba kiyanne kohomada???????
     
    Sarath udde kale Mahinda kiyapu hinda kiyala ubalage Ranilma kiwwane..

    Hari deshapalana Darshanayak nathi...pudgalika tarahawal pirimahaganna deshapalaneta awa
    ada ekak heta ekak kiyana minihekta chande denna apita pissu kiyala hithuwada uba??:lol::lol:
     
    Bro......,think this way;
    Deshapalanaya karana aya chanda thiyala enne ei??? janathawata sewayak karanna......egollo yudda karanne ne. Aththatama yudde karanne Army forces wala aya.
    Hari den yudde iwara una kiyala hema wedikawakama api yudde iwara kala kiwwama harida????
    Oya politicianla enne ratak diyunu karanna.,arthike shakthimath karanna., duppath kama nethi karanna.,oya ekakwath ogollo oya wedika wala kiwwada.....,oya ekakwath kalada???? Adu gane badu milawath adu karada.,Ethakota oya deshapalanaya karana ayagen sewayak wela thiyenawada kiyanna.,YUDDE ITHARAI. Eka kale kauda kiyala ithin dannawane.
    Yudde thiyeddi adu karanna be kiyalane mechcharakal kiwwe.,yudde iwara welawath adu karada?? Ne. Ehema be kiwwa ewa kohomada eka parata chande kittu weddi adu kare........ethakota kalin a ithuru wechcha salli walata mokada une.
    Bro.,yuddeta hema auruddakama budget eken yuda wiyadam wen karanawa....ok.,ekata amuthuwen aai wen karanna one ne. Oya ekathuwela thibba salli nisa thamai apita me aluth ayuda genalla meka ikmanata iwara karanna puluwan une.,kalin karanna beri une ethakota purse eke anduwe echchara salli thibbe ne., Ekaparata nethuwa World Lottery ekak edune ne yuddeta wiyadan karanna.,mechchara kal ekathu wela ewa niyama widiyata thibba nisa yudde karanna puluwan una.
     
    Mahindata wada me rate Sanwardana wiyapruthi athi karapu janadipathi kenek kiyanna mata??
    anika
    Mahinda mewa kale anith aya wage sakachcha karana gaman newe..

    man eka udaharanayak dennam..
    Ihala kothmale balagaraya hadana eka Chandrikai Ranilui dnnam maga aria..
    ai?
    Thondage chanda tika hinda..
    eth mahinda ehema kale na:):)
     
    Bro.,Thonda Mahinage paththene inne.,eyagen viruddathwayak enne kohomada eetapasse? Thondata denna puluwan ewa deela thiyenne. Langadi kiwwa dakke nedda Wathukaraye inna demala janathawata thamange bashawa wyaptha karanna purna nidahasa da Tamil school da hadala denawa kiyala!!!
    Thondage chanda walata wada owa nokara hitiye parisara haniya nisa..., anika oya karala thiyena ewa godakma Chandrika pass karapu projects.
    And api kauruth dannawane owen gahala thiyena tharama!:baffled::baffled:
     
    :lol::lol: mahawaliya hadapu wele Gamini Disanayakatah owa kiwwa..ehenam itin kawruth mokuth sanwardana nokara ohe hitayama hoda minissu wenawane..

    ai oya horakan karana ewa chandeta kalin kiwwe naththe??

    :lol:
     
    Bro.,oya horankarapu ewa nisane MR chande paradinna yanne.,I wonder if you don't know that!!:shocked::shocked::shocked::shocked:

    Mahaweliyen parisara dushanayak haniyak wenne ne vidulibalagara walata wage.,anika eka kale pahath bim wala godakma.,meka karanne tea plantains(wathu).,diya eli., sundara parisarayak vinasha karamin.
    Danne nedda oka apu dawas wala Colombo walama minissu kochchara pelapali giyada karanna epa kiyala..........
    Eken hithaganna puluwanne Thondata kochchara deelada kiyala!