Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sobitha himi gana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හඬ නගපු අපටත් මේ අය පයින් ගහලා.. රෝගී වෙන්නට දින කිහිපයකට පෙර සෝභිත හිමියන් කලකිරීමෙන් පැවසූ කතාව

අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් හදවත් සැත්කමට භාජනය වන්නට ආසන්න කාලයේ සිටියේ කලකිරීමකිනි. එයට හේතුවූයේ උන් වහන්සේ බලාපොරොත්තුවූ මාර්ගයට වෙනස් ආකාරයෙන් වත්මන් රජය ගමන් කරන බව දුටු නිසාය. රෝගී වන්නට දින කිහිපයක් තිබියදී සැප්තැම්බර් මුල් සතියේ මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සමඟ කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී උන් වහන්සේ එම කලකිරුණු අදහස් මතුකරන ලද්දේ පහත පරිදිය.

‘‘ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ අද පෙනෙන්න තියෙන ගැටුම දිගින් දිගටම පැවැතුණහොත් වෙන්නේ රටට අනාගතයක් නැති වෙන එක. මේ විදියට තනතුරුවලට පොරකන්න ගියොත් රටට පැවැත්මක් නෑ. තනතුරු බෙද බෙදා ඉන්න තමයි වෙන්නේ. එයා කියනවා මේ අයව දාන්න කියලා.

මෙයා කියනවා එයාගේ අයව දාන්න කියලා, මේ විදියට ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද? මේ තත්ත්වය ඇතිවුණේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුමකින්. මේ අය අද හඬක් නඟපු අපිටත් පයින් ගහලයි වැඩ කරන්නේ.

මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික බෙදාගන්න විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ.

19 සංශෝධනය කරනවා කියලා කළේ සම්පූර්ණ බොරුවක්. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරගෙන වැඩ කරන්න ගන්නවා වගෙත් පේනවා. යූ.එන්.පී. එකට ලේසියෙන්ම අනෙක් මන්ත්‍රි ධුර 6 අරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තිබුණා.

ඒත් විධායකයෙ බලපෑම් ආපු නිසා මෛත්‍රි මහත්තයාව තරහා කරගන්න බැරිකමට පරාද වුණු අයටත් ඇමැතිකම් දුන්නා. ඇමැතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරිලා ඉන්නේ. යූ.එන්.පී. ඇමැතිවරුත් කලකිරිලා ඉන්නේ. දැන් සජිත්ගෙන් සමෘද්ධි අයින් කරපු එක ගැන එතුමා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ.

තව දෙයක් කියන්න ඕන. පසුගිය ආණ්ඩුවේ වැඩ ගැන කොච්චර බැන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පේන්න වැඩ කොටසක් කළා. හැබැයි දැන් ඒවත් දුර්වල වෙලා යනවා. මේ බෙල්ලන්විල පැත්තේ ගස් හිටවලා මල් වවලා කොච්චර ලස්සන කළාද? දැන් වතුර දාන්නේ නැති නිසා ඒ සේරම මැරිලා යනවා. අලුත් ඇමැති මණ්ඩලයට වගේම ආණ්ඩුවට කියන්න තියෙන්නේ තනතුරු බෙදාගන්නඑකම නොකර අඩුගාණේ පසුගිය කාලේ තිබුණු තත්ත්වයවත් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියලයි’’

source:http://www.amarasara.info/wordpress2/?p=9647

[QUOTE="KDH, post: 19256515, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] හඬ නගපු අපටත් මේ අය පයින් ගහලා.. රෝගී වෙන්නට දින කිහිපයකට පෙර සෝභිත හිමියන් කලකිරීමෙන් පැවසූ කතාව අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් හදවත් සැත්කමට භාජනය වන්නට ආසන්න කාලයේ සිටියේ කලකිරීමකිනි. එයට හේතුවූයේ උන් වහන්සේ බලාපොරොත්තුවූ මාර්ගයට වෙනස් ආකාරයෙන් වත්මන් රජය ගමන් කරන බව දුටු නිසාය. රෝගී වන්නට දින කිහිපයක් තිබියදී සැප්තැම්බර් මුල් සතියේ මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සමඟ කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වූ සාකච්ඡාවේදී උන් වහන්සේ එම කලකිරුණු අදහස් මතුකරන ලද්දේ පහත පරිදිය. ‘‘ව්‍යවස්ථාදායකය සහ විධායකය අතරේ අද පෙනෙන්න තියෙන ගැටුම දිගින් දිගටම පැවැතුණහොත් වෙන්නේ රටට අනාගතයක් නැති වෙන එක. මේ විදියට තනතුරුවලට පොරකන්න ගියොත් රටට පැවැත්මක් නෑ. තනතුරු බෙද බෙදා ඉන්න තමයි වෙන්නේ. එයා කියනවා මේ අයව දාන්න කියලා. මෙයා කියනවා එයාගේ අයව දාන්න කියලා, මේ විදියට ඇමතිකම් දීගෙන කොච්චර කල් මෙහෙම ඉන්නද? මේ තත්ත්වය ඇතිවුණේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුමකින්. මේ අය අද හඬක් නඟපු අපිටත් පයින් ගහලයි වැඩ කරන්නේ. මේ දෙගොල්ලො මොකටද එකතු වුණේ කියන එක ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න ඕන. අපි තාමත් දන්නේ නෑ ඇයි මේ අය එකතු වුණේ කියලා. පක්ෂ දෙකේ ලේකම්වරු දෙන්න අස්සන් කරපු ලියැවිල්ලේ කොහේවත් ලියවිලා නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනා මේවයෙන් අපිට නම් පේන්නේ මේ දෙගොල්ල එකතු වෙලා තියෙන්නේ ඇමැතිකම් ටික බෙදාගන්න විතරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිකම් ගත්තු පිරිසට අමතරව තවත් කොටසක් ඉන්නේ විපක්ෂයේ. අපි විධායකය අයින් කරන්න කියලා එකතු වෙලා කෑ ගැහුවා. දැන් ඒ අයත් එක්කම මේ කට්ටියත් එකතු වෙලා. විධායකය ශ්‍රී ලංකා. ව්‍යවස්ථාදායකය, යූ.එන්.පී. කොහොමද මෙහෙම දෙපිරිසක් එක ගමනක් යන්නේ? දින 100 ඉවර වෙනකොටම මේ දෙගොල්ලගේ ගැටුම් පටන් ගත්තා. ආයෙත් මූට්ටු වුණාට ඉතින් කොච්චර දුරක් යයිද කියන එක තමයි ප්‍රශ්නෙ. 19 සංශෝධනය කරනවා කියලා කළේ සම්පූර්ණ බොරුවක්. හැබැයි රනිල් මහත්තයා ඔළුව පහත් කරගෙන වැඩ කරන්න ගන්නවා වගෙත් පේනවා. යූ.එන්.පී. එකට ලේසියෙන්ම අනෙක් මන්ත්‍රි ධුර 6 අරගෙන යූ.එන්.පී. ආණ්ඩුවක් හදන්න තිබුණා. ඒත් විධායකයෙ බලපෑම් ආපු නිසා මෛත්‍රි මහත්තයාව තරහා කරගන්න බැරිකමට පරාද වුණු අයටත් ඇමැතිකම් දුන්නා. ඇමැතිකම් වැඩි කරපු එක ගැන ජනතාව කලකිරිලා ඉන්නේ. යූ.එන්.පී. ඇමැතිවරුත් කලකිරිලා ඉන්නේ. දැන් සජිත්ගෙන් සමෘද්ධි අයින් කරපු එක ගැන එතුමා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. තව දෙයක් කියන්න ඕන. පසුගිය ආණ්ඩුවේ වැඩ ගැන කොච්චර බැන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පේන්න වැඩ කොටසක් කළා. හැබැයි දැන් ඒවත් දුර්වල වෙලා යනවා. මේ බෙල්ලන්විල පැත්තේ ගස් හිටවලා මල් වවලා කොච්චර ලස්සන කළාද? දැන් වතුර දාන්නේ නැති නිසා ඒ සේරම මැරිලා යනවා. අලුත් ඇමැති මණ්ඩලයට වගේම ආණ්ඩුවට කියන්න තියෙන්නේ තනතුරු බෙදාගන්නඑකම නොකර අඩුගාණේ පසුගිය කාලේ තිබුණු තත්ත්වයවත් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියලයි’’ source:[URL="http://www.amarasara.info/wordpress2/?p=9647"]http://www.amarasara.info/wordpress2/?p=9647[/URL] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom