Sobitha himi gana

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සෝභිත හිමි ගැන ඔබ නොදත් යමක්.

    සෝභිත හාමුදුරුවෝ අපවත් වෙච්ච එකට අප්පච්චි වාදියෝ ෆේස් බුකියේ හදලා තියෙන පොස්ට් ටික දැක්කම බෞද්ධයෝ ගැනම කළකිරුනා බන්ස්ලා :(:(

    එලකිරියෙත් ඒ වගේ බෞද්ධයෝ ඉන්නවද?

    x35GSIA.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    2004 සිට ඉදිරියට ගිය යුදවාදී, ජාතිවාදී, සෝබනකාර අසපු ගනින්නාන්සේලාගේ ජාතික හෙළ උරුම දේශපාලනය තුළ සෝභිත හිමි දක්නට නො ලැබිණි. ඒ උන්නතිකාමී දේශපාලන රැල්ලෙන් ගැලවී සිටීමට ඔහුට ආත්ම ශක්තිය තිබිණි. එබැවින් ඒ රැල්ලේ ගනින්නාන්සේලා බහුතරයක් අහෝසි වී යන විට ද සෝභිත හිමි සමාජයේ ගෞරවනීය ක්‍රියාකාරිකයකු ලෙස සම්භාවනාවට ලක් වූයේ ය.

    1994, 2015 දේශපාලන හා සමාජ විපර්යාස නිර්මානය කිරීමේදී සෝභිත හිමි ඉතා වැදගත් ක්‍රියාකාරිකයකු වූ බව නිසැක ය.

    සෝභිත හිමියන්ගේ අපවත් වීම දෙස ද ප්‍රීතියෙන් බලන කුහකයන් පිරිසක් සමාජයේ සිටින්නේ ඒ නිසා ය.

    ඔවුන්ගේ ප්‍රීතිය ගැන කියන්නට තිබෙන්නේ එක දෙයකි. එක් තනි පුද්ගලයකුගේ මරණයෙන් ප්‍රීති වන පරම සතුරන් සුවිසල් පිරිසක් නිර්මානය වීමෙන් පෙනෙන්නේ එම පුද්ගලයා විසින් කරන ලද සමාජමය බලපෑමේ තරමයි.

    w3lanka උපුටාගනීමකි!
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බලන්න හොදයි කියල ගෙනාපු හැම බඩුවක්ම කාලයක් යද්දි බලය හින්ද කොකා පෙන්නලා..... ඒක හින්ද මේපාර විදායක බලතල අහෝසි කරන්න පොරොන්දු කරන් කෙනෙක් ගෙනාව කෝ ඉතින් ......
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් ඉතින් එකටත් අප්පච්චි ගේ උන්ට බැනපන්...
    තොපිට කරන්න පුළුවන් අබ්බකුත් නැහැ නොවැ .. බොරු කයිය විතරයි... හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..එතුමා අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thaman mona pakshe hitiyath Sobitha hamuduruwanta garu karanna one.. hamuduruwo haduwe rata hadanna:) un wahanse ikmanin sasare nirwanayata path wewa kiyala prarthana karamu:)

    wade wela thiyenne mr ta support karapu hamuduruwanta ammma mathak karala baninawa bayyo kiyala:dull:

    Unp ekata support karai kiyala e hamuduruwarunta mr ge kattiya ehemma ma baninawa anith paththata:dull:

    dan Mr ta support karapu hamuduru namak apawath una nam oya banina unma hoda kiyanawa:) banina un ta hena wadiyan kiya kiya dagalana bauddayoma bayyek kiyala baninawa:dull:

    baudda ayata agamata wada pakshe lokui:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ

    හාමුදුරුවෝ හිතේ අමාරුවෙන් හිටියේ මේ යහපාලානේ බලය හම්බුනාට පස්සේ වැඩ කරපු හැටි ගැන. බලය ගන්න හාමුදුරුවෝ පාවිච්චි කරා. බලය හම්බුනාට පස්සේ උන්වහන්සේ ගැන නොසලකා හැරියා.

    කොහොමත් යහපාලනෙට කඩේ ගිහිපු උන්ට දැන් තියෙන්නේ මුනිවත රකින්න තමා.

    ඔබ වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ...!

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඉතින් එකටත් අප්පච්චි ගේ උන්ට බැනපන්...
    තොපිට කරන්න පුළුවන් අබ්බකුත් නැහැ නොවැ .. බොරු කයිය විතරයි... හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..එතුමා අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්

    12227724_718640594947532_2849720471160220287_n.jpg
     
    12190872_10153600664846259_3720177747636507801_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඉතින් එකටත් අප්පච්චි ගේ උන්ට බැනපන්...
    තොපිට කරන්න පුළුවන් අබ්බකුත් නැහැ නොවැ .. බොරු කයිය විතරයි... හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..එතුමා අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්

    හිතේ අමාරුවට කතා.ඕකුන් සහසුද්දෙන් දන්නවා හාමුදුරුවන්ට ඔය ටික උනේ සිරා නිසා. ලෙඩින් ඉන්නකොට බලන්නවත් ගියාද මන්ද හිටන්. උන්ගේ වැරදි වහගන්න මහින්දවාදීන් කියා කියා අනිත් උන්ට මඩ ගහනවා.

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/11/sobhitha-theras-despondent-speech-on.html
     
    Last edited:

    12190939_158726311148187_8703064841720830119_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව

    හාමුදුරුවෝ හිතේ අමාරුවෙන් හිටියේ මේ යහපාලානේ බලය හම්බුනාට පස්සේ වැඩ කරපු හැටි ගැන. බලය ගන්න හාමුදුරුවෝ පාවිච්චි කරා. බලය හම්බුනාට පස්සේ උන්වහන්සේ ගැන නොසලකා හැරියා.

    කොහොමත් යහපාලනෙට කඩේ ගිහිපු උන්ට දැන් තියෙන්නේ මුනිවත රකින්න තමා.

    ඔබ වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ...!

    අනිවා ඕක තමා උනේ

    මේ ෆෝරම් එකේ ඉන්න ඔය යහපාලන පොන්සි ගැන්සියට ත් ඕක තමා කියන්න වෙන්නේ.. ඇටි
    කෙහෙල් කාල වගේ දැන් ඉන්නවා නැට්ට පුකේ ගහන. ඔය සඳුන් එහෙම විශේෂයි (පි )

    සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම උන් වහන්සේ ජීවත් වෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    බලන්න හොදයි කියල ගෙනාපු හැම බඩුවක්ම කාලයක් යද්දි බලය හින්ද කොකා පෙන්නලා..... ඒක හින්ද මේපාර විදායක බලතල අහෝසි කරන්න පොරොන්දු කරන් කෙනෙක් ගෙනාව කෝ ඉතින් ......

    ඔක්කෝටම ඉස්සෙල්ලා කියපන් උබලා ඡන්දේ දුන්නේ විධායක ජනාධිපතිධූරය සංශෝධනය කරන්න හිටපු මනුස්සයෙකුටද කියලා

    පිස්සුද යකෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. ඕක කරොත් රටේ බලය බෙදිලා අගමැති බලාත්මක වෙනවා. අගමැතිව තොරන්නේ, මන්ත්‍රීවරුනේ, අපේ ඡන්දයෙන් නෙවෙයි. ඒකීය භාවය ගැනත් ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඒ නිසා අනිසි බලතල අයින් වෙලා විධායක ජනාධිපති ධූරය තියෙන්න ඕනේ. ඒක මෛත්‍රී කරා.

    ඔව් ඉතින් එකටත් අප්පච්චි ගේ උන්ට බැනපන්...
    තොපිට කරන්න පුළුවන් අබ්බකුත් නැහැ නොවැ .. බොරු කයිය විතරයි... හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..එතුමා අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්

    එතකොට ෆේස් බුක් එකේ අර වගේ පෝස්ට් හදන්නේ UNP එවුන්ද? JVP එවුන්ද? JHU එවුන්ද? TNA එවුන්ද? SLMC එවුන්ද?

    TNA, SLMC උන් නම් ඔයවගේ දෙයක් කරත් දුක නෑ. ඔය වගේ පොස්ට් තනිකරම හදන්නේ බයියෝනේ බන්. හැබැයි කියන්න ඕනේ හැම බයියෙක්ම නෙවෙයි.

    උන්වහන්සේ දෙයක් වෙන්ස්කරානම් ඒ වෙනස් කරේ, උන් වහන්සේගේ දායකත්වයෙන් ගොඩ නැගුණු කලින් තිබ්බ පැවැත්ම ගැන තිබ්බ කනස්සල්ලෙන්.

    උන් වහන්සේට පක්ෂයක් නෑ බන්. බලපන් සිරිමාවෝ මැතිනියව ගෙනාවා, චන්ද්‍රිකාව ගෙනාවා, මහින්දව ගෙනාවා, මෛත්‍රීව ගෙනාවා. අපවත් වෙනකම් උන් වහන්සේ මේ ගෙනාපු හැමෝගෙම වැඩ ගැන කලකිරීමෙන් හිටියේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අනිවා ඕක තමා උනේ

    මේ ෆෝරම් එකේ ඉන්න ඔය යහපාලන පොන්සි ගැන්සියට ත් ඕක තමා කියන්න වෙන්නේ.. ඇටි
    කෙහෙල් කාල වගේ දැන් ඉන්නවා නැට්ට පුකේ ගහන. ඔය සඳුන් එහෙම විශේෂයි (පි )

    සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම උන් වහන්සේ ජීවත් වෙනවා

    12227565_10153600387066259_7594463271359769654_n.jpg

    12227724_718640594947532_2849720471160220287_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව

    හිතේ අමාරුවට කතා.ඕකුන් සහසුද්දෙන් දන්නවා හාමුදුරුවන්ට ඔය ටික උනේ සිරා නිසා. ලෙඩින් ඉන්නකොට බලන්නවත් ගියාද මන්ද හිටන්. උන්ගේ වැරදි වහගන්න මහින්දවාදීන් කියා කියා අනිත් උන්ට මඩ ගහනවා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් ඉතින් එකටත් අප්පච්චි ගේ උන්ට බැනපන්...
    තොපිට කරන්න පුළුවන් අබ්බකුත් නැහැ නොවැ .. බොරු කයිය විතරයි... හාමුදුරුවන් ව මරා ගත්තේ ඔය යහපාලන ගොබ්බයො ටික..එතුමා අන්තිම දවස්වල ගොඩක් කනස්සල්ලෙන් හිටියේ යහපාලනය යන ගමන වැරදි කියල. හොඳයි එක බොරුද? උඹ නැහැ කියනවද?!!

    හාමුදුරුවෝ ඔය සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම ජීවත් වෙනවා බන්

    baudda unta wela thiyenne hamuduruwarunta wada pakshe loku wela dan sobitha hamuduruwanta banina ayama mr ta support karapu hamuduru namak apawath unoth duk wenawa

    e wagema dan oya unp nisa hamuduruwarunta salaka kattiyama

    Walpola gothama hamuduruwo bulath kolayak bana kiwwa kiyala ekata dagena banna.
    buddihist channel eke hamuduruwantath ohomama kiwwa salli hora kiyala:dull:

    mekewath boru randu nathuwa bauddayo wage hitapan:):)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව

    මේ ෆෝරම් එකේ ඉන්න ඔය යහපාලන පොන්සි ගැන්සියට ත් ඕක තමා කියන්න වෙන්නේ.. ඇටි
    කෙහෙල් කාල වගේ දැන් ඉන්නවා නැට්ට පුකේ ගහන. ඔය සඳුන් එහෙම විශේෂයි (පි )

    සිරිසේනයා එක්ක දේශපාලනේ නොකලා නම් තාම උන් වහන්සේ ජීවත් වෙනවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හිතේ අමාරුවට කතා.ඕකුන් සහසුද්දෙන් දන්නවා හාමුදුරුවන්ට ඔය ටික උනේ සිරා නිසා. ලෙඩින් ඉන්නකොට බලන්නවත් ගියාද මන්ද හිටන්. උන්ගේ වැරදි වහගන්න මහින්දවාදීන් කියා කියා අනිත් උන්ට මඩ ගහනවා.

    12234846_10153600387466259_4696037910867399560_n.jpg