සෝශල් තියෙන කෙනෙක් තමන්ගෙ වෙඩින් එකට මූනදෙන්නෙ කොහොමද? එදාට එයාටනෙ හැම කෙනාගෙම අවදානෙ යොමුවෙන්නෙ.

මට එහෙම ප්රශ්නයක් නෑ බන්. කුතුහලය නිසා දැනගන්න ඇහුවෙගොලු බිහිරි මිනිස්සු ඉන්න තැනකට invitation යවන්න
වෙන කිසිම කෙනෙක්ට එන්න කියන්න බැහැ
ඊට පස්සේ උන්ට සින්දු දාලා දීලා movie එකක් බලන්න දෙන්න
Alright! party's over
දැන් උබ මනමාලිට මුද්ද තැපැල් කරලා, Call එකකින් register කරගන්න
ඒ මැදින් spotify එකේ ජයමංගල ගායනා දාන්න
උඹ බඳිනවා දක්කමද?ehema aulak une nam na. wedding ekata apu ayath puduma una.
බොරු කියන්න එපා , උඹට නේද මේ ප්‍රශ්නේ තියෙන්නේමට එහෙම ප්රශ්නයක් නෑ බන්. කුතුහලය නිසා දැනගන්න ඇහුවෙ

වෙඩින් ගොඩකට ගිහින් තියෙනවා. කපල් එක දිහා තමයි අඩුවෙන්ම බැලුවෙ.
පෝරුවට කලින් පොඩි ශොට් එකක් දාගත්තනම් හරි.

මලක් ගහලා මූ පිස්සු කෙලින්න ගත්තම වෙඩිමෙ මරුවට තියෙයිවෙඩින් එක දවසට හොද මලක් ගහල සැපේ හිටහම්. අව්ලක් වෙන එකක් නෑ
![]()
සැපක් තමයි ඉතින් එන උන්ටමලක් ගහලා මූ පිස්සු කෙලින්න ගත්තම වෙඩිමෙ මරුවට තියෙයි![]()
social anxiety තියෙන කෙනෙක් බදින්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.
social anxiety තියෙන කෙනෙක් marry කරන ලොකු අවුලක් වෙන්නේ අනිත් පාර්ශවයට. මොකද wedding දවස කොහොම හරි කරගත්තත් ඊටපස්සේ පවුලක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද? අනිත් පාර්ශවයට තනියම මුහුණ දෙන්න වෙන්ව යාලුවන්ගේ, නෑදයෝන්ගේ parties, weddings වලට. ඔක්කොටම කලින් social anxiety හොද කරගන්න හොද doctor කෙනෙක්ට පෙන්නලා. හරියට බෙහෙත් ගත්තනම් ඉක්මනට හොද කරගන්න පුළුවන්.
Parties weddings valata yanna onema nane ithin.. campus eke ekek hitiya eka wedding ekakatavath party ekakatavath trip ekakatavath apu nathi. But hen popular. Dethun denek set vena velavata athal.social anxiety තියෙන කෙනෙක් බදින්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ.