Social drinking and apaya

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Sinhalu drinks gattama apaye yanawada bn.man kiyanne bebabddek wage newe.oya yaluwo ekka set unama bonakota wage.:oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කියපන් උඹ ඊයේ රෑ හීනයක් දැක්ක නේද අපායට ගිහින් ඉන්නවා :P දැන් හීන් දාඩිය දාල බයවෙලා ඉන්නේ අපායේ යන්න වෙයි කියල
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ඇත්ත කියපන් උඹ ඊයේ රෑ හීනයක් දැක්ක නේද අපායට ගිහින් ඉන්නවා :P දැන් හීන් දාඩිය දාල බයවෙලා ඉන්නේ අපායේ යන්න වෙයි කියල

    :P ne bn post ekak dekka.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    බීලා අපායේ ගිහින් ආපු එකෙක් කිවූවොත් ඇරෙන්න උබ ඕව විශ්වාස කරන්න එපා :yes: