social exchange website in sri lanka

pentaad

Member
Dec 22, 2017
16
1
0
admelk.epizy.com නවතම update එක 2018/01/18
ඔන්න ඔබට අදසිට YouTube video වලට view Free ලබාගැනීමේ පහසුකම ලබාදීඇත...

real view නීසා adsense වලට අව්ලක් වෙන්නේ නැ .

දැන්ම පිවිසෙන්න :-
https://admelk.epizy.com
YouTube views පමණක් නොව නොමිලේ Banner ads දැමීමේ පහසුකම

https://admelk.epizy.com



http://admelk.epizy.com/

ඔයාට ඔයාගේ website එකට blog එකට youtube එකට සහ තවත් ඕනෑම එකකට traffic ගෙන්න ගන්න ඕනද?

එහෙමනම් මෙන්න විසදුම

අද සිට ඔයාට පුළුවන් නොමිලේම banner ads (FREE ads ) එකක් දන්න

මුලින්ම ඔය website එකට ගිහින් account එකක් හදාගන,
http://admelk.epizy.com/
ර්ට පස්සේ login වෙලා " Add Banner Ads Free " කියල tab එකක් තියනවා. එකට ගිහිලා ඔයාගේ ads එක නොමිලේම දාගන්න පුළුවන්.(ඔයා ads එකේ image එකක් හදලා upload කරන්න වෙනවා.)

ads size - :
728 x 90
160 x 600
300 x 250
468 x 60

මෙහෙමයි ඔයා ads danakota points අවම 50 ක් දෙන්න ඕන .
(බය වෙන්නඑපා account එක හදනකොට ඔයාට points හම්බවෙනවා)

හැබයි හැමදාම ads දන්න නම් ඔයාට points ගොඩක් ඔනවෙනවා.

points තියෙනෙත් නොමිලේම තමයි. අපි දැන් බලමු points ගන්න විදිය.

website එකේ menu bar එකේ තියනවා " ads " කියල එකක් එකටයන්න

" points උපයගන්න ඔයාගේ website එකේ Blog එකේ banner ads දාන්න .
මෙතනින් යන්න " කියල තියනවා " මෙතනින් යන්න " කියන එකක ඔබන්න

දැන් ඔයාට points හොයන්න ඔයාගේ website/blog/any එකේ එයාලගේ ads දන්න වෙනවා.
ඔයාගේ website /blog එකට ගැලපෙන විදියට ads size එකක code එක html tag එක එතුලට දන්න

ඊට පසේ ads Impressions සහ Click වලට points හම්බෙනවා.

ඔන්න ඔහොම තමයි ඕක වැඩකරනේ . රෝලක් තමයි යනේ හැබයි කාටත් වාසියි.

කව්රුත් මේක කරනවනම් අපි හැමෝටම ads නොමිලේ දාගන්න පුළුවන්

Referral link promote කරන්න (facebook වල වගේ ලින්ක් blog වෙන්නේනැ )
website /blog /youtube එකට traffic ගන්න
තවත් ඕනෑම දෙයක් promote කරන්න පුළුවන්
ඉතින් යාලුවනේ එකිනෙකාට උදව් කරගන්න ඔයාලත් එකතුවෙන්න.
එකිනෙකාට කීවට ලංකාවට විතරයි

ඔයාගේ website එකේ ads එකක් දැම්මා කියලා අව්ලක් වෙන්නේ නෙහ්නේ
ඔයාලා වෙන advertising network වල ads දානවනේ
එහෙම ඒවා දාලා ඔයාලා සල්ලි අරගෙනත් නැහැනේ
එතින් අනුන්ගේ ads එකක් තමන්ගේ website එකේ දලා තමන්ගේ ads එකක් අනුන්ගේ website එකක දාල ප්‍රසිද්ද වෙන්න හරි පුළුවන් මේකේ

http://admelk.epizy.com/

FREE advertising network in sri lnka
මේක ලංකාවේම website එකක් තමයි

TSNsoft
https://facebook.com/tsnsoft