Social media රගන්නෙ නැති උන් වරෙන්

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ඇත්තටම එහෙම රගන්නෙ නැතුව මම සරලයි යතාර්ත්වාදී මගුල් ඔලුවෙ තියන් හිටියා කියල ඇත්තටම ලැබෙන දෙයක් නෑ නෙද ?

    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
    images-q-tbn-ANd9-Gc-SJc0x39bh-T-0-WBld9p-N6-FPb-Lxu-Uh-ATg1wc-Ow-s.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    ඇත්තටම එහෙම රගන්නෙ නැතුව මම සරලයි යතාර්ත්වාදී මගුල් ඔලුවෙ තියන් හිටියා කියල ඇත්තටම ලැබෙන දෙයක් නෑ නෙද ?

    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
    රැඟුවා කියලා මොනාද හම්බෙන්නෙ? ඇයි උඹ වෙන උන්ගෙන් validation හොයන්නෙ? උඹට උඹ ඉන්න තත්වෙ ගැන වෙන එකෙක් "අඩො උඹ සුපිරි ලයිෆ් එකක්නෙ ගෙවන්නෙ" කියලා කියනකන් සතුටු වෙන්න බැරිද?

    ඔහොම ගොඩක් වෙලාවට රඟන්නෙ බොලඳ ජීවිත ගෙවන උන්, නැත්තන් පොඩි කාලේ හෙන කට්ටක් කාල පස්සෙ "we made it" කියලා ලෝකෙට පෙනන්න තරම් arrears තියෙන උන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    රැඟුවා කියලා මොනාද හම්බෙන්නෙ? ඇයි උඹ වෙන උන්ගෙන් validation හොයන්නෙ? උඹට උඹ ඉන්න තත්වෙ ගැන වෙන එකෙක් "අඩො උඹ සුපිරි ලයිෆ් එකක්නෙ ගෙවන්නෙ" කියලා කියනකන් සතුටු වෙන්න බැරිද?

    ඔහොම ගොඩක් වෙලාවට රඟන්නෙ බොලඳ ජීවිත ගෙවන උන්, නැත්තන් පොඩි කාලේ හෙන කට්ටක් කාල පස්සෙ "we made it" කියලා ලෝකෙට පෙනන්න තරම් arrears තියෙන උන්.
    Chu pattak hoya ganna tamai . Wena reasons nm naha
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    රඟනවා නම් රගපන් නැත්නම් නිකන් ඉඳපන්
    දෙකටම නැතුව ඉන්න එපා.
    අපි කාලේකට කලින් හොදට රගලා දැන් සද්ද වහල ඉන්නේ.
    දන්න උන් දන්නවා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,624
    10,195
    113
    අපිත් රැගුව 2011-16 කාලෙ, දැන් වගේ මයින්ඩ් සෙට් එකක් තිබුණනම් හොද ගේමක් ගහනවා, අපිත් එක්ක හිටපු අය තමයි ලංකාවෙ ඊමනි පටන් ගත්තේ, end of the day - ,,ඔපචුනිටි හැදෙනවා ඔහොම රගනකොට, ඒව අල්ලගෙන ගේමක් ගහන එක තමා කරන්න ඕනෙ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,887
    113
    Abyss
    පොඩ්ඩක් රගල හිටියනම් එහෙම ඉන්නෙ නැතුව ඉන්නවට වඩා දෙයක් ලැබෙනවා නේද ?
    ඔව්. ඩ්‍රයිවින්ග් කරන වීඩියෝස්, ට්‍රිප් ගිහින් ආතල් එකෙ ඉන්න ඒව. යාලුවොත් එක්ක ජෝක් කරල හිනා වෙන වගෙ ඒව දාන්න පුලුවන්නම් කෙල්ලොන්ගෙන් වැඩිපුර ආකර්ෂණයක් ලබාගන්න පුලුවන්
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ඔව්. ඩ්‍රයිවින්ග් කරන වීඩියෝස්, ට්‍රිප් ගිහින් ආතල් එකෙ ඉන්න ඒව. යාලුවොත් එක්ක ජෝක් කරල හිනා වෙන වගෙ ඒව දාන්න පුලුවන්නම් කෙල්ලොන්ගෙන් වැඩිපුර ආකර්ෂණයක් ලබාගන්න පුලුවන්
    Meke unclelagen mewa ahala terumk na wage neh
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    රඟන එකෙන් වෙන්නේ තව එකෙක්, "මම කුහක නෑ, මම මූව අගයනව" (බොරු කොමෙන්ට්ස්) කියල පේන්න අගයලා, යටින් "අපෝ මුගේ XXXXX" කියලා උබ ගැන ඉරිසියා කාරයෙක් වැඩි කරගන්න එක විතරයි. අනික එහෙම බොරු කමෙන්ට් නිසා උබ මොටිවේට් වෙනව නම් අවුලක් නෑ, හැබැයි ඔවා තාවකාලිකයි. අනික වටෙට වට වෙන්නෙත් බොරුවෙන් රඟන උන්ම විතරයි, උන්ටත් ඔනේ කැපී පෙන්න විතරයි. අනික උබ අනිත් එකාගේ පිනවීමට කියල හිතාගෙන සහෙන්න අමාරුවෙන් ජීවත් වෙනවා.

    මගෙ නම් ආතල් එක, මොකුත් ම නෑ වගේ ඉන්න එක, එහෙම ඉද්දී මෙහෙම උනාම කොහොමද......
    දවසක් එකෙක් වෙඩිමකට ඇවිත් උගේ පම්පොරිය ගහුව, ඉස්කෝලෙ යාලුවෙක්, ඔය වගේ රඟන එකෙක්, උගේ බයිල අහල ඉවර වෙලා ගෙදර යන්න පිටත් උනාම උගේ වාහනේ නවත්තලා තිබුනේ මගේ එකට එහා පැත්තෙ, මගේ ඒක දැකපුවම ඌගේ මූනේ රිඇක්ශන් එක මරු.
    තව බුවෙක් ඩිජිටල් ලොකේ, කොම්පියුටර් අනන් මනන් ගැන ලොකු ටොක් දුන්න සියල්ල දත් වගෙ, හැබැයි ඌ දන්නෙ සහෙන්න පොඩි ටිකක්, ඒ වදන් මතක් කරන් තාම හිනා වෙලා ලේපිරිසිදු කරගන්නවා.

    රඟල වැඩක් නෑ බන්. ආතල් එකේ ඉඳපන්.
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    ඇත්තටම තමන්ට වැඩක් කරගන්න නැත්නම් රඟන්න යොදවන කාලේ අපරාදේ බං. මං 2008 වගේ facebook හදාගෙන 2015 වෙනකම් සෑහෙන රැඟුවා. 2013 වෙනකම් ගොං වැඩ කර කර හිටියේ ඇටෙන්ශන් හොය හොයා. පස්සේ එක රැල්ලක් සෙට් වෙලා ඒකේ ගේමක් ගහ ගත්තා. ඒ උනාට රැල්ල ඉවර වෙද්දි ඊළඟ එකට යන්න ඕනේ දැන් මේ රැල්ලේ අවසානේ කියන එක තේරුම් ගත්තේ නෑ. ඒකෙන් උනේ අර හදපුවා ටික ටික නැති වෙලා ගිය එක. අනික මාත් වෙන දේවල් වලට focus කරන් සෑහෙන දෙයක් නැති කර ගත්තා.
    උගත් පාඩම තමා, පාඩුවේ ඉනන ඕනේ විශේශ අවධානයක් අවශ්‍ය නැත්නම්. ඒත් ඇත්තටම විශේශ අවධානයක් ඕනේ නම් රඟන්න ඕනේ. හැබයි රඟන දේ ගැන හරියට දැනගන රගන්න ඕනේ. නැත්නම් රඟලා ඉවර වෙන්න කළින් පච වෙලා තමා යන්න වෙන්නේ. දැන් සත්තු online ඇවිල්ලා :D
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    රැඟුවා කියලා මොනාද හම්බෙන්නෙ? ඇයි උඹ වෙන උන්ගෙන් validation හොයන්නෙ? උඹට උඹ ඉන්න තත්වෙ ගැන වෙන එකෙක් "අඩො උඹ සුපිරි ලයිෆ් එකක්නෙ ගෙවන්නෙ" කියලා කියනකන් සතුටු වෙන්න බැරිද?

    ඔහොම ගොඩක් වෙලාවට රඟන්නෙ බොලඳ ජීවිත ගෙවන උන්, නැත්තන් පොඩි කාලේ හෙන කට්ටක් කාල පස්සෙ "we made it" කියලා ලෝකෙට පෙනන්න තරම් arrears තියෙන උන්.

    උබට ගෑනිට සාරියක් අරන්දෙන්නවත් සල්ලි නැතිව මේකෙ උන්ට කියන්නෙ පඩිය ලක්‍ෂ හතයි කියල මොනව බලාපොරොත්තුවෙන්ද.
    කුනුහරප කියල මාරුවෙයිදැන් මානසික ලෙඩා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    උබට ගෑනිට සාරියක් අරන්දෙන්නවත් සල්ලි නැතිව මේකෙ උන්ට කියන්නෙ පඩිය ලක්‍ෂ හතයි කියල මොනව බලාපොරොත්තුවෙන්ද.
    කුනුහරප කියල මාරුවෙයිදැන් මානසික ලෙඩා
    ලොල් අනිත් ත්‍රෙඩ් එකේ කියලා කට ගත්තා විතරයි 🤭 🤭 👇

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,180
    12,111
    113
    මේ ලෝකේ සියයට 90 ක්ම පියවි අැස් දෙකෙන් සුන්දරත්වයක් දකින්නේ නැතිතරම් . දැන් බලපන් උඹලා වුනත් ලස්සන දර්ශනයක් දැක්කත් එකත් පොටෝ ගන්නවා නැත්නම් වීඩියෝ කරනවා. මම හිතන්නෑ..එක විදිනවා කියලා කවුරුත්

    උදාහරණයක් විදියට , මම සිරිපාදේ ගියා ලගදි. පාන්දර සිරිපාදේ ඉර සේවය පියවි අැහෙන් බලලා ලස්සන දැක්කේ හුගක් සිමිත අය . සීයලයි අාච්චිලයි විතරයි වගේ සීන් එකක්. අනික් හැම එකාම මොකක් හරි මකබාවක් අරන් ඉර සේවය පැත්තට හරෝලා වීඩිෙයා් කරනවා නැත්නම් පොටෝ ගන්නවා. අරගෙන එෆ් බී දාගෙන වැලලෙනවා. නැත්නම් යූ ටුයිබ් හායිගායිස් ඔන්න අදත් මම ඔයාලට අරන් අාවා. කියාගෙන කක්කි දානවා
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,700
    2
    1,896
    113
    On a Cloud
    Pissu wikarane, Ohoma hamadama ragannada? Hama widiyatama ragannada? Ranganwa nm rangana widi kochchcrak thiyeda? ea hama widiyatama, quantity ekatama ragannada? hena laamaka bolanda kaththa...Goda denekta one pennanna, mata mewa thiyenawa, mechcra thiyenawa, achchrak thiyenawa kiyala pennala. ehema nathi un hullanwa balan singithi aathal ekak hithe purawa ganna eka... kenek ragana eka thawa kenekta adalama na, thawa kenek adala karan feedback denna puluwan, same mind set eke aya..
    Aththtama wadak karana karapu minissu rangala attention seek karanne na, Attention eka eyalwa hoyan enawa... Anthimata ochchrai wenne.. Social media wala expose wena eka adu thamatamai thamantai, thama ekka inna minissuntai nidahasa thiyenneth...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    රැඟුවා කියලා මොනාද හම්බෙන්නෙ? ඇයි උඹ වෙන උන්ගෙන් validation හොයන්නෙ? උඹට උඹ ඉන්න තත්වෙ ගැන වෙන එකෙක් "අඩො උඹ සුපිරි ලයිෆ් එකක්නෙ ගෙවන්නෙ" කියලා කියනකන් සතුටු වෙන්න බැරිද?

    ඔහොම ගොඩක් වෙලාවට රඟන්නෙ බොලඳ ජීවිත ගෙවන උන්, නැත්තන් පොඩි කාලේ හෙන කට්ටක් කාල පස්සෙ "we made it" කියලා ලෝකෙට පෙනන්න තරම් arrears තියෙන උන්.
    Post දානකොට දාන එකා බලන්න කියන්නේ බොරුවට නෙවෙයි..

    Chaw chaw 🤣🤣
     
    • Haha
    Reactions: handley

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,978
    113
    Pissu wikarane, Ohoma hamadama ragannada? Hama widiyatama ragannada? Ranganwa nm rangana widi kochchcrak thiyeda? ea hama widiyatama, quantity ekatama ragannada? hena laamaka bolanda kaththa...Goda denekta one pennanna, mata mewa thiyenawa, mechcra thiyenawa, achchrak thiyenawa kiyala pennala. ehema nathi un hullanwa balan singithi aathal ekak hithe purawa ganna eka... kenek ragana eka thawa kenekta adalama na, thawa kenek adala karan feedback denna puluwan, same mind set eke aya..
    Aththtama wadak karana karapu minissu rangala attention seek karanne na, Attention eka eyalwa hoyan enawa... Anthimata ochchrai wenne.. Social media wala expose wena eka adu thamatamai thamantai, thama ekka inna minissuntai nidahasa thiyenneth...
    මේක තමයි ඇත්තම කතාව. :yes:👆