මචන්ලා එක එක premium, hacked account පස්සේ දුවන්න එපා.. උඩ link එකෙන් ගිහින් cloudflare warp දාගන්න..mobile and pc දෙකටම වැඩ...
Data privacy ගැන බය වෙන්න දෙයක් නෑ..100% free.. දන්න අය දන්නවා cloudflare ගැන

PS: cloudflare warp එක සමහරුන්ට 1gb වලින් පස්සේ වැඩ නැති seen එකක් තියෙනවා.. එහෙම අවුලක් වුණා නම් මේ tool එක try කරලා බලන්න..100% free and secure..
https://getlantern.org/en_US/index.html
Try lantern. PC, iOS, Android okkotama thiyanawa and free.
Last edited: