Social Media block කලොත් මොනා වෙයි ද?

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ලංකාවේ Social Media ටික කාලෙකට block කලොත් මොනවා වෙයි ද? [VPN පාවිච්චි කරන්නත් බැ කියල උපකල්පනය කරපල්ලා ]
    YouTube පොරවල් වලට මොකද වෙන්නේ.. TikTok නංගිලා මල්ලිලාට පිස්සු තද වෙයි ද... Social Media political jobs කරන උන් කන්නේ බොන්නේ කොහොමද ... ඉන්ස්ටා models ලා ටික හයියෝ .. තව මොනවා මොනවා වෙයි ද ?
     
    • Haha
    Reactions: TechnWeb

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ape un real loke aiyth jeewath weiyi. |

    Pawule prashna adu weiyi comparison adu wima nisaa.

    ketiyan ma anith unge loke daka daka inna eka adu wenawa ekan kattiyage depress gathi adu weiyi

    habaiyi bung oka karana anduwata ilanga chanden gedara thama. eka nisa wenne na
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    පියවර 3 insta මොඩෙල් කෙනෙක් වෙමු
    1- පුක පෙන්න ෆොටෝ ගමු.කොටට අදින්න අවශ්‍ය නෑ.සල්ලි දීලා ගෙනාපු සෙරප්පු දෙකත පිනට දුන්නා යැයි කියා ෆොටෝ දැමීම.
    2- දකින දකින හැම එකාම ෆලෝ කිරීම
    3- ෆලෝ කරපු වුන් ෆලෝ බැක් කලපසු සතියකින් අන්ෆලෝ කිරීම

    මේ ආකරයට ටික කලකින් ඔබට දහසකට වැඩි ෆලෝවර්ස්ලා ලබා ගැත හැක.ඉන්පසු ඔබත් මොඩල් කෙනෙක්.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ape un real loke aiyth jeewath weiyi. |

    Pawule prashna adu weiyi comparison adu wima nisaa.

    ketiyan ma anith unge loke daka daka inna eka adu wenawa ekan kattiyage depress gathi adu weiyi

    habaiyi bung oka karana anduwata ilanga chanden gedara thama. eka nisa wenne na

    සිරාවට අනුන් දිහා බලලා මිනිස්සු ඔලුවට දාගන්න බොරු මනස්ගාත ප්‍රශ්න නම් අඩුවෙයි.
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    උබ හිතන්නේ ඒකෙන් effect වෙන්නේ උබ ඔය කියපු උන් විතරයී කියලද? ලංකාවේ බිස්නස් කරන උන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් social media use කරනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ape un real loke aiyth jeewath weiyi. |

    Pawule prashna adu weiyi comparison adu wima nisaa.

    ketiyan ma anith unge loke daka daka inna eka adu wenawa ekan kattiyage depress gathi adu weiyi

    habaiyi bung oka karana anduwata ilanga chanden gedara thama. eka nisa wenne na
    :yes: :yes: :yes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උබ හිතන්නේ ඒකෙන් effect වෙන්නේ උබ ඔය කියපු උන් විතරයී කියලද? ලංකාවේ බිස්නස් කරන උන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් social media use කරනවා

    ඔව් Social Media businesses දැන් ලොකුවටම වෙනවා. ඇයි තව Social Media වලට addict වෙච්ච උන්ට මොනවා වෙයි ද ? උඹලට Social Media use නොකර කොච්චර කල් ඉන්න පුලුවන්ද?
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,550
    113
    karanna be. lankawata hayyak ne. pitarata tharaha karaganna balayak ne export and naya nisa

    Tiktok nam wedak ne. habai aluth unta eta wada deyak ne
    ------ Post added on Jan 23, 2021 at 9:56 PM