Social Media packs Dialog / SLT

Lasith136

Junior member
  • May 5, 2008
    38
    20
    8
    මම mobile එකේ social media වලට පාවිච්චි කරන්නේ 547 fun බ්ලාස්ටර් එක. පික් ටයිම් එකේදී ඒක slow වෙන එක තමයි තියෙන අවුල.

    ඒ වෙනුවට ප්‍රීපෙඩ් HBB එකක් අරගෙන Home social 40GB 590 එක දාගෙන use කරන්න බැලුවේ ඒකෙ speed limit නැති හින්දා.

    දැනගන්න ඕනේ,

    1. ප්‍රීපෙඩ් HBB එකේ ශෝෂල් මීඩියා පැක් එකත්එ ක්ක තව ඩේටත් දාගන්න ඕනෙද ඒක අවුලක් නැතුව යුස් කරන්න?

    2.Mobile data ත් එළියේදි, කරන්ට් නැති වෙලාවකදි වගේ ඕන වෙන හින්දා ඒකට data rollover වෙන power ප්ලෑන් එකක් දාගන්න එකද ලාභ?

    3.නැත්නම් slt එකට 7x addon දාන එකද ලාභ?
    👍