Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Social Media
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ DPI ගැන ඇහුව හින්ද කියන්නම්. ගොඩක් ලියන්න වෙලාවක් නැහැ.

ඒ නිසා දැනට කරන්න පුළුවන් දේ ගැන කියන්නම්,

SSL Hack කරන Mathamatically Suspect වෙන්නේ කොහොමද RSA Algorythm එක ගැන වෙලාව තියන වෙලාවක කියන්නම්. නමුත් මේ මොනා කරත් උබට කරන්න ඉතුරු වෙලා තියෙන දේ ගැන ලියන්නම් දැනට.

China, Arab රටවල් වල VPN / Tor BAN කරලා කියල දන්නව. නමුත් අරාබි රටවල් වල නීති තද කරල VPN එකක් detect වෙච්ච ගමන් ඇවිල්ල දඩ ගහල කෙලවනවා කියල දැනගත්තේ දැන් ටික කාලයකට කලින්. ඒ නීතිය ගෙනල්ල තියෙන්නෙත් මෑතකදී වෙන්න ඕන,. මොකද ඉස්සර ඔච්චර තදටම VPN වලට විරුද්දව ගේම ඉල්ලුවේ නැහැ.

මේ ක්‍රමයට ගියහම China වල ඉඳන් උනත් එන්න පුළුවන් internet. නමුත් මේක Legal ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා පොඩි රිසක් එකක් තියෙනවා. මේ VPS එක සෙටප් කරන එක ලංකාවේ හෝ වෙන රටක IP එකකින් කරලා Test කරලා ඒ රටකින් කනෙක්ට් වෙන එක තමයි තමයි වඩා හොද. මම වගකියන්නේ නැහැ ගැස්සුනොත් වුනොත් ඔයාලට.

මුලින් පොඩි VPS එකක් හරි Google cloud එකක් හරි ගන්නව. අරගෙන වැඩකට නැති සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදනවා. මේකට හොදයි ඔන්ලයින් රේඩියෝ එකක් වගේ හොස්ට් කරන්න පුලුවන්නම් පෝට් ssl හරහා (https:// site එකක්). එහෙම නැතිනම් වෙන ඕනෑම දෙයක් හැබැයි නිතරම data හුවමාරු වෙන විදිහේ සයිට් එකක්. රේඩියෝ වගේ ඒවායින් එහෙම වෙනව නිසා මම රේඩියෝ එක උදාහරණයකට ගත්තේ. මේකට guide ඕන තරම් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන් නිසා මම වැඩි දුරට ඕක කියන්න යන්නෙ නැහැ.

ඊටපස්සේ මේ සයිට් එකට https:// එනබල් කරගන්න free certbot එකෙන් (let's encrypt) හරි සල්ලි දීල certificate එකක් අරගෙන හරි. (cloudflare certificate එක හරියන්නේ නැත, server එක ඇතුලේ තියෙන්න ඕන certificate file එක.)

දැන් සයිට් එක ලයිව් වැඩ කරන්න ඕන https://. ඒ කියන්නේ nginx හරි apache හරි up වෙලා තියෙන්න ඕන.

දැන් webserver එකේ config file එකෙන් https port එක 443 වලින් වෙනත් පෝට් එකකට මාරු කරන්න ඕන. ඒ කියන්නේ 4443 හරි 8080 හරි 443 හැර ඕන එකකට.

දැන් ඉන්ස්ටෝල් කරනවා OpenVPN community server එක. ඕක සෙට්අප් කරනකොට protocol එක සාමාන්‍යයෙන් තියෙන්නේ UDP Protocol එක. මේක TCP වලට මාරු කරගන්න ඕන, සහ පෝට් එක 443 දාන්න. ඒ කියන්නේ https:// වෙබ්සර්වර් එක රන් වෙන්න ඕන පෝට් වෙනුවට VPN එක රන් වෙන්න හදනවා (නමුත් මේ VPS එකේ https රන් වෙන්නේ 4443 හරි වෙනත් පෝට් එකකින්, ඒ කියන්නේ https://yourVpsIp:4443 ගැහුවම තමයි https සයිට් එක එන්නේ.)

දැන් සාමාන්‍ය විදිහට openvpn ඉන්ස්ටෝල් කරනවා ඉතුරු පියවරවල් ටිකට. නමුත් OpenVpn Server config File එකට අපි add කරනවා මේ ලයින් දෙක

[CODE]port-share 127.0.0.1 4443[/CODE][CODE]

[SIZE=3]tls-cipher TLS-DHE-RSA-WITH-AES-256-GCM-SHA384:TLS-DHE-RSA-WITH-AES-128-GCM-SHA256:TLS-DHE-RSA-WITH-AES-256-CBC-SHA:TLS-DHE-RSA-WITH-CAMELLI[/SIZE][/CODE]note: මෙතන 4443 කියල තියෙන්නේ වෙබ්සවර් එක රන් වෙන පෝට් එක. ඒ කියංනෙ ඔයාල වෙනස් කරපු පෝට් එක.

දැන් ටෙස්ට් කම්පියුටර් එකකින් කනෙක්ට් වෙලා බලන්න VPS එකට. එතකොට කනෙක්ට් වෙන්න ඕන. ඒ වගේම https://VpsIp ගහල බලන්න (අගට වෙනස් කරපු පෝට් එක නැතුව) එතකොට වෙබ් සයිට් එකත් ලෝඩ් වෙන්න ඕන.

දැන් ඔරිජිනල් පෝට් එක පිටට යන එක ෆයර්වෝල් එකෙන් බ්ලොක් කරගන්න වැඩි හොදට. නැත්තන් 4443 සහ 443 පෝට් දෙකෙන්ම වෙබ්සර්වර් එක ලෝඩ් වෙන නිසා.

iptables -A -i PublicInterfaceName(this could be inet or venet0, try ifconfig to find the correct interface name) -dport 4443 -jdrop

මෙතන හරියට ඉන්ටර්ෆේස් එක තෝරන්න ඕන මොකද loopback (127.0.0.1) ඉන්ටර්ෆේස් එක බ්ලොක් උනොත් සයිට් එක ලෝඩ් වෙන්නේ නැතුව යනවා.

දැන් මේ අවස්ථාවේදී Ip එකට වෙබ් බ්‍රව්සර් එකෙන් කනෙක්ට් උනොත් ඒක වෙබ් පේජ් එකක් විදිහට display වෙනවා වගේම, VPN client එකකින් කනෙක්ට් උනොත් ඒක VPN එකක්  මේ වැඩේ කරන්නෙ DPI කරන කෙනා ව රවට්ටන්න එයා IP එක addressbar එකේ ගහල බලන එක. මොකද එතකොට එක මොකුත් නැතුව ලෝඩ් උනොත් සැකැ හිතන්න පුළුවන් නිසා.

නමුත් මෙතැනදී DPI කරොත් කොහොමත් මාට්ටු වෙනවා VPN එකක් කියලා.

මොකද මේ ට්‍රැෆික් https ට්‍රැෆික් වගේ නෙමෙයි VPN ට්‍රැෆික් එකක් වගේ. ඒ කියන්නේ ඔයාගේ කනෙක්ෂන් එකේ ඉදන් යන හැම data එකක්ම එකම විදිහට ෆොර්වර්ඩ් වෙලා මේ විදිහට පෙනුනාම ඒක VPN එකක් කියල pattern එක analize කරලා detect කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න:

[youtube]iIvcYzgYUxQ[/youtube]

ඔතනදි තමයි අපිට obfsproxy එක ඕන වෙනේ. මේක develop කරන්නෙ Tor Project එකෙන්. එයාල china වගේ රටවල් වල Tor block කරලා තියෙන එක වහන්න හදපු ක්‍රමයක් මේක. මේකෙන් සාමාන්‍ය https:// trafic වගේ පෙන්නනවා Tor Trafic එක. නමුත් මේක develop කරන්නෙ වෙනම project එකක් නිසා ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් VPN එක හංගන්නත් ඒ ට්‍රැෆික් අස්සේ.

සමහරු මේ ක්‍රමයට අමතරව SSH (secure tunnel) wrapper එකක් පාවිච්චි කරනවා VPN traffic එක hide කරන්න. නමුත් ඒ ක්‍රමය ගොඩක් ප්‍රසිද්ද ක්‍රමයක් සහ suspect වෙන්න ගොඩක් chance එක තියෙනව.

obfsproxy setup කරන එක ගැනත් Guides ඕන තරම් තියෙනවා. (obfsproxy VPS එකට සහ තමන්ගේ PC එකට දෙකටම ඉන්ස්ටෝල් කරගන්න ඕන)

Useful links:

මේ Bash Script එකෙන් පුළුවන් OpenVPN සහ Obfsproxy දෙකම එක පාර සෙටප් කරගන්න.

https://github.com/khavishbhundoo/obfsproxy-openvpn

නමුත් වෙබ් බ්‍රවුසර් එකේ වැඩේ මැනුවල් කරන්න ඕන. ඒක ඔය ස්ක්‍රිප්ට් එකෙන් හැදෙන්නේ නැහැ, ස්ක්‍රිප්ට් එක රන් කරලා ඉන්ස්ටෝල් උන VPN එකේ කන්ෆිග් එකට අර Line දෙක add කරගෙන හදාගන්න පුළුවන්.

Another Useful link:

https://snikt.net/blog/2016/12/01/openvpn-over-https/

PS: මේ ක්‍රම ටිකක් පරණයි උනත් තවම ගොඩක් වැඩ කරනව. සමහර Advanced Firewall Firewall වලින් DPI කරලා තවමත් මේ ට්‍රැෆික් වෙන් කරලා හදුනාගන්න පුළුවන් ක්‍රම තියෙනවා.

මෙච්චර දඟලල ගියත් 100% මේ ක්‍රමය ආරක්ෂිතයි කියල ෂුවර් කරන්න එපා. SSL උනත් break mathamatically break කරන්න පුළුවන් ක්‍රම පාවිච්චි කරන එක ගැන දැනටමත් NSA වලට එහෙම ගොඩක් චෝදනාවල් තියෙනවා.

[QUOTE="BLACKLIST_MEMBER, post: 22971799, member: 79414"] [SIZE=3]උබ DPI ගැන ඇහුව හින්ද කියන්නම්. ගොඩක් ලියන්න වෙලාවක් නැහැ.[/SIZE] [SIZE=3]ඒ නිසා දැනට කරන්න පුළුවන් දේ ගැන කියන්නම්,[/SIZE] [SIZE=3]SSL Hack කරන Mathamatically Suspect වෙන්නේ කොහොමද RSA Algorythm එක ගැන වෙලාව තියන වෙලාවක කියන්නම්. නමුත් මේ මොනා කරත් උබට කරන්න ඉතුරු වෙලා තියෙන දේ ගැන ලියන්නම් දැනට.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]China, Arab රටවල් වල VPN / Tor BAN කරලා කියල දන්නව. නමුත් අරාබි රටවල් වල නීති තද කරල VPN එකක් detect වෙච්ච ගමන් ඇවිල්ල දඩ ගහල කෙලවනවා කියල දැනගත්තේ දැන් ටික කාලයකට කලින්. ඒ නීතිය ගෙනල්ල තියෙන්නෙත් මෑතකදී වෙන්න ඕන,. මොකද ඉස්සර ඔච්චර තදටම VPN වලට විරුද්දව ගේම ඉල්ලුවේ නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ ක්‍රමයට ගියහම China වල ඉඳන් උනත් එන්න පුළුවන් internet. නමුත් මේක Legal ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා පොඩි රිසක් එකක් තියෙනවා. මේ VPS එක සෙටප් කරන එක ලංකාවේ හෝ වෙන රටක IP එකකින් කරලා Test කරලා ඒ රටකින් කනෙක්ට් වෙන එක තමයි තමයි වඩා හොද.[B] මම වගකියන්නේ නැහැ ගැස්සුනොත් වුනොත් ඔයාලට.[/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මුලින් පොඩි VPS එකක් හරි Google cloud එකක් හරි ගන්නව. අරගෙන වැඩකට නැති සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදනවා. මේකට හොදයි ඔන්ලයින් රේඩියෝ එකක් වගේ හොස්ට් කරන්න පුලුවන්නම් පෝට් ssl හරහා (https:// site එකක්). එහෙම නැතිනම් වෙන ඕනෑම දෙයක් හැබැයි නිතරම data හුවමාරු වෙන විදිහේ සයිට් එකක්. රේඩියෝ වගේ ඒවායින් එහෙම වෙනව නිසා මම රේඩියෝ එක උදාහරණයකට ගත්තේ. මේකට guide ඕන තරම් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන් නිසා මම වැඩි දුරට ඕක කියන්න යන්නෙ නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊටපස්සේ මේ සයිට් එකට https:// එනබල් කරගන්න free certbot එකෙන් (let's encrypt) හරි සල්ලි දීල certificate එකක් අරගෙන හරි. (cloudflare certificate එක හරියන්නේ නැත, server එක ඇතුලේ තියෙන්න ඕන certificate file එක.) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් සයිට් එක ලයිව් වැඩ කරන්න ඕන [URL]https://.[/URL] ඒ කියන්නේ nginx හරි apache හරි up වෙලා තියෙන්න ඕන.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් webserver එකේ config file එකෙන් https port එක 443 වලින් වෙනත් පෝට් එකකට මාරු කරන්න ඕන. ඒ කියන්නේ 4443 හරි 8080 හරි 443 හැර ඕන එකකට.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් ඉන්ස්ටෝල් කරනවා OpenVPN community server එක. ඕක සෙට්අප් කරනකොට protocol එක සාමාන්‍යයෙන් තියෙන්නේ UDP Protocol එක. මේක TCP වලට මාරු කරගන්න ඕන, සහ පෝට් එක 443 දාන්න. ඒ කියන්නේ https:// වෙබ්සර්වර් එක රන් වෙන්න ඕන පෝට් වෙනුවට VPN එක රන් වෙන්න හදනවා (නමුත් මේ VPS එකේ https රන් වෙන්නේ 4443 හරි වෙනත් පෝට් එකකින්, ඒ කියන්නේ [URL]https://yourVpsIp:4443[/URL] ගැහුවම තමයි https සයිට් එක එන්නේ.)[/SIZE] [SIZE=3]දැන් සාමාන්‍ය විදිහට openvpn ඉන්ස්ටෝල් කරනවා ඉතුරු පියවරවල් ටිකට. නමුත් OpenVpn Server config File එකට අපි add කරනවා මේ ලයින් දෙක [/SIZE] [SIZE=3][CODE]port-share 127.0.0.1 4443[/CODE][/SIZE][CODE] [SIZE=3]tls-cipher TLS-DHE-RSA-WITH-AES-256-GCM-SHA384:TLS-DHE-RSA-WITH-AES-128-GCM-SHA256:TLS-DHE-RSA-WITH-AES-256-CBC-SHA:TLS-DHE-RSA-WITH-CAMELLI[/SIZE][/CODE][SIZE=3]note: මෙතන 4443 කියල තියෙන්නේ වෙබ්සවර් එක රන් වෙන පෝට් එක. ඒ කියංනෙ ඔයාල වෙනස් කරපු පෝට් එක. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් ටෙස්ට් කම්පියුටර් එකකින් කනෙක්ට් වෙලා බලන්න VPS එකට. එතකොට කනෙක්ට් වෙන්න ඕන. ඒ වගේම [URL]https://VpsIp[/URL] ගහල බලන්න (අගට වෙනස් කරපු පෝට් එක නැතුව) එතකොට වෙබ් සයිට් එකත් ලෝඩ් වෙන්න ඕන.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් ඔරිජිනල් පෝට් එක පිටට යන එක ෆයර්වෝල් එකෙන් බ්ලොක් කරගන්න වැඩි හොදට. නැත්තන් 4443 සහ 443 පෝට් දෙකෙන්ම වෙබ්සර්වර් එක ලෝඩ් වෙන නිසා. [/SIZE] [SIZE=3]iptables -A -i PublicInterfaceName(this could be inet or venet0, try ifconfig to find the correct interface name) -dport 4443 -jdrop[/SIZE] [SIZE=3]මෙතන හරියට ඉන්ටර්ෆේස් එක තෝරන්න ඕන මොකද loopback (127.0.0.1) ඉන්ටර්ෆේස් එක බ්ලොක් උනොත් සයිට් එක ලෝඩ් වෙන්නේ නැතුව යනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් මේ අවස්ථාවේදී Ip එකට වෙබ් බ්‍රව්සර් එකෙන් කනෙක්ට් උනොත් ඒක වෙබ් පේජ් එකක් විදිහට display වෙනවා වගේම, VPN client එකකින් කනෙක්ට් උනොත් ඒක VPN එකක් :rolleyes: මේ වැඩේ කරන්නෙ DPI කරන කෙනා ව රවට්ටන්න එයා IP එක addressbar එකේ ගහල බලන එක. මොකද එතකොට එක මොකුත් නැතුව ලෝඩ් උනොත් සැකැ හිතන්න පුළුවන් නිසා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් මෙතැනදී DPI කරොත් කොහොමත් මාට්ටු වෙනවා VPN එකක් කියලා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මොකද මේ ට්‍රැෆික් https ට්‍රැෆික් වගේ නෙමෙයි VPN ට්‍රැෆික් එකක් වගේ. ඒ කියන්නේ ඔයාගේ කනෙක්ෂන් එකේ ඉදන් යන හැම data එකක්ම එකම විදිහට ෆොර්වර්ඩ් වෙලා මේ විදිහට පෙනුනාම ඒක VPN එකක් කියල pattern එක analize කරලා detect කරන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][youtube]iIvcYzgYUxQ[/youtube][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔතනදි තමයි අපිට obfsproxy එක ඕන වෙනේ. මේක develop කරන්නෙ Tor Project එකෙන්. එයාල china වගේ රටවල් වල Tor block කරලා තියෙන එක වහන්න හදපු ක්‍රමයක් මේක. මේකෙන් සාමාන්‍ය https:// trafic වගේ පෙන්නනවා Tor Trafic එක. නමුත් මේක develop කරන්නෙ වෙනම project එකක් නිසා ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් VPN එක හංගන්නත් ඒ ට්‍රැෆික් අස්සේ.[/SIZE] [SIZE=3]සමහරු මේ ක්‍රමයට අමතරව SSH (secure tunnel) wrapper එකක් පාවිච්චි කරනවා VPN traffic එක hide කරන්න. නමුත් ඒ ක්‍රමය ගොඩක් ප්‍රසිද්ද ක්‍රමයක් සහ suspect වෙන්න ගොඩක් chance එක තියෙනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]obfsproxy setup කරන එක ගැනත් Guides ඕන තරම් තියෙනවා. (obfsproxy VPS එකට සහ තමන්ගේ PC එකට දෙකටම ඉන්ස්ටෝල් කරගන්න ඕන)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Useful links:[/SIZE] [SIZE=3]මේ Bash Script එකෙන් පුළුවන් OpenVPN සහ Obfsproxy දෙකම එක පාර සෙටප් කරගන්න. [/SIZE] [SIZE=3]https://github.com/khavishbhundoo/obfsproxy-openvpn [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් වෙබ් බ්‍රවුසර් එකේ වැඩේ මැනුවල් කරන්න ඕන. ඒක ඔය ස්ක්‍රිප්ට් එකෙන් හැදෙන්නේ නැහැ, ස්ක්‍රිප්ට් එක රන් කරලා ඉන්ස්ටෝල් උන VPN එකේ කන්ෆිග් එකට අර Line දෙක add කරගෙන හදාගන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Another Useful link:[/SIZE] [SIZE=3]https://snikt.net/blog/2016/12/01/openvpn-over-https/[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]PS: මේ ක්‍රම ටිකක් පරණයි උනත් තවම ගොඩක් වැඩ කරනව. සමහර Advanced Firewall Firewall වලින් DPI කරලා තවමත් මේ ට්‍රැෆික් වෙන් කරලා හදුනාගන්න පුළුවන් ක්‍රම තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙච්චර දඟලල ගියත් 100% මේ ක්‍රමය ආරක්ෂිතයි කියල ෂුවර් කරන්න එපා. SSL උනත් break mathamatically break කරන්න පුළුවන් ක්‍රම පාවිච්චි කරන එක ගැන දැනටමත් NSA වලට එහෙම ගොඩක් චෝදනාවල් තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom