Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Social Media
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට ඉතින් Signal / Tox chat වගේ ඒවා තමයි.

Tox එකේ ප්රෝටොකොල් එක ස්පීඩ් වෙන්නේ ඒ app එක කට්ටිය පාවිච්චි කරන අය කිට්ටුවෙන් කිට්ටුව ඔන්ලයින් ඉන්නකොටයි.

එක Decentralized App එකක්. ඒ කියනෙන් සර්වර් එකක් නැහැ මේ App එකට. ඒ කියන්නේ කවුරුත් Data තියාගෙන ඉන්නේ නැහැ මේකේ.

ඔයාගේ Phone එකත් Nod එකක් වෙනවා නෙට්වර්ක් එකේ මේක පාවිච්චි කරනකොට. මේක එකම Wifi නෙට්වර්ක් එකක් හරහා දෙන්නෙක් කතා කරනකොට නම් ගොඩක් Speed, ඒ වගේම SLT to SLT කතා කරනකොට හරි ළඟ පලාතක දෙන්නෙක් කතා කරනකොට Speed. ISP මාරු උනාම ටිකක් Slow. නමුත් අතරමැදියෙක් ළඟ පාරක් තිබුනොත්, Singapore වගේ අපේ රටට ළඟ නෙට්වර්ක් රවුට් එකක් තියෙන තැනක හිටියොත් කවුරු හරි මේ app එක දාගෙන එතකොට නම් ස්පීඩ්.

ඕකෙන් වෙන්නේ data packet එක යන්න පුළුවන් ලංගම තැන හොයාගෙන එතනින් destination එකට එන එක. ඉතින් දුර ගමනක් ගිහින් එන්න උනොත් අමාරුයි. ඒ කියන්නේ singapore වල කවුරු හරි හිටියොත් මේ app එක ඕන කරගෙන, ටක් ගාල එයාගේ node එක හරහා අපිට එනවා. අනික් නෙට්වර්ක් එකේ ඉන්න අය දන්නේ නැහැ එයාල හරහා data pass වෙන්නෙත් නැහැ. network එක ඇතුලේ data encrypted. Decentralized ඒවා ටිකක් slow.

(Tor වගේ නෙට්වර්ක් ඔය ස්පීඩ් එකට දුවන්නේ Tor එකේ එවුන් රටවල් කීපයක හොඳ සර්වර් ටිකක් දාල තියෙන නිසා node විදිහට. මේක එහෙම නැහැ ඉතින් පොඩ්ඩක් රිලයබලිටි එක අඩු වෙන්න පුළුවන් නමුත් ටොප් secret දේවල් කතා කරන්න හොදයි.)

එහෙම නැතිනම් Signal මැසෙන්ජර් එකට යන්න. ඒක ගොඩක් දුරට හොදයි, speed එකත් අවුලක් නැහැ. Decentralized නොවන දැනට තියෙන සේෆ් Opensource App එකකට තියෙන්නේ ඕක. ඕක manually Verify කරගන්න ඕන දෙන්නගේ Keys දෙක end to end encrypt වෙන්න.

[QUOTE="BLACKLIST_MEMBER, post: 22973774, member: 79414"] දැනට ඉතින් Signal / Tox chat වගේ ඒවා තමයි. [SIZE=3]Tox එකේ ප්රෝටොකොල් එක ස්පීඩ් වෙන්නේ ඒ app එක කට්ටිය පාවිච්චි කරන අය කිට්ටුවෙන් කිට්ටුව ඔන්ලයින් ඉන්නකොටයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එක Decentralized App එකක්. ඒ කියනෙන් සර්වර් එකක් නැහැ මේ App එකට. ඒ කියන්නේ කවුරුත් Data තියාගෙන ඉන්නේ නැහැ මේකේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔයාගේ Phone එකත් Nod එකක් වෙනවා නෙට්වර්ක් එකේ මේක පාවිච්චි කරනකොට. මේක එකම Wifi නෙට්වර්ක් එකක් හරහා දෙන්නෙක් කතා කරනකොට නම් ගොඩක් Speed, ඒ වගේම SLT to SLT කතා කරනකොට හරි ළඟ පලාතක දෙන්නෙක් කතා කරනකොට Speed. ISP මාරු උනාම ටිකක් Slow. නමුත් අතරමැදියෙක් ළඟ පාරක් තිබුනොත්, Singapore වගේ අපේ රටට ළඟ නෙට්වර්ක් රවුට් එකක් තියෙන තැනක හිටියොත් කවුරු හරි මේ app එක දාගෙන එතකොට නම් ස්පීඩ්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඕකෙන් වෙන්නේ data packet එක යන්න පුළුවන් ලංගම තැන හොයාගෙන එතනින් destination එකට එන එක. ඉතින් දුර ගමනක් ගිහින් එන්න උනොත් අමාරුයි. ඒ කියන්නේ singapore වල කවුරු හරි හිටියොත් මේ app එක ඕන කරගෙන, ටක් ගාල එයාගේ node එක හරහා අපිට එනවා. අනික් නෙට්වර්ක් එකේ ඉන්න අය දන්නේ නැහැ එයාල හරහා data pass වෙන්නෙත් නැහැ. network එක ඇතුලේ data encrypted. Decentralized ඒවා ටිකක් slow.[/SIZE] [SIZE=3](Tor වගේ නෙට්වර්ක් ඔය ස්පීඩ් එකට දුවන්නේ Tor එකේ එවුන් රටවල් කීපයක හොඳ සර්වර් ටිකක් දාල තියෙන නිසා node විදිහට. මේක එහෙම නැහැ ඉතින් පොඩ්ඩක් රිලයබලිටි එක අඩු වෙන්න පුළුවන් නමුත් ටොප් secret දේවල් කතා කරන්න හොදයි.)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහෙම නැතිනම් Signal මැසෙන්ජර් එකට යන්න. ඒක ගොඩක් දුරට හොදයි, speed එකත් අවුලක් නැහැ. Decentralized නොවන දැනට තියෙන සේෆ් Opensource App එකකට තියෙන්නේ ඕක. ඕක manually Verify කරගන්න ඕන දෙන්නගේ Keys දෙක end to end encrypt වෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom