Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Social networks block
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල රටේ උද්ගතව ඇති ගැටලුකාරී වාතාවරණය පහව යනතුරු සමාජ ජාලා කිහිපයක් අවහිර කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොවනු ඇතැයි වාර්තා පළවේ.

ඒ සම්බන්ධ නිරීක්ෂණ වාර්තා වල පවතින භයානක තත්වය මත තවදුරටත් තහනම පවත්වා යන්නට රජයට සිදුව ඇතැයිද පැවසේ.

මෙම තහනම සම්බන්ධයෙන්

ජනපති කාර්යාලයේ ජාත්‍යන්තර මාධ්‍ය අධ්යක්ෂ හරේන්ද්‍ර දසනායක මහතා ඇමරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර ඔහු පවසන්නේ 100 කට වඩා වැඩි හානි කර සමාජ ජාලා පිටු හා කණ්ඩායම් ගැන නිරීක්ෂණ වාර්තාවී ඇති බවත් මේ ගැන සියුම් විශ්ලේෂණයක් කර තීරණ ගන්නා තුරු තහනම දිගටම බලපවත්වනු ඇති බවයි.

මෙම සමාජ ජාලා තහනම මුලින්ම යොදාගත්තේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම හා ජාතිවාදය ඇවිස්සවීම වැනි දේ වැළැක්වීමට වුවත් වැඩිදුර නිරීක්ෂණයේදී ඇතැම් ෆේස් බුක් පිටු හා වට්ස් ඇප් කණ්ඩායම් මගින් ප්රචණ්ඩත්වය සෘජුවම භාවිත

කරවීමද නිරීක්ෂණය වී ඇත. එක්තරා පිටුවක හඩපටද සහිතව පෙට්‍රල් බෝම්බ නිර්මාණය කරන අයුරු පියවරින් පියවර විස්තර කර තිබී ඇත්තේ මෙම ගැටුම අතරතුර ගිනි තැබීම් කිරීමට ඒවා යොදවන්නට උදව් සපයමිනි.

මේ වනවිට තහනමට පෙර ක්රියාශීලීවූ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවද වාර්තාවේ. දැනට අත්අඩංගුවට ගත් අය සිංහල බෞද්ධ පමණක් බවට මේවනවිට ඇතැමුන් චෝදනා කරන නමුත්‘මුස්ලිම් මීඩියා‘ නමැති ලක්ෂ තුනකට වැඩි සාමාජිකයින් සිටින සමූහයේ කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ම පොලිස් ඇස යොමුවී ඇතැයිද දැනගන්නට ලැබේ.

ෆේස් බුක් ආයතනය මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියට උදව් ලබාදෙන අතර වෙනම පද්ධතියකින් ඇතුළුවී අදාළ පුද්ගලයින් හා සමූහ පිළිබද අභ්‍යන්තර තොරතුරු ලාබාදීමට සමත් පිවිසුමක් සපයා දී ඇත. එම විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව අයිපී ලිපිනයන් ගැන තොරතුරු හා මකාදමන්නට අවශ්‍ය දේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ලබාදී ඇත.

දැනට පවතින හදිසි තත්වය දින 14 ක් දක්වා පවත්වා යාමෙන් පසු නැවත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් දීර්ඝ කළ හැකි වන අතර සමාජ මාධ්‍ය තහනම මෙම සියලු තත්වයන් සමනය වීම දක්වා ඇතැම්විට පැවතිය හැකි බවටද වාර්තා පළව තිබේ.

පසුගිය 2017 වසරේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ගැටුම් පැවති අවස්ථාවක ඉන්දියාව සමාජ මාධ්‍ය 22 ක් මාසයක කාලයකට තහනමකට ලක් කළ අතර එතුළින් ආරක්ෂාවට උදව් සැපයුණ බව සමීක්ෂණ වලින් පෙන්වාදී තිබුණි.

[QUOTE="hichchiputha, post: 22956492, member: 565736"] [SIZE=5] මේ දිනවල රටේ උද්ගතව ඇති ගැටලුකාරී වාතාවරණය පහව යනතුරු සමාජ ජාලා කිහිපයක් අවහිර කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොවනු ඇතැයි වාර්තා පළවේ. ඒ සම්බන්ධ නිරීක්ෂණ වාර්තා වල පවතින භයානක තත්වය මත තවදුරටත් තහනම පවත්වා යන්නට රජයට සිදුව ඇතැයිද පැවසේ. මෙම තහනම සම්බන්ධයෙන් ජනපති කාර්යාලයේ ජාත්‍යන්තර මාධ්‍ය අධ්යක්ෂ හරේන්ද්‍ර දසනායක මහතා ඇමරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර ඔහු පවසන්නේ 100 කට වඩා වැඩි හානි කර සමාජ ජාලා පිටු හා කණ්ඩායම් ගැන නිරීක්ෂණ වාර්තාවී ඇති බවත් මේ ගැන සියුම් විශ්ලේෂණයක් කර තීරණ ගන්නා තුරු තහනම දිගටම බලපවත්වනු ඇති බවයි. මෙම සමාජ ජාලා තහනම මුලින්ම යොදාගත්තේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම හා ජාතිවාදය ඇවිස්සවීම වැනි දේ වැළැක්වීමට වුවත් වැඩිදුර නිරීක්ෂණයේදී ඇතැම් ෆේස් බුක් පිටු හා වට්ස් ඇප් කණ්ඩායම් මගින් ප්රචණ්ඩත්වය සෘජුවම භාවිත කරවීමද නිරීක්ෂණය වී ඇත. එක්තරා පිටුවක හඩපටද සහිතව පෙට්‍රල් බෝම්බ නිර්මාණය කරන අයුරු පියවරින් පියවර විස්තර කර තිබී ඇත්තේ මෙම ගැටුම අතරතුර ගිනි තැබීම් කිරීමට ඒවා යොදවන්නට උදව් සපයමිනි. මේ වනවිට තහනමට පෙර ක්රියාශීලීවූ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවද වාර්තාවේ. දැනට අත්අඩංගුවට ගත් අය සිංහල බෞද්ධ පමණක් බවට මේවනවිට ඇතැමුන් චෝදනා කරන නමුත්‘මුස්ලිම් මීඩියා‘ නමැති ලක්ෂ තුනකට වැඩි සාමාජිකයින් සිටින සමූහයේ කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ම පොලිස් ඇස යොමුවී ඇතැයිද දැනගන්නට ලැබේ. ෆේස් බුක් ආයතනය මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියට උදව් ලබාදෙන අතර වෙනම පද්ධතියකින් ඇතුළුවී අදාළ පුද්ගලයින් හා සමූහ පිළිබද අභ්‍යන්තර තොරතුරු ලාබාදීමට සමත් පිවිසුමක් සපයා දී ඇත. එම විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව අයිපී ලිපිනයන් ගැන තොරතුරු හා මකාදමන්නට අවශ්‍ය දේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ලබාදී ඇත. දැනට පවතින හදිසි තත්වය දින 14 ක් දක්වා පවත්වා යාමෙන් පසු නැවත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් දීර්ඝ කළ හැකි වන අතර සමාජ මාධ්‍ය තහනම මෙම සියලු තත්වයන් සමනය වීම දක්වා ඇතැම්විට පැවතිය හැකි බවටද වාර්තා පළව තිබේ. පසුගිය 2017 වසරේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ගැටුම් පැවති අවස්ථාවක ඉන්දියාව සමාජ මාධ්‍ය 22 ක් මාසයක කාලයකට තහනමකට ලක් කළ අතර එතුළින් ආරක්ෂාවට උදව් සැපයුණ බව සමීක්ෂණ වලින් පෙන්වාදී තිබුණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom