Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Social Phobia / සමාජ භීතිකාව - ජයගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ මොලයේ ක්‍රියාකාරිතවයට විවිධ රසායනික ද්‍රව්‍යය බලපානවා. ඉන් එකක් තමයි GABA (gamma-aminobutyric acid ) කියන්නේ.. මෙකට අපි කියනවා මොලයේ ප්‍රදානතම Inhibitory neurotransmitter එක කියලා. ඒ කියන්නේ මෙමගින් තමයි මුළු ස්නායු පද්ධතියේම තියෙන ස්නායු වල උත්දීප්යතාවය ( neuronal excitability ) අඩු කරන්නේ. කෙටියෙන් කිව්වොත් ස්නායු සෛල අතර පනිවුඩ හුවමාරුව අඩු කරනවා, මෙමගින් තමයි ස්නායු අවශ්‍ය පමනට වඩා උත්දීපනය පාලනය කරන්නේ. එලෙස උත්දීපනය අඩු උනහම අපිට නිවුනු ගතියක් දැනෙනවා.(Calm and relaxed)

මේ GABA ක්රියාකරන්නට අපගේ මොලයෙ තිබෙනවා ඒ සදහාම විශෙශ වූ ප්‍රතිග්‍රාහක (GABA receptors).

දැන් එමු ප්‍රශ්නයට.

බියර්, අරක්කු, ඔය මොකෙත් බලපෑම තීරනය වෙන්නෙ එවායේ තියෙන එක් සංඝටකයක් මතයි.

ඒ තමයි මධ්‍යසාර..

මධ්‍යසාර, GABA වෙනුවට මම ඉහත කියපු GABA receptors වලට බැදෙන්වා, නමුත් GABA මට්ටමේ වෙනසක් වන්නේ නැහැ.. මේ විදිහට බැදිලා මධ්‍යසාර GABA ලෙස ක්‍රියා කරනවා.. දැන් වෙන දේ පැහැදිලියිනේ?

අර වගෙමයි, ස්නායු උත්දීපනය අඩු කරනවා, සිතුවිලි එන්නට නම් ස්නායු අතර පනිවිඩ හුවමාරුවක් තිබිය යුතුයි. ඒ කියන්නේ පනිවිඩ හුවමාරුව නැති උනහම අපිට සිතුවිලි නැගෙන්නේ නැහැ. තමන් සාමාන්‍යයෙන් බය අවස්තාවක උනත් ඒ බය සිතුවිල්ල අපිට එන්නේ නැහැ,,

නමුත් මෙය තාවකාලිකයි. දිගු කාලීන භාවිතයේදී බය අඩු කරන්වා වෙනුවට මොලයේ සිදු කරන රසායනික වෙනස්කම් නිසා දිගුකාලීන කාංසාව හා විශාදය ඇති කරන්න පුලුවන්..

මම හිතනවා පිලිතුර ලැබෙන්න ඇති කියලා..

ස්තූතියි.

[QUOTE="divoomdelux, post: 23179971, member: 189016"] [COLOR="DarkRed"][SIZE="5"]අපේ මොලයේ ක්‍රියාකාරිතවයට විවිධ රසායනික ද්‍රව්‍යය බලපානවා. ඉන් එකක් තමයි GABA (gamma-aminobutyric acid ) කියන්නේ.. මෙකට අපි කියනවා මොලයේ ප්‍රදානතම Inhibitory neurotransmitter එක කියලා. ඒ කියන්නේ මෙමගින් තමයි මුළු ස්නායු පද්ධතියේම තියෙන ස්නායු වල උත්දීප්යතාවය ( neuronal excitability ) අඩු කරන්නේ. කෙටියෙන් කිව්වොත් ස්නායු සෛල අතර පනිවුඩ හුවමාරුව අඩු කරනවා, මෙමගින් තමයි ස්නායු අවශ්‍ය පමනට වඩා උත්දීපනය පාලනය කරන්නේ. එලෙස උත්දීපනය අඩු උනහම අපිට නිවුනු ගතියක් දැනෙනවා.(Calm and relaxed) මේ GABA ක්රියාකරන්නට අපගේ මොලයෙ තිබෙනවා ඒ සදහාම විශෙශ වූ ප්‍රතිග්‍රාහක (GABA receptors). දැන් එමු ප්‍රශ්නයට. බියර්, අරක්කු, ඔය මොකෙත් බලපෑම තීරනය වෙන්නෙ එවායේ තියෙන එක් සංඝටකයක් මතයි. ඒ තමයි මධ්‍යසාර.. මධ්‍යසාර, GABA වෙනුවට මම ඉහත කියපු GABA receptors වලට බැදෙන්වා, නමුත් GABA මට්ටමේ වෙනසක් වන්නේ නැහැ.. මේ විදිහට බැදිලා මධ්‍යසාර GABA ලෙස ක්‍රියා කරනවා.. දැන් වෙන දේ පැහැදිලියිනේ? අර වගෙමයි, ස්නායු උත්දීපනය අඩු කරනවා, සිතුවිලි එන්නට නම් ස්නායු අතර පනිවිඩ හුවමාරුවක් තිබිය යුතුයි. ඒ කියන්නේ පනිවිඩ හුවමාරුව නැති උනහම අපිට සිතුවිලි නැගෙන්නේ නැහැ. තමන් සාමාන්‍යයෙන් බය අවස්තාවක උනත් ඒ බය සිතුවිල්ල අපිට එන්නේ නැහැ,, නමුත් මෙය තාවකාලිකයි. දිගු කාලීන භාවිතයේදී බය අඩු කරන්වා වෙනුවට මොලයේ සිදු කරන රසායනික වෙනස්කම් නිසා දිගුකාලීන කාංසාව හා විශාදය ඇති කරන්න පුලුවන්.. මම හිතනවා පිලිතුර ලැබෙන්න ඇති කියලා.. ස්තූතියි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom