බොරු වියදම් නොකර ගෙදර ලයිට් ටික දාගන්න ලැප් චාජ් කරගන්න වගේ වැඩනම් කරගන්න ඕනෙ.පිටකොටුවෙන් 1000w modified sine wave inverter එකක් ගන්න 10000.00 යි. 1500w 15000යි.
කාර් බැට්‍රියක් ගන්න 35a විතර 25000.00 යි
බැටරි චාජර් එක daraz එකෙන් 7000 වෙයි.
මේ ඔක්කොටම 50000 ක් යන්නෙත් නෑ.
ගිය අවුරුද්දෙ ජනවාරි වල මට මේ ටික ඔක්කොම ගන්න ගියෙ රු 18000 යි

. ගිය සතියෙ මගෙ වැරැද්දෙන් ඉන්වර්ටරේ පිච්චුනා

අවුරුද්දක් වැඩ කලා කිසි අව්ලක් නැතුව
.
උතුරන්න සල්ලි තියේ නම් pure sine wave ම ඕනෙ නම් ඕක ලක්ශ 3කට ගත්තට අව්ලක්ම නෑ ඉතින්
