මේක බං මට මේ advertisement එක දකිනකොට ආව ප්රශ්ණයක්.
මේ කියන විදියට face scan කරලා කොහොමද මචං heart rate, BP වගේ දේවල් බලන්නේ ? (දන්නෙ නැති නිසා අහන්නේ.)
අනිත් දේ තමයි දැන් මේ biometric data හිදිසියේ leak උනා කියමුකෝ. එතකොට මේක use කරපු එවුන් ලෝක අමාරුවක වැටෙනවනේ.