Softlogic Life Health Score - IT වැඩ්ඩෝ වරෙවු මෙහාට

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේක බං මට මේ advertisement එක දකිනකොට ආව ප්‍රශ්ණයක්.

    මේ කියන විදියට face scan කරලා කොහොමද මචං heart rate, BP වගේ දේවල් බලන්නේ ? (දන්නෙ නැති නිසා අහන්නේ.)

    IMG-1451.png

    අනිත් දේ තමයි දැන් මේ biometric data හිදිසියේ leak උනා කියමුකෝ. එතකොට මේක use කරපු එවුන් ලෝක අමාරුවක වැටෙනවනේ.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේක බං මට මේ advertisement එක දකිනකොට ආව ප්‍රශ්ණයක්.

    මේ කියන විදියට face scan කරලා කොහොමද මචං heart rate, BP වගේ දේවල් බලන්නේ ? (දන්නෙ නැති නිසා අහන්නේ.)

    IMG-1451.png

    අනිත් දේ තමයි දැන් මේ biometric data හිදිසියේ leak උනා කියමුකෝ. එතකොට මේක use කරපු එවුන් ලෝක අමාරුවක වැටෙනවනේ.

    Data leak wenawata baya nam kalekata wela hitu. Button 4n ekak oni nam dennam laga thiyaganna
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    gon harakune, meka software side ekenma ahanna ona se ekak neweyi, medical side eken ahanna ona ekak. mehemath harakku
     
    • Like
    Reactions: olu bakka