Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Software මොනවත් නැතුව Folder lock කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Software මොනවත් නැතුව Folder lock කරමු.

ඊයේ දිනයේ අපි කතා කළ "USB Ports වලට Password එකක් දාගමු" කියන ලිපිය බැලූ මට අල්ලපු රටේ ඉන්න හිතවත් ලංකාවේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව අයියේ කොහොමද බන් folder එකක් ලොක් කරගන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ මල්ලිගෙයි මගෙයි කතාවේ අවසානයේ මට හිතුන අද මේ සම්බන්දයෙන් ලිපියක් ලියන්න ඕනෙයි කියලා. folder එකක් lock කරනවා කියුවහම ඒක ඔයාල කාටත් අලුත් දෙයක් නෙවෙයි. ඒ සදහා බොහොමයක් software තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාල කවුරුත් ඒ මොනයම් හෝ මෘදුකාංගයක් මීට පෙර බාවිතා කරලා ඇති. ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ කිසිදු software එකක් බාවිතා නොකර පරිගණකයේ folder එකකට යතුරක් දමා ගන්නා ආකරයයි. ඉතින් මෙය මීට පෙර folder lock කරගන්න software බාවිතා කල නොකළ, හැම කෙනෙකුටම වැදගත් වේවි.

How To Lock Folder Without Any Software:

මුලින්ම කරන්න තියෙන්නේ ඔබේ පරිගණකයේ "Notepad" open කරගන්න. [Start -->Run -->Notepad]

අනතුරුව පහත දීල තියෙන Code එක copy කරලා notepad එකේ past කරගන්න.

[code]

cls

:End

@ECHO OFF

title Folder Locker

if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK

if NOT EXIST Locker goto MDLOCKER

:CONFIRM

echo Are you sure u want to Lock the folder(Y/N)

set/p "cho=>"

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo Invalid choice.

goto CONFIRM

:LOCK

ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

echo Folder locked

goto End

:UNLOCK

echo Enter password to Unlock folder

set/p "pass=>"

if NOT %pass%==trickslanka goto FAIL

attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Locker

echo Locker created successfully

goto End

[/code]

"ඉහත codes දිහා ඔබේ අවදානය යොමු කලෝතින් ඔබට දැකගැනීමට පුළුවන්

"if NOT %pass%==trickslanka goto FAIL" ලෙස code එකක්. එහි ඇති trickslanka යන්න ඔබේ password එක වන අතර trickslanka යන්න replace කර ඔබට අවශ්‍ය අයුරින් password එකක් ලබාදෙන්න."

අනතුරුව මේ notepad file එක yourfoldername.bat ලෙස ඔබට අවශ්‍ය තැනක save කරගන්න. (මෙම notepad file එකට ඔබට කැමති නමක් දිය හැකි අතර file extension එක .bat විය යුතුයි.) පහත රූප සටහනේ මම file name එක විදියට දී තිබෙන්නේ trickslanka.bat යන්නයි.

දැන් ඔබට පහත රූප සටහනේ මෙන් system file එකක් දැක ගැනීමට පුළුවන්.

පසුව ඔබ සාදාගත් file එක මත double click කරන්න. අනතුරුව පහත රුපයේ පරිදි ඔබට දැක ගැනීමට පුළුවන් ඔබගේ .bat file එකට ආසන්නයේ "Locker" යනුවෙන් අලුත් folder එකක් සෑදී ඇති බව.

දැන් ඔබට පුළුවන් තවමත් open වෙලා තියෙන ඔබ open කරගත් .bat file එක close කරලා දාන්න. අනතුරුව ඔබ අන්අයගෙන් ආරක්ෂා කරගත යුතු ඔබේ දත්තයන් සියල්ලම "Locker" කියන folder එකට දාන්න.

ඔබට අවශ්‍ය files සියල්ලම "Locker" folder එකට දාගත් පසුව එම folder එකට අගුලු දැමීම සදහා නැවතත් ඔබේ .bat file එක මත double click කරන්න. එවිට පහත රූප සටහනේ පරිදි ඔබට දැකගත හැක. පසුව ඔබේ යතුරු පුවරුවේ Y key එක press කර Enter key එක press කර ඔබේ bat file එක close කරන්න.

දැන් ඔබේ "Locker" folder එක එම ස්ථානයෙන් සැගවී ඇතිබවත් ඔබ සාදාගත් .bat එක පමණක් ඉතිරිවී ඇති බව ඔබට දැකගත හැක.

ඉතින් ඔබට ඔබේ locker folder එකට පිවිසීමට අවශ්‍ය විටක ඔබ කල යුත්තේ ඔබ සාදාගත් .bat file එක open කර ඔබ ලබාදුන් password එක ලබාදීම පමනයි.

ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාම අලුතින් යමක් ඉගෙන ගන්නට ඇති කියලා. ඉතින් ඔයාලාගේ අදහස් කමෙන්ට් එකක් මගින් අපිට කියල යන්න අමතක කරන්න එපා.

Source: www.trickslanka.com

[QUOTE="Buddhika072, post: 11430476, member: 126250"] [b]Software මොනවත් නැතුව Folder lock කරමු.[/b] [URL="http://4.bp.blogspot.com/-7sr6kxsPU0o/TsqA3JFf4XI/AAAAAAAAAQ4/qZvMSXYd6Eo/s1600/folder-lock.jpg"][IMG]http://4.bp.blogspot.com/-7sr6kxsPU0o/TsqA3JFf4XI/AAAAAAAAAQ4/qZvMSXYd6Eo/s400/folder-lock.jpg[/IMG][/URL]ඊයේ දිනයේ අපි කතා කළ "[URL="http://www.trickslanka.com/2011/11/usb-ports-password.html"]USB Ports වලට Password එකක් දාගමු[/URL]" කියන ලිපිය බැලූ මට අල්ලපු රටේ ඉන්න හිතවත් ලංකාවේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව අයියේ කොහොමද බන් folder එකක් ලොක් කරගන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ මල්ලිගෙයි මගෙයි කතාවේ අවසානයේ මට හිතුන අද මේ සම්බන්දයෙන් ලිපියක් ලියන්න ඕනෙයි කියලා. folder එකක් lock කරනවා කියුවහම ඒක ඔයාල කාටත් අලුත් දෙයක් නෙවෙයි. ඒ සදහා බොහොමයක් software තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාල කවුරුත් ඒ මොනයම් හෝ මෘදුකාංගයක් මීට පෙර බාවිතා කරලා ඇති. ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ [B]කිසිදු software එකක් බාවිතා නොකර පරිගණකයේ folder එකකට යතුරක් දමා ගන්නා ආකරයයි[/B]. ඉතින් මෙය මීට පෙර folder lock කරගන්න software බාවිතා කල නොකළ, හැම කෙනෙකුටම වැදගත් වේවි. [B][COLOR=#38761d]How To Lock Folder Without Any Software:[/COLOR][/B] [LIST] [*]මුලින්ම කරන්න තියෙන්නේ ඔබේ පරිගණකයේ "Notepad" open කරගන්න. [Start -->Run -->Notepad] [*]අනතුරුව පහත දීල තියෙන Code එක copy කරලා notepad එකේ past කරගන්න. [/LIST] [code] cls :End @ECHO OFF title Folder Locker if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK if NOT EXIST Locker goto MDLOCKER :CONFIRM echo Are you sure u want to Lock the folder(Y/N) set/p "cho=>" if %cho%==Y goto LOCK if %cho%==y goto LOCK if %cho%==n goto END if %cho%==N goto END echo Invalid choice. goto CONFIRM :LOCK ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" echo Folder locked goto End :UNLOCK echo Enter password to Unlock folder set/p "pass=>" if NOT %pass%==trickslanka goto FAIL attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker echo Folder Unlocked successfully goto End :FAIL echo Invalid password goto end :MDLOCKER md Locker echo Locker created successfully goto End [/code] "ඉහත codes දිහා ඔබේ අවදානය යොමු කලෝතින් ඔබට දැකගැනීමට පුළුවන් "[B]if NOT %pass%==[/B][COLOR=#FF0000][B]trickslanka[/B][/COLOR][B] goto FAIL[/B]" ලෙස code එකක්. එහි ඇති trickslanka යන්න ඔබේ password එක වන අතර trickslanka යන්න replace කර ඔබට අවශ්‍ය අයුරින් password එකක් ලබාදෙන්න." [LIST] [*]අනතුරුව මේ notepad file එක yourfoldername.bat ලෙස ඔබට අවශ්‍ය තැනක save කරගන්න. [COLOR=#FF0000](මෙම notepad file එකට ඔබට කැමති නමක් දිය හැකි අතර file extension එක .bat විය යුතුයි.)[/COLOR] පහත රූප සටහනේ මම file name එක විදියට දී තිබෙන්නේ trickslanka.bat යන්නයි. [/LIST] [URL="http://1.bp.blogspot.com/-Gr3Sak7jDAg/TspziGgEULI/AAAAAAAAAP8/SF5be0OBvmg/s1600/20.png"][IMG]http://1.bp.blogspot.com/-Gr3Sak7jDAg/TspziGgEULI/AAAAAAAAAP8/SF5be0OBvmg/s400/20.png[/IMG][/URL] [LIST] [*]දැන් ඔබට පහත රූප සටහනේ මෙන් system file එකක් දැක ගැනීමට පුළුවන්. [/LIST] [LIST] [*][URL="http://2.bp.blogspot.com/-DEAP739YUPo/Tsp0q1zOK7I/AAAAAAAAAQI/zc5HEo13yPQ/s1600/21.png"][IMG]http://2.bp.blogspot.com/-DEAP739YUPo/Tsp0q1zOK7I/AAAAAAAAAQI/zc5HEo13yPQ/s400/21.png[/IMG][/URL]පසුව ඔබ සාදාගත් file එක මත double click කරන්න. අනතුරුව පහත රුපයේ පරිදි ඔබට දැක ගැනීමට පුළුවන් ඔබගේ .bat file එකට ආසන්නයේ "Locker" යනුවෙන් අලුත් folder එකක් සෑදී ඇති බව. [/LIST] [URL="http://2.bp.blogspot.com/-Loby9sQGpC0/Tsp3PuXLQgI/AAAAAAAAAQU/167A8cGGpEY/s1600/22.png"][IMG]http://2.bp.blogspot.com/-Loby9sQGpC0/Tsp3PuXLQgI/AAAAAAAAAQU/167A8cGGpEY/s400/22.png[/IMG][/URL] [LIST] [*]දැන් ඔබට පුළුවන් තවමත් open වෙලා තියෙන ඔබ open කරගත් .bat file එක close කරලා දාන්න. අනතුරුව ඔබ අන්අයගෙන් ආරක්ෂා කරගත යුතු ඔබේ දත්තයන් සියල්ලම "Locker" කියන folder එකට දාන්න. [*]ඔබට අවශ්‍ය files සියල්ලම "Locker" folder එකට දාගත් පසුව එම folder එකට අගුලු දැමීම සදහා නැවතත් ඔබේ .bat file එක මත double click කරන්න. එවිට පහත රූප සටහනේ පරිදි ඔබට දැකගත හැක. පසුව ඔබේ යතුරු පුවරුවේ [B]Y[/B] key එක press කර Enter key එක press කර ඔබේ bat file එක close කරන්න. [/LIST] [URL="http://3.bp.blogspot.com/-z34kphbesa4/Tsp6CbHZcyI/AAAAAAAAAQg/UphHM6FWjes/s1600/23.png"][IMG]http://3.bp.blogspot.com/-z34kphbesa4/Tsp6CbHZcyI/AAAAAAAAAQg/UphHM6FWjes/s400/23.png[/IMG][/URL] [LIST] [*]දැන් ඔබේ "Locker" folder එක එම ස්ථානයෙන් සැගවී ඇතිබවත් ඔබ සාදාගත් .bat එක පමණක් ඉතිරිවී ඇති බව ඔබට දැකගත හැක. [*]ඉතින් ඔබට ඔබේ locker folder එකට පිවිසීමට අවශ්‍ය විටක ඔබ කල යුත්තේ ඔබ සාදාගත් .bat file එක open කර ඔබ ලබාදුන් password එක ලබාදීම පමනයි. [/LIST] [URL="http://1.bp.blogspot.com/-Jz4JSqYRKYk/Tsp7ypemH-I/AAAAAAAAAQs/D8BJyIWyQOc/s1600/24.png"][IMG]http://1.bp.blogspot.com/-Jz4JSqYRKYk/Tsp7ypemH-I/AAAAAAAAAQs/D8BJyIWyQOc/s400/24.png[/IMG][/URL]ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාම අලුතින් යමක් ඉගෙන ගන්නට ඇති කියලා. ඉතින් ඔයාලාගේ අදහස් කමෙන්ට් එකක් මගින් අපිට කියල යන්න අමතක කරන්න එපා. [COLOR=Red]Source:[/COLOR] [url]www.trickslanka.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom